තෝ ඇඩ් එකක් දාගන්නවත් සල්ලි නැති එකානේ..![]()
ක්ශීස්ත්රයේ නවකයන්ට වගේ අපිට ඇඩ් අවශ්‍ය නෑ අපි ගැන හැමෝම දන්නවා

තෝ ඇඩ් එකක් දාගන්නවත් සල්ලි නැති එකානේ..![]()

මෙම සම්මානය සඳහා පූරන අනුග්‍රහය කූල් පූව අවෝර්ඩ්ස්![]()

ගොO කරත්ත සම්මානවලට දෙන්නෙ නෑ...ඔබේ සම්මානෙත් කලක් ගත වෙද්දී මේ වගේද....?
![]()
පිරිසිදු රනින් ඔපදමන ලද පැන්තර් සම්මාන සදහා
ඔබත් අදම ඇනවුම ලබාදෙන්න..
![]()
සම්මාන 10කට වැඩියෙන ඇනවුම් කර වසරෙ හොදම
ඇනවුම් කරන්නා සම්මානය සදහා වරම්
හිමිකරගන්න..
ඔබට සම්මානණීය රැයක්..
පැනතර් සම්මාන
( ඔබට ඕන සම්මානද, අපි දෙන්නම් සම්මාන )
මෙය ණයට ප්‍රචාරය කරන ලද දැන්වීමකි...









පරන සම්මාන යකඩ බඩුවලට විකුනන කූලා කියපුවම කවුරුත් දන්නවා...ක්ශීස්ත්රයේ නවකයන්ට වගේ අපිට ඇඩ් අවශ්‍ය නෑ අපි ගැන හැමෝම දන්නවා![]()

මට ඇතුලුව ඒ පෝල් එකේ සියලු ඉසවු වලට ඡන්දය ලබා දුන් සියලු දෙනාට මගේ හද පිරි ඉස්තූතිය පුද කරනවා...... මෙම අංගය නිර්මාණය කල සංවිධායක මඩුල්ලේ සියලු දෙනාට ඉස්තූතිය පල කරන අතර, අලුත්ම ත්‍රේඩ් එකකින් ඔබ නැවත හමු වන තුරු සැමට සුභ රාත්‍රියක් පතනවා
![]()
![]()



ගොO කරත්ත සම්මානවලට දෙන්නෙ නෑ...





මල්ලි ෂද්දේ නං එපා අරිය...හාහා අයියේ කෑගහන්න නම් හදන්න එපා ඊයෙම මම ගයාන් ලොක්කට ගාන දිලා මගේ ප්ලේස් එක බුක් කරගත්තේ![]()
පරන සම්මාන යකඩ බඩුවලට විකුනන කූලා කියපුවම කවුරුත් දන්නවා...![]()

මොනඋඹේ අර නයිට් කඩේට සම්මානෙ හම්බුනොත් අපිට පාටියක් ඕන![]()
මගෙන් නෙවේ උබලයෙ ලොකු එකා එකාගෙන් ඉල්ල ගන්න ඕනේ 


හාහා අයියේ කෑගහන්න නම් හදන්න එපා ඊයෙම මම ගයාන් ලොක්කට ගාන දිලා මගේ ප්ලේස් එක බුක් කරගත්තේ![]()







ඒ මෙන්න කූලා රෙජිස්ටර් ෆීස්වත් නොගෙවා අනවසරයෙන් ඇඩ් දානවා... ඕකගෙ සම්මාන ගත්ත උන්ට අන්තිමට ආතක් පාතක් නැති වුනා..සම්මාන ලාභීන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සම්මාන සහ තවත් විශේෂ වූ ත්‍යාගයන් ඉදිරියේදී ලබාදෙන බැවින් සම්මාන රාත්‍රිය අවසන් වනතුරු රැදීසිටින ලෙස සෑම ජයග්රාහකයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා....![]()

![]()
සාදර අනුග්‍රහය ගයාන් කූවේට ඩේයිරි ප්‍රොඩක්ට්ස් ...
ඔබට අවශ්‍ය ඔටු කිරි නිවසටම ගෙන්වා ගැනිමට අමතන්න....![]()

පවු යකෝ ඔටුවා![]()
සාදර අනුග්‍රහය ගයාන් කූවේට ඩේයිරි ප්‍රොඩක්ට්ස් ...
ඔබට අවශ්‍ය ඔටු කිරි නිවසටම ගෙන්වා ගැනිමට අමතන්න....![]()


අපොයි උබ හිටියද මම හිතුවේ උබල නෑ කියලමං දැක්ක ඕක අපේ ගෙවල් පැත්තේ කැරකෙනවා
මොකක් හරි ජල්ලියක් අල්ලලා ඔය ඇවිත් ඉන්නේ![]()

මොනමගෙන් නෙවේ උබලයෙ ලොකු එකා එකාගෙන් ඉල්ල ගන්න ඕනේ
![]()
