එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු සම්මානය ලබා දීමට මගේ ඇරයුම chamikawp සොහොයුරටයි

    chamikawp :මට මේ සදහා ආරාදන කලාට.....
    සිය නිර්මාණ හැකියාවන් මූසිකය ඔස්සේ පරගණක තිරයට සියුම්ව හා අලංකාරව සන්නිවේදනය කිරීම උදෙසාත්, තමාටම අනන්‍ය වූ නිර්මාණ ශෛලියක් එළකිරියතුල ප්‍රචලිත කිරීම උදෙසාත්, සිය නිර්මාණ ඔස්සේ ලත් අත්දැකීම් එළකිරි සාමාජිකයින්ට ලබා දීම උදෙසාත්, අවශ්‍ය ඕනෑම විටක සිය සහාය එළකිරි සාමාජිකයින්ට ලබා දීම උදාසාත්, විනාඩි කිහිපයකදී අන්තර්ජාතික තරගකරුවන් හා තරග වැදීමට සුදුසු මට්ටමේ නිර්මාණ කලහැකි බව ප්‍රත්‍යක්ෂ කිරීම උදෙසාත්, විශේෂයෙන්ම එළකිරියේ ප්‍රචලිත පිරිමි නිර්මාණකරුවන් හා කරට කර තරග කිරීම උදෙසාත් වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු ලෙස තේරීපත් වන්නේ....

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 42.86%ක් ලබාගත්...
    supzter සොයුරියයි...!!!
    :)
    ඇත්තට ම චාමිකයා මේ ටික කීව නම් ඩෙෆා මූ කරටි කැඩෙන්න දාල අදත්..................ූ!!!!!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇත්තට ම චාමිකයා මේ ටික කීව නම් ඩෙෆා මූ කරටි කැඩෙන්න දාල අදත්..................ූ!!!!!

    දැන් තමා සම්මාන උළෙලේ හොදම වැඩ තියෙන්නේ... හොදම ත්රෙඩ් එකයි.. ජූරියේ සම්මානයි... ටොයින් ;););)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් තමා සම්මාන උළෙලේ හොදම වැඩ තියෙන්නේ... හොදම ත්රෙඩ් එකයි.. ජූරියේ සම්මානයි... ටොයින් ;););)
    හෆොයි එහෙම නම් මම යමි......
    ගුටි කෑ නොහැක.........!!!!:dull::dull::dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි කෙමෙන් කෙමෙන් අවසාන සම්මානය වෙත ලග වී ඇත තවත් අපට ඉතුරු වී ජූරියේ සම්මාන ප්‍රදානය කිරීමටයි එහෙමනම් අවසාන සම්මානය ප්‍රදානය කිරීමට මගේ ඇරයුම AWRORA සොහොයුරා වෙතයි

    AWRORA: ස්තූතියි ගයාන්...
    අවසරයි ඔබ හැම දෙනාගෙන්ම.. දහසකුත් එකක් වැඩ රාජකාරි මැද, අපේ එළකිරි සාමාජික කැල වෙනුවෙන් මේ තරගය සංවිධාය කිරීම වෙනුවෙන් ගයාන් මහතාටත්, උපදෙස් හා මග පෙන්වීම වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයටත්, විශේෂයෙන්ම ඉතා සුන්දර ලෙස තරග කල අපේ තරගකරුවන්ට හා ඡන්දය ලබා දුන් සාමාජිකයිනටත් ස්තූතිය පල කරමින් අවසරයි මට යොමුවන්නට සම්මාන උළෙල දෙසට.... වසරේ හොඳම ත්‍රඩ් එක සදහා නාම යෝජනා වෙත>

    වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු :- by රත්තරං

    ANDROID වැඩකාරයෝ :- by චිරි චිරි වැස්ස

    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ :- by SP22614

    පරිගණකයට අත්පොත තබන්නෙකුටත්, තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්නෙකුටත් පරිගණ භාවිතයේ දී ඉතා වැදගත් වන මෘදුකාංග එකම ත්රෙඩයක් තුලින් ලබා දීමත්, ඒ ලබාදෙන තොරතුරු අඛණ්ඩව යාවත්කාලීන් කිරීමත්, සරල පැහැදිලි හා පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ඉදිරිපත් කිරීමත්, කියවීමෙන් තොරවම දැකීමෙන් පමණක් අවශ්‍ය මෘදුකාංග හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කිරීමත් විශේෂයෙන්ම එකම ත්රෙඩයක් තුල ඉතාමත් සිත් බදින හා ආකර්ශණීය ලෙස වර්ගකර පෙළගස්වා ඉදිරිපත් කිරීමත් හා පෝස්ට් කිරීමේදී යොදාගතහැකි සියළුම උපක්‍රම පාහේ යොදා අලංකාරව ඉදිරිපත් කිරීමත් උදෙසා වසරේ හොඳම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ....

    ප්‍රකාශිත ඡන්දයෙන් 45.36%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...

    SP22614 සොයුරා නිර්මාණය කල
    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ ත්රෙඩ් එකයි...!!!:)

    • Like
    Reactions: dj ice cold

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තව සුළු මොහොතකින් ජූරියේ විශේෂ සම්මාන බලාපොරොත්තුවන්න
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉන්නව බං දතක් දෙකක් ගලවං...........:yes:
    මෑණියන් ගේ දත් ගැන මේ පාර ආවාම බලමු........:)

    ඒකනෙමෙයි අපි මේ කාපු කට්ටට අර කබඩ් එකේ තියෙන ඒව දෙනවද දන්නෙ නෑනේ අපිට... :P:P:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවුද ජූරිය? :rolleyes:

    27ට සුභ පැතුම් :cool:

    මෙන්න මූ......

    Dramatic_Alpaca.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අප දැන් මේ වැඩසටහනේ අවසානතම අංගය වෙත යොමු වී හමාරයි ඉතින් එසේ නම් අප යොමු වෙමු අපගේ විශේෂ ජූරියේ සම්මාන වෙත
    ජූරියේ විශේෂ සම්මාන

    01. කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
    02. වසරේ පොස්ට් කරුවා
    03. වසරේ ආන්දෝලනාත්මක චරිතය
    04. වසරේ තාක්ෂණික කරුවා ( තාක්ෂණික ගැටළු වලට විසදුම් සපයන්නා )
    05. වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රඩ් එක
    06. එළකිරි අඩවියට කල උත්තරීතර සේවය වෙනුවෙන්
    එළකිරි සම්මානය

    :):):):):):)