වසරේ ජනප්‍රියම මෙන්ම සාර්ථක කණ්ඩායම් තර්ඩ් එක සඳහා සම්මානය ලබා දීමට මාගේ ආරාධනය suranga84 සහෝදරයා හටයි
suranga84 : මේ වසරේ BEST GROUP THREAD එක සඳහා තමා මේ සම්මානය වෙන වන්නේ ඇත්තටම මේ වගේ ත්‍රඩ් වල තම තමන්ගේ ජිවිත කතන්දර, දුක , සතුට , රණ්ඩු එහෙම මන් දැකල තියෙනවාරණ්ඩු කරලා තියෙනවා ගොඩක් අය එක පවුලාක් වගේ වෙනවා මෙවෙනි ත්‍රඩ් වල ඇත්තටම එක ගොඩක් සතුටු දෙයක් කවදාවත් වෙනස් නොවෙන යාළුවන් පිරිසක් හදුනා ගන්න ලැබෙනවා මෙවෙනි ත්‍රඩ් තුලින් ඒබව අපි හැමෝම දන්නවා ඉතින් එහෙනම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු
මහසොහොන් බලකාය | Mahasohon Balakaya by C$K
බ්ලැකාලන්තය III by thilzz
--එලකිරි Night Club--- 2 by sudu pusa
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක
පාළුව කාන්සිය මග හැරීමට එළකිරි සාමාජිකයින්ට එක් රැස්වී කතා බහ කිරීමට අවස්ථාවක් දීමත්, සීමාවක් ඉමක් කොනක් නොමැතිව ඕනෑම මාතෘකාවක් සාකච්ඡා කිරීමට අවස්ථාව දීමත්, නව සාමාජිකයකු උවද උණුසුම්ව පිළිගෙන සහයෝගය දීමත්, ඕනෑම කෙනෙකුට පැමිණි ජාති ආගම් කුල කිසිදු බේදයකින් තොරව සතුටු සාමිචියේ යෙදීමට අවස්ථාව දීමත්, ඉතාමත් ලෙංගතු නිත්‍ය සාමාජිකයින් පිරිසක් සිටීමත් හා විශේෂයෙන්ම දිනපතා රෑ මැදියමත් ඉක්මයනතුරු සක්‍රීයව පවත්වා ගනිමින් පැමිණෙන ඕනෑම කෙනෙකු උනුසුම්ව පිළිගැනීමත් උදෙසා වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ.....
සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 42.92%ක් ලබාගත්...
sudu pusa සොයුරා විසින් නිර්මාණය කරන ලද...
---එලකිරි Night Club--- 2 ත්‍රෙඩ් එකයි...
එදා එලකිරි අවකාශයට නැල්ලෙන් ඔහු ගෙනා නැම්ම එලකිරි නයිට් ක්ලබ් විය දින ගණනාවක් එලකිරි මතක අතර රැදෙමින් වර්ථමානයේ නෑගලින් පැම්ණි ඔහු එහි දෙවන අදියර යුහුසුළුව කරගෙන යයි.කාටත් ඒ සේ සළකන එලකිරියේ හර පද්ධතීන් උඩු යටි කුරු කල කිරියේ මහා ක්ලබය
එලකිරි නයිට් ක්ලබයට ජය වෙව
එලකිරි නයිට් ක්ලබයට ජය වෙව
රණ්ඩු කරලා තියෙනවා ගොඩක් අය එක පවුලාක් වගේ වෙනවා මෙවෙනි ත්‍රඩ් වල ඇත්තටම එක ගොඩක් සතුටු දෙයක් කවදාවත් වෙනස් නොවෙන යාළුවන් පිරිසක් හදුනා ගන්න ලැබෙනවා මෙවෙනි ත්‍රඩ් තුලින් ඒබව අපි හැමෝම දන්නවා ඉතින් එහෙනම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු



කොහොම උනත් කමක් නැහැ
thanks wewa
ඇයි දමිත් කාරියවසම්

