එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔබේ සම්මානෙත් කලක් ගත වෙද්දී මේ වගේද....?

    A10782_Award_01.jpg


    පිරිසිදු රනින් ඔපදමන ලද පැන්තර් සම්මාන සදහා
    ඔබත් අදම ඇනවුම ලබාදෙන්න..

    Press-Releases-Journalism-Award-France-Germany-2011.png


    සම්මාන 10කට වැඩියෙන ඇනවුම් කර වසරෙ හොදම
    ඇනවුම් කරන්නා සම්මානය සදහා වරම්
    හිමිකරගන්න..

    ඔබට සම්මානණීය රැයක්..
    :cool::cool:

    පැනතර් සම්මාන
    ( ඔබට ඕන සම්මානද, අපි දෙන්නම් සම්මාන )



    මෙය ණයට ප්‍රචාරය කරන ලද දැන්වීමකි...
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට ඇතුලුව ඒ පෝල් එකේ සියලු ඉසවු වලට ඡන්දය ලබා දුන් සියලු දෙනාට මගේ හද පිරි ඉස්තූතිය පුද කරනවා.... :):):) .. මෙම අංගය නිර්මාණය කල සංවිධායක මඩුල්ලේ සියලු දෙනාට ඉස්තූතිය පල කරන අතර, අලුත්ම ත්‍රේඩ් එකකින් ඔබ නැවත හමු වන තුරු සැමට සුභ රාත්‍රියක් පතනවා :cool:

    thank_you_animated_comment_by_wolfepaw-d32p3yl.gif


    2zg858i.gif

    සම්මාන ලාභීන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සම්මාන සහ තවත් විශේෂ වූ ත්‍යාගයන් ඉදිරියේදී ලබාදෙන බැවින් සම්මාන රාත්‍රිය අවසන් වනතුරු රැදීසිටින ලෙස සෑම ජයග්‍රාහකයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා.... ;););)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol:ගොO කරත්ත සම්මානවලට දෙන්නෙ නෑ...


    පල යන්න අපේ සම්මාන තමයි හොඳම :growl:

    මේ ඉවෙන්ට් එකට ස්පොන්සර් කරන්නෙත් අපි :cool:

    ගයිය අපෙන් සල්ලි අරගෙන ඇඩ් ඒක දාල නෑ :growl::growl::growl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හාහා අයියේ කෑගහන්න නම් හදන්න එපා ඊයෙම මම ගයාන් ලොක්කට ගාන දිලා මගේ ප්ලේස් එක බුක් කරගත්තේ:angry::angry::angry::angry:
    මල්ලි ෂද්දේ නං එපා අරිය...
    වැඩිය කෑ ගැවුවොත් ඔම්බ ප්ලැට් කොරලා @ දෙකේ දත් දෙකක් අලවනවා අරිය...
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    camelmilk.jpg


    සාදර අනුග්‍රහය ගයාන් කූවේට ඩේයිරි ප්‍රොඩක්ට්ස් ...

    ඔබට අවශ්‍ය ඔටු කිරි නිවසටම ගෙන්වා ගැනිමට අමතන්න....
    :rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හාහා අයියේ කෑගහන්න නම් හදන්න එපා ඊයෙම මම ගයාන් ලොක්කට ගාන දිලා මගේ ප්ලේස් එක බුක් කරගත්තේ:angry::angry::angry::angry:


    ඌ කවුද ඩෝ :angry::angry::angry:

    මමයි මේකේ මේන් ස්පොන්සර් :angry::angry::angry:

    නෙබුව කියන විදියට වැඩ කරපිය :frown:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සම්මාන ලාභීන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සම්මාන සහ තවත් විශේෂ වූ ත්‍යාගයන් ඉදිරියේදී ලබාදෙන බැවින් සම්මාන රාත්‍රිය අවසන් වනතුරු රැදීසිටින ලෙස සෑම ජයග්‍රාහකයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා.... ;););)
    ඒ මෙන්න කූලා රෙජිස්ටර් ෆීස්වත් නොගෙවා අනවසරයෙන් ඇඩ් දානවා... ඕකගෙ සම්මාන ගත්ත උන්ට අන්තිමට ආතක් පාතක් නැති වුනා.. :lol: