එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙන්න මූ......

    Dramatic_Alpaca.gif
    ammatasiri gayya neda :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකනෙමෙයි අපි මේ කාපු කට්ටට අර කබඩ් එකේ තියෙන ඒව දෙනවද දන්නෙ නෑනේ අපිට... :P:P:P

    සම්මාන උළෙලින් පසුව විනිසුරුවන් වෙත පවත්වන කොක්-වලිගය සදහා දායකතවය........


    කිඹුළා මාක් බොරු දත් වෙතින්............

    කිඹුළා මාක් බොරු දත්.........හපන්න හපන්න මුවාත අළුත් වේ.......
    පරම්පරාවට ම එකයි..............!!!

    ශ්‍රී ලංකාවේ එකම බලය ලත් නියෝජිතයෝ
    ඩී.කේ. එන්ටර්ප්‍රයිසස්.....
    කොක් වලිගය........
    දුර වැඩිය කියල තෝ නාවොතිං ඉතිං මුකුත් කියන්න එපා......හරිය.....!!!!!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොක් වලිගය........
    දුර වැඩිය කියල තෝ නාවොතිං ඉතිං මුකුත් කියන්න එපා......හරිය.....!!!!!!

    නැත නැත මෙවරවම් එමි.. ඔය පොස්ට් එක දුටුවේ නැත.. අරූ ඕව බලන්න වෙලාවක් දෙන එකක්යැ.. :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
    kalidsaaward.jpg


    ජූරියේ විශේෂ සම්මාන යටතේ ලබාදෙනු ලබන කාලිදාස සම්මානය...

    මෙම සම්මානය සදහා ජයග්‍රාහකයකු තෝරාගැනීමේදී ඉතා බරපතල ගැටළු කිහිපයක් ඇතිවය.. පළමු වැනි ගැටළුව වන්නේ නිසදැස් සම්මානයක් උවද කාලිදාස යනු සදැස් රචනාකල ඉතා ප්‍රසිද්ධ පුද්ගලයකි... එබැවින් මෙම සම්මානය සදැස් නිසදැස් යන පරාසයන් ද්විත්වය ඔස්සේම විනිශ්චය කිරීමට සිදුවිය... දෙවන ගැටළුව වන්නේ එකිනෙකා පරයමින් සියළුම රචකයන් දක්වාතිබූ ප්‍රතිභාවයි.. සම්ස්ථයක් වශයෙන් ඉතා අනර්ඝ නිර්මාණ බිහිවී තිබූ මෙම අංශය විනිශ්චයේදී ප්‍රධාන වශයෙන් පුද්ගලයන් දෙනෙකු හදුනාගනු ලැබූ අතර ඔවුන්ගේ නිර්මාණයන්ට උපහාරයක් වශයෙන් මෙසේ සදහන් කරන්නෙමු.

    -Petsha- සොයුරිය (නිසදැස්)
    ඉතා විශාල ඌ නිසදැස් ගණනාවක් පාඨකයාට ලබා දීමෙනුත්, සිය හදෙහි තැන්පත් වී ඇති හැගීම් මනාවට පාඨකයාට සන්නිවේදය කිරීමෙනුත්, ඉතා අලංකාර ලෙස ඉදිපත් කිරීමෙනුත්, විශේෂයෙන්ම ප්‍රේමය විරහව ඉතා සුන්දර ලෙස නියෝජන කිරීමෙනුත්, භාෂාව නොනසා උචිත ලෙස භාවිතා කිරීම වෙනුවෙනුත්, විශේෂයෙන්ම කාන්තාවක් ලෙස නිසදැස් මගින් එළකිරිය වෙත කරනු ලැබූ දායකත්වය වෙනුවෙනුත්....

    -Petsha- සොයුරියනි 2011 - 2012 ජූරියේ විශේෂ උපාහාරය මෙසේ ඔබට පිදෙන වගයි....

