ඇත්තට ම චාමිකයා මේ ටික කීව නම් ඩෙෆා මූ කරටි කැඩෙන්න දාල අදත්..................ූ!!!!!වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු සම්මානය ලබා දීමට මගේ ඇරයුම chamikawp සොහොයුරටයි
chamikawp :මට මේ සදහා ආරාදන කලාට.....
සිය නිර්මාණ හැකියාවන් මූසිකය ඔස්සේ පරගණක තිරයට සියුම්ව හා අලංකාරව සන්නිවේදනය කිරීම උදෙසාත්, තමාටම අනන්‍ය වූ නිර්මාණ ශෛලියක් එළකිරියතුල ප්‍රචලිත කිරීම උදෙසාත්, සිය නිර්මාණ ඔස්සේ ලත් අත්දැකීම් එළකිරි සාමාජිකයින්ට ලබා දීම උදෙසාත්, අවශ්‍ය ඕනෑම විටක සිය සහාය එළකිරි සාමාජිකයින්ට ලබා දීම උදාසාත්, විනාඩි කිහිපයකදී අන්තර්ජාතික තරගකරුවන් හා තරග වැදීමට සුදුසු මට්ටමේ නිර්මාණ කලහැකි බව ප්රත්යක්ෂ කිරීම උදෙසාත්, විශේෂයෙන්ම එළකිරියේ ප්‍රචලිත පිරිමි නිර්මාණකරුවන් හා කරට කර තරග කිරීම උදෙසාත් වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු ලෙස තේරීපත් වන්නේ....
සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 42.86%ක් ලබාගත්...
supzter සොයුරියයි...!!!