    Sriboysl සොයුරා (සදැස්)
    << සුපිරි කවි ට්කක් >> ත්රෙඩය ඔස්සේ 500කටත් අධික කවි ප්‍රමාණයක් පාඨකයාට ලබා දීම වෙනුවෙනුත්, ඉතා නිහතමානී ලෙස සිය පෘථුල දැනුම ආධුනික කවියන් වෙනුවෙන් බෙදාදීම වෙනුවෙනුත්, ආධුනික කවියන්ගේ අත්පොත බවට පත්වීමෙනුත්, විශේෂයෙන්ම කවි කලාවේ මූලික රීතීන් පමණක් නොව සම්ස්ථ නීති රීති සියල්ලම රැකගෙන උපමා, උපමේය, උත්ප්‍රාසය, අලංකාර, යවහන් ආදී මෙකීනොකී ප්‍රවීණ කවියකු සතු සියළු ගුණාංග සතුවීම වෙනුවෙනුත්..

    Sriboysl සොයුරාණෙනි 2011 - 2012 ජූරියේ විශේෂ උපාහාරය මෙසේ ඔබට පිදෙන වගයි....

    නමුත්,

    ඉහතින් සදහන් කල අංශයන් දෙකම නියෝජනය කරමින්ද, කාලීන තේමාවන් ඔස්සේ සිය පන්හිද හසුරවමින්ද, සදැස් නිසදැස් කලාවේ මූලික රීතීන් උපරිමයෙන් රැක ගනිමින්ද, නවීන ලෝකයේ පාඨකයාගේ සිතුම් පැතුම් වලට ආමන්ත්‍රණය කරමින් සිය නිර්මාණ ඉදිරිපත් කිරීමෙන්ද, සමාජයට හොද පණිවිඩ ඉදිරිපත් කිරීම මගින්ද, විටෙක ප්‍රචලිත ගීතයන්වල තනුවට සිය අදහස් මුසු කිරීමෙන්ද පමණක් නොව අනෙකුත් ත්රෙඩ් වලටද සහාය දක්වමින් කවි නිසදැස් ලබාදීම මගින්ද විශේෂයෙන්ම එක් අංශයකට පමණක් සීමා නොවී සදැස් සහ නිසදැස් යන අංශයන් යුගලම නියෝජනය කරමි තමාට ආවේණික වූ බස් වහරක් සහ ඉදිරිපත් කිරීමක් ඔස්සේ දක්වන ලද අති විශිෂ්ඨ වූ ප්‍රතිභාව උදෙසා..

    2011 - 2012 හොදම කවි නිසදැස්කරු ලෙස ජූරියේ විශේෂ කාලිදාස සම්මානයෙන් පිදුම් ලබන්නේ.....

    Dinushasankalpa සොයුරාණෙනි ඔබයි.....

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වසරේ තාක්ෂණික කරුවා ( තාක්ෂණික ගැටළු වලට විසදුම් සපයන්නා )

    technicaltroubleshooter.jpg

    වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා සම්මානය
    පහුගිය වසර පුරාවටම එළකිරියේ සාමාජිකයින්ට ඇතිවන තාක්ෂණික ගැටළු වලදී සහාය දැක්වීම උදෙසාත්, උදව්වක් ඉල්ලීමටත් ප්‍රථම ඉදිරිපත් වී සහාය ලබා දීම උදෙසාත්, කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව සය සහාය ඉතාමත් නිහතමානීව එළකිරියට ලබාදීම උදෙසාත්, විශේෂයෙන්ම ඔහු විසින් ලබාදෙන උපදෙස් හා සහාය තාක්ෂණික විශේෂඥයෙකුගෙන් ලද උපදෙසකටත් වඩා නිවැරදිතාවයක් උසුලන නිසාත් වසරේ වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා ලෙස ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....

    gudaya සොයුරාණෙනි ඔබයි...!!! :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ප්‍රශ්නයක්........

    කාලිදාස සම්මානය

    kalidsaaward.jpg
    ඇත්තට ම මේ හෙළුවෙන් ඉන්න බුවා කාලිදාස ද බං........????????????????????
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රඩ් එක

    valuablethread.jpg

    වරක් දෙවරක් නොව මනුස්ත් භාවයේ උතුම් ගුණාංග අඛණ්ඩව පෙන්වන ලදා සාමාජිකයකු වීමත්, එළකිරි සාමාජිකයිනි අපි අපිට හැකි පමණින් අනිත් අයට උදව් කරමු යන්න සමාජගත කිරීම උදෙසාත්, අවසානයේ එම උත්සාහය වටා එළකිරියන් එක රැස් කරගැනීම උදෙසාත්, විශේෂයෙන්ම රුවින්දි රෙහන්සා විජේසිංහ පුංචි සුරංගනාවිය සුරංගනා ලෝකයට නොයවා මිහිපිට සුරංගනා ලෝකයක ඇය තැබීමට දරණලද උත්සාහයත් උදෙසා වසරේ කාලින සාමාජ මෙහෙවර ඉටු කිරීම වෙනුවෙන් වූ ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....

    Gayan_BC සොයුරා විසින් නිර්මාණය කරන ලද....

    ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන් ත්රෙඩ් එකයි....
    1.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට ප්‍රශ්නයක්........

    කාලිදාස සම්මානය

    kalidsaaward.jpg
    ඇත්තට ම මේ හෙළුවෙන් ඉන්න බුවා කාලිදාස ද බං........????????????????????
    :rofl:mama danne naha ban :angry::angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට ප්‍රශ්නයක්........

    කාලිදාස සම්මානය

    ඇත්තට ම මේ හෙළුවෙන් ඉන්න බුවා කාලිදාස ද බං........????????????????????

    ඌ යටට කලිසමක් ඇදගෙන ඉන්නෙ.. අර සීතම්බර පටසළුද මොකද්ද කියන්නෙ.. අන්න ඒ රෙදි වර්ගයෙන් මහල තියෙන්නෙ...:cool::cool::cool: :baffled::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කැපෙමි.......
    නැත්තං වයිපරේ ඩිවෝස් කරයි.......ඉල්ලුමට සැපයුම නෑ කියලා.........හොක් හොක්......
    අර කොක්ටේලය පිළිබද ව සාතච්චා කර ගනිව්......!!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හොදම පොස්ට් කරුවා
    bestposter.jpg



    හොදම පොස්ට් කරුවා සම්මානය
    සෑම ත්රෙඩ් එකක් සදහා සිය කුමන හෝ මතයක් ඵල කිරීම උදෙසාත්, එළකිරියෙහි නමක් දිනාගත් ජේෂ්ඨයෙක් උවද ඉතා නිහතමානීව කටයුතු කිරීම උදෙසාත්, දවසේ ඉඩ ලැබෙන සෑම මොහොතකම එළකිරියේ රැදීම උදෙසාත්, එළකිරියේ අළුත් සාමාජිකයින් සමග උවද කිසිදු ගැටළුවකින් තොරව උරින්උර ගැටී කටයුතු කිරීම උදෙසාත්, විශේෂයෙන්ම 2012 එළකිරි කඹ ඇදීම වැනි කණ්ඩායම් තරග වලදී මූලිකත්වය ගැනීම පමණක් නොව ජයග්‍රහණය උදෙසා සිය කණ්ඩායම වෙනුවෙන්
    හොදම පෝස්ට් කරුවාට හිමි ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....

    Rovin සොයුරාණෙනි ඔබයි...!!!
    ;)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    වසරේ ආන්දෝලනාත්මක චරිතය
    anndolanaathmaka.jpg


    එළකිරියේ සමස්ථ සාමාජිකයින් ගේ සම්මතය ගමන් කරන දිශාවට පරස්පරව ගමන් කිරීම නිසාත්, ලාබ ප්‍රයෝජන කිසිදු අපේක්ෂාවක් නොමැති නිසාත්, සාමාජිකයින් සමග පමණක් නොව එළකිරියේ පාළාන අධිකාරිය සමග උවද සිය මතය වෙනුවෙන් අඛණ්ඩව කරන ලද ගට්ඨනයා නිසාත්, බහුතරයකගේ විරුද්ධත්වය මැද උවද සිය මතය වෙනුවෙන් පෙනීසිටීම නිසාත් විශේෂයෙන්ම කුමන අභියෝගයක් පැමිණියද සිය ගමන බිදකුදු අතරමග නොනැවැත්වූ නිසාත්.. සම්මතයෙන් අසම්මත චරිතයක් එළකිරිය තුල බිහිකිරීම උදෙසා වසරේ ආන්දෝලනාත්මක චරිතය ලෙස ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ...

    oriyanthuma සහෝදරයාණෙනි ඔබයි....!!!
    :yes:;)
     
    Last edited: