එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    වසරේ තාක්ෂණික ගැටළු විසදන්නා ලෙස ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....
    gudaya.gif



     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිල පින්තූරය ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    හොදම පෝස්ට් කරුවාට හිමි ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....

    rovin.gif

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113


    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව අගයනුවස් අප විසින් ලබාදෙන මෙම avatar එක ඔබේ avatar එක ලෙස භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    01. වසරේ රියලිටි වැඩසටහන
    Reality Show of the Year.

    realityshowoftheyear.gif



    Danurp

    02 හොඳම ප්‍රවුර්ති සපයන්නා
    Optimal Correspondent of the Elakiri
    optimalcorrespondentoft.gif

    lkdood


    03. වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ
    Optimal Stratagem Thread of the Year
    optimalstratagemthreado.gif


    04. වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ
    Exquisite Educational Thread of the Year

    exquisiteeducationalthr.gif


    coolparkinglot

    05. වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
    Troubleshooting) යන අංශයේ
    Precious Supporting Thread of the Year (x3)

    precioussupportingthrea.gif


    SP22614


    06. වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී

    Exquisite Documentary Thread of the Year.

    exquisitedocumentarythr.gif

    sanddun

    07. වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ
    Adventurer of the Elakiri

    adventureroftheelakiri.gif

    maheshsenadheera

    08. වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )
    Exquisite Musical Thread of the Year.
    exquisitemusicalthread.gif

    ධනුෂ්ක

    09 වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා

    most sexiest thread provider

    mostsexiestthreadprovid.gif

    Djgamaya

    10 වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ

    Exquisite Novel and the Short Story of the Year.

    exquisitenovelandthesho.gif

    argan

    11. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි)
    Optimal Thread Creator (Male)
    optimalthreadmale.gif

    රත්තරං

    12. දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා)

    Optimal Thread Creator (Female)
    optimalthreadfemale.gif


    13 වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ

    Optimal Health Thread of the Year
    optimalhealththreadofth.gif

    dath kimbula

    14 වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක

    Most Funniest Thread of the Year
    mostfunniestthreadofthe.gif

    Mr.Truth

    15 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
    Year)
    Exquisite/Notorious Gang Faction of the Year
    exquisitenotoriousgangf.gif

    sudu pusa

    16. වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

    Patriotic Thread of the Year
    patrioticthreadoftheyea.gif


    17 වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු

    realityshowoftheyear.gif


    supzter

    realityshowoftheyear.gif


    rovin

    realityshowoftheyear.gif


    dinusa

    realityshowoftheyear.gif

    gudaya

    realityshowoftheyear.gif


    gayan-bc
    :):):):)






     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113



    rea.gif


    සහයෝගය දුන් අපගේ දයාබර ටින් ටින් මැති තුමාටත් එළකිරි අදීපති gtrz මැතිතුමාටත් ඒ වගේම දයාබර අපගේ විනුසුරු මඩුල්ලටත් (
    hansa1018 " sasliit " tharinda76 " urajdrlk " maheshsenadheera " ඒ වගේම විනිසුරු මඩුල්ලට අගනා සහයක් ලබා දුන් දත් කිබුලා මහතාටත් ප්‍රණාමය
    තවද ගැෆික් නිර්මාණය කරමින් අපිට සහයෝගය ලබා දුන් DjSpK nadimalසොහොයුරන්ටත්
    කළමනාකරණය කල
    sameerasadaruසොහොයුරාටත් හද පිරි ප්‍රණාමය

    තරගයක් සාර්ථක වීමටනම් තරගකරුවන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද සිටිය යුතුයැයි සදහන් ප්‍රකාශය සනාත කරමින් මේ සම්මාන උළෙල සදහා යෝජනාවූ සියළු තරගකරුවන්ටද, අවසාන වටය සදහා නිර්දේශ වූ සියළු තරගකරුවන්ටද විශේෂයෙන්ම ඔබගේ වටිනා ඡන්දය ලබාදෙමින් මෙම උළෙලේ වටිනාම කාර්යය කරනු ලැබූ සහෝදර එළකිරි සාමාජික සාමාජිකාවන්ටද මගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරමි....

    මේ සම්මාන රාත්‍රිය මෙන්ම මෙහි සම්මාන හා පෝස්ටර් වෙනුවෙන් වෙහෙසවී දායකත්වය දැක්වූ නදිමාල් සොයුරාණන්ටද මගේ හදපත්ලෙන්ම නැගෙන ස්තූතිය පුද කරමි.. එමෙන්ම ආරම්භයේ සිටම අපට ගුරුහරුකම් දුන්, අපට යෝජනා, චෝදනා ආදී විවිද මත පලකල සියලුම දෙනාට ස්තූතිය පලකරමි...


    අවසාන වශයෙන් පුරා සති තුනකට ආසන්න කාලයක් මෙම උළෙල වෙනුවෙන් කටයුතු කිරීමේදී මෙකී නොකී ඔබ සෑමදෙනෙක්ම දෙන ලද සෑම උදව්වක්ම වෙනුවෙන් මාගේ ගෞරවනීය ස්තූතියද, පුංචි හෝ සිත් රිදීමක් සිදුවිණි නම් ඒ වෙනුවෙන් සමාවද ඉල්ලමින් 2011-2012 සම්මාන උළෙල මෙසේ නිමාවට පත්වූබව දැනුම් දෙන්නෙමි..
    :):dull:

    එසේම මේ සම්මාන උළෙල පිළිබදවත් ඔබේ අදහස් මෙහි පලකරනමෙන් ඉල්ලාසිටිමු... මන්දයත් එය ලබනවර මෙම තරගාවලිය සංවිධනය කරන සහෝදර සහෝදරියන්ට මහත් උපකාරයක් වන නිසාවෙන්... නැවතත් ඔබ සැමට මාගේ ගෞරව පූර්වක ස්තූතිය පලකරමින් අවසරයි සමුගන්නට...

    ස්තූතියි, ඔබ සැමට සුභ රාත්‍රියක්..

    gayankuwait


     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    වසරේ ආන්දෝලනාත්මක චරිතය
    anndolanaathmaka.jpg


    එළකිරියේ සමස්ථ සාමාජිකයින් ගේ සම්මතය ගමන් කරන දිශාවට පරස්පරව ගමන් කිරීම නිසාත්, ලාබ ප්‍රයෝජන කිසිදු අපේක්ෂාවක් නොමැති නිසාත්, සාමාජිකයින් සමග පමණක් නොව එළකිරියේ පාළාන අධිකාරිය සමග උවද සිය මතය වෙනුවෙන් අඛණ්ඩව කරන ලද ගට්ඨනයා නිසාත්, බහුතරයකගේ විරුද්ධත්වය මැද උවද සිය මතය වෙනුවෙන් පෙනීසිටීම නිසාත් විශේෂයෙන්ම කුමන අභියෝගයක් පැමිණියද සිය ගමන බිදකුදු අතරමග නොනැවැත්වූ නිසාත්.. සම්මතයෙන් අසම්මත චරිතයක් එළකිරිය තුල බිහිකිරීම උදෙසා වසරේ ආන්දෝලනාත්මක චරිතය ලෙස ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ...

    oriyanthuma සහෝදරයාණෙනි ඔබයි....!!!
    :yes:;)

    ade ape deiyatath cup ekak hambel.
    ela deiyo ela.
    agaharu yamudoooooooo

    :lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පීටර් පැටිගෘ හෙවත් මිස්ටර් ටෘත් ට ජය වෙවා

    පීටර් පැටිගෘ ලෙස ලංකාවේ රේඩියෝ නාලිකා ගනනාවක හාස්යෝපාදන වැඩසටහන් ගනනවක පිටපත් රචක ගොකරැල්ලේ සත්‍ය(එලකිරි නමට අනුව මිස්ටර් ටෘත්)සොහොයුරාට මගේ ප්‍රණාමය

    ඔන්න අපිට බොන්න ඕනේ
    ගොකරැල්ලෙ කපු වත්තෙ සෙට් වෙමු සම්මානයේ සතුට සමරන්න

    uba me mokek ganada kiyanne.
    ara kattiya kiyannath wage mal babata pissuda? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    camelmilk.jpg


    සාදර අනුග්‍රහය ගයාන් කූවේට ඩේයිරි ප්‍රොඩක්ට්ස් ...

    ඔබට අවශ්‍ය ඔටු කිරි නිවසටම ගෙන්වා ගැනිමට අමතන්න....
    :rolleyes:


    :lol::lol:


    අතේ ඇති මුදලට කටේ දතක් ගලවා ගැනිමට එන්න අප වෙත...
    alligator_6.gif



    ~දත් කිඹුල නිවස ~


    hik hik :lol:


    ඔබ තාමත් තනිකඩද?.. එසේ නම් අදම අමතන්න ඔබගේ තනිකම දුරලීමට සූර-තල්-මසෙක් අපගෙන් ඇනවුම කරන්න...:cool::cool::yes:


    graphic.gif


    ~සාදර අනුග්‍රහය මහේශ්සේනාධීර ඇක්වාරියම්~ :nerd:

    cartoon-whale-clipart.gif


    mahesh ge whales la wal wage :rofl:




    මොකද බන් හොක් හොක් ගාන්නෙ :eek:
    වල් ගමයට ඕක දෙන්න පෝල් ඕනෙද බන් :lol:


    :lol:

    කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් නොකරම,හුදු ත්‍රෙඩ් එකේ වටිනාකම මත පමණක් මේ සම්මානය තෙක් මා ඔසවා තැබූ සියළුම එළකිරියන්ට සහ එළකිරිලියන්ට මගේ සහෝදරාත්මක ස්තූතිය පිරිනමමි.
    එසේම කිසිදු ප්‍රචාරණයකින් තොරව ම මා නැගී එන එළකිරි සාමාජිකයා ලෙසට තෙවන තැනට පත් වන තරමේ ඡන්ද ප්‍රමාණ්‍යක් ලබා දී තිබීම මට මහත් සතුටට කරුණකි.
    එසේම සියලු ම කටයුතු මධයයේ මෙය සංවිධානය කොට *කේ ටිංකිරි තවරා ගත් ජල්ලි ඔටුවා ඇතුළු සියළු ම විනිසුරුවන්ටද මගේ ප්‍රසාද පූර්වක කෘතඥතාවය පළකරමි.
    මේ සම්මාන සහ හරසර ඔබට තවත් සේවයෙන් බැදීමට හේතුවක් කර ගනිමි.
    ඔබ සැමට ජයවේවා!!!
    මේ වගත් මේසේ මැ,
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම් ම වෙමි.


    :lol: whole sale tinkiri :rofl:

    ඇත්තට ම චාමිකයා මේ ටික කීව නම් ඩෙෆා මූ කරටි කැඩෙන්න දාල අදත්..................ූ!!!!!

    mata ice cream deepiyooo :rofl:


    ඒකනෙමෙයි අපි මේ කාපු කට්ටට අර කබඩ් එකේ තියෙන ඒව දෙනවද දන්නෙ නෑනේ අපිට... :P:P:P

    :frown: adow saslita bawanawa thowa cupboard eke thiyena ewwa illuwoth :lol: thawa 1 bothalayai oke thiyenne :P

    මම කැපෙමි.......
    නැත්තං වයිපරේ ඩිවෝස් කරයි.......ඉල්ලුමට සැපයුම නෑ කියලා.........හොක් හොක්......
    අර කොක්ටේලය පිළිබද ව සාතච්චා කර ගනිව්......!!!!!

    ae para mokadda koranda yanne ? :eek: :confused:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ම්ම් මටත් ඔය සම්මාන කෑල්ලක් දියල්ලකො බං.. කැඩිච්ච එකක් හරි කමක් නෑ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    සිංහළයා;12648083 said:
    ම්ම් මටත් ඔය සම්මාන කෑල්ලක් දියල්ලකො බං.. කැඩිච්ච එකක් හරි කමක් නෑ

    :baffled::rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපි කෙමෙන් කෙමෙන් අවසාන සම්මානය වෙත ලග වී ඇත තවත් අපට ඉතුරු වී ජූරියේ සම්මාන ප්‍රදානය කිරීමටයි එහෙමනම් අවසාන සම්මානය ප්‍රදානය කිරීමට මගේ ඇරයුම AWRORA සොහොයුරා වෙතයි


    AWRORA: ස්තූතියි ගයාන්...
    අවසරයි ඔබ හැම දෙනාගෙන්ම.. දහසකුත් එකක් වැඩ රාජකාරි මැද, අපේ එළකිරි සාමාජික කැල වෙනුවෙන් මේ තරගය සංවිධාය කිරීම වෙනුවෙන් ගයාන් මහතාටත්, උපදෙස් හා මග පෙන්වීම වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයටත්, විශේෂයෙන්ම ඉතා සුන්දර ලෙස තරග කල අපේ තරගකරුවන්ට හා ඡන්දය ලබා දුන් සාමාජිකයිනටත් ස්තූතිය පල කරමින් අවසරයි මට යොමුවන්නට සම්මාන උළෙල දෙසට.... වසරේ හොඳම ත්‍රඩ් එක සදහා නාම යෝජනා වෙත>

    වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු :- by රත්තරං

    ANDROID වැඩකාරයෝ :- by චිරි චිරි වැස්ස

    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ :- by SP22614


    පරිගණකයට අත්පොත තබන්නෙකුටත්, තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්නෙකුටත් පරිගණ භාවිතයේ දී ඉතා වැදගත් වන මෘදුකාංග එකම ත්රෙඩයක් තුලින් ලබා දීමත්, ඒ ලබාදෙන තොරතුරු අඛණ්ඩව යාවත්කාලීන් කිරීමත්, සරල පැහැදිලි හා පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ඉදිරිපත් කිරීමත්, කියවීමෙන් තොරවම දැකීමෙන් පමණක් අවශ්‍ය මෘදුකාංග හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කිරීමත් විශේෂයෙන්ම එකම ත්රෙඩයක් තුල ඉතාමත් සිත් බදින හා ආකර්ශණීය ලෙස වර්ගකර පෙළගස්වා ඉදිරිපත් කිරීමත් හා පෝස්ට් කිරීමේදී යොදාගතහැකි සියළුම උපක්‍රම පාහේ යොදා අලංකාරව ඉදිරිපත් කිරීමත් උදෙසා වසරේ හොඳම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ....

    ප්‍රකාශිත ඡන්දයෙන් 45.36%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...

    SP22614 සොයුරා නිර්මාණය කල
    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ ත්රෙඩ් එකයි...!!!:)




    me man genada kiyala thiyenne...?????:shocked::shocked::shocked:mage namin kauda yako sammana dunne???
    :confused::confused::confused:




    සිංහළයා;12648083 said:
    ම්ම් මටත් ඔය සම්මාන කෑල්ලක් දියල්ලකො බං.. කැඩිච්ච එකක් හරි කමක් නෑ

    :lol::lol::lol::lol::lol:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මන් මේ පිරිනැමීමට යනු ලබන්නේ මන් හිතන විදිහට හා දැක්ක විදිහට මේ සම්මාන උළෙලේ වඩාත් කතා බහට ලක්වූ ඉසව්ව වෙතටයි
    ගියවර මේ සම්මානය මටයි හිමි උනේ එහෙමනම් ඔබ දන්නවා ඇති මේ සම්මානය කුමක්ද කියා ඔව් අපි පිවිසෙමු සම්මානය වෙත මගේ
    ඇරයුම අප කවුරුත් දන්නා සුදු පුසා සොහොයුරා වෙතයි :)

    සුදු පුසා :මට ලැබී ඇත්තේ නැගී එන සාමාජිකයාට සම්මානයක් පිරිනමන්නයි ඇත්තටම මම දන්නේ නැහැ මේ නැගී එනවා කියන එක
    දැන් මේ සම්මානය ගන්න මිතුරාගේ නැගීම පටන් ගත්තේ කවදද කියලත් මං දන්නේ නැහැ හෝක් හෝක්:lol: කොහොම උනත් කමක් නැහැ
    ගොඩක් අය නැගුන කෙනාව තෝරලා තියෙනවනේ එහෙමනම් අපි යොමු වෙමු නාම යෝජනා වෙත
    රත්තරං

    blacktulip

    dath kimbula

    ජාති ආගම් කුල බේද පසෙක ලා කටයුතු කිරීමත්, ඉතා වැදගත් තොරතුරු බෙදාදීමත්, සියලුම සාමාජිකයින් සමග සුහදව කටයුතු කිරීමත්, එලකිරි අඩෙවියෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගිකව උදව් උපකාර කිරීමත්, දුක හා සැප මේ සැමකදීම අවශ්‍ය විටක ලගින් සිට උපකාර කිරීමත්, විශේෂයෙන්ම 2009 වසරේ සාමාජික භාවය ලැබූවද පසුගිය වසරතුලදී සිය එළකිරි ක්‍රියාකාරීත්වය දීප ව්‍යාප්තකර සැම දෙනා අතරම හොද නමක් දිනාගැනීමත් උදෙසා වසරේ නැගී එන එළකිරි සාමාජිකයා ලෙස තේරීපත් වන්නේ...

    ප්‍රකාශිත ඡන්දයෙන් 53.61%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...


    blacktulip සොයුරායි...!!!
    :)




    Congratz! :cool:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අප හා රැදී ඉන්න ඔබට අපගේ ඉස්තුතිය පුද කරන ගමන් අපි යොමු වෙමු ඉ ලග සම්මානය වෙත
    ඒ සඳහා මාගේ ගෞරවනිය ඇරයුම ඔබ කවුරුත් දන්නා sameerasadaru සහෝදරයාට
    sameerasadaru:කරදරයක් උනාම උපකාරයක් කරන එක ඉතාමත් වටිනා උදව්වක් ඉතින් මේ එලකිරි වෙබ් අඩවිය ඒ කටයුත්තට ඉතාමත් ප්‍රසිද්ද බව අවිවාදයෙන් පිළිගන්න වෙනවා .. මොකද පොඩි කරදරයකදී උනත් අපිට උදව්වක් ගන්න පුළුවන් අය මේ එළකිරි එකේ ඉන්නවා ඉතින් ඒ වගේ යමෙක්ට උදව්වක් වෙන ත්‍රඩ් එකක් පල කල ඒ සාමාජිකයා තොරා ගන්නටයි අපගේ මේ වෑයම .. මේ සඳහා තේරුන නාම යෝජනා වන්නේ ........

    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 - by SP22614
    කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection) - by sriboysl
    ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස


    තොරතුරු තාක්ෂණයා සබැදි සියළුම දෙනාට උපකාර කිරීමත්, පරිගණකය ක්‍රමවත්ව ආරක්ෂාකාරීව සහ තවත් විවිධාකාරවූ ආකරයන් වලින් තබාගැනීමට උපකාරවීමත්, ඉතා කලාත්මකව හා සිත් ඇද ගන්නා සුළු ආකාරයෙන් හා සරලව ඉදිරිපත් කිරීමත්, පරිගණක භාවිතාකරන්නන්ට අවශ්‍ය මෘදුකාංග විශාල ප්‍රමාණයක් එකම පෝස්ට් එකකින් ලබා දීමත් හා විශේෂයෙන්ම ලෝකය සමග යාවත්කාලීන කරමින් තව තවත් මෘදුකාංග එළකිරි සාමාජිකයින්ට ලබා දීමත් උදෙසා වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ.....

    ප්‍රකාශිත ඡන්දයෙන් 27.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...


    SP22614 සොයුරා විසින් නිර්මාණය කරන ලද

    කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 ත්රෙඩ් එකයි....!!!:yes::)





    අපි කෙමෙන් කෙමෙන් අවසාන සම්මානය වෙත ලග වී ඇත තවත් අපට ඉතුරු වී ජූරියේ සම්මාන ප්‍රදානය කිරීමටයි එහෙමනම් අවසාන සම්මානය ප්‍රදානය කිරීමට මගේ ඇරයුම AWRORA සොහොයුරා වෙතයි


    AWRORA: ස්තූතියි ගයාන්...
    අවසරයි ඔබ හැම දෙනාගෙන්ම.. දහසකුත් එකක් වැඩ රාජකාරි මැද, අපේ එළකිරි සාමාජික කැල වෙනුවෙන් මේ තරගය සංවිධාය කිරීම වෙනුවෙන් ගයාන් මහතාටත්, උපදෙස් හා මග පෙන්වීම වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයටත්, විශේෂයෙන්ම ඉතා සුන්දර ලෙස තරග කල අපේ තරගකරුවන්ට හා ඡන්දය ලබා දුන් සාමාජිකයිනටත් ස්තූතිය පල කරමින් අවසරයි මට යොමුවන්නට සම්මාන උළෙල දෙසට.... වසරේ හොඳම ත්‍රඩ් එක සදහා නාම යෝජනා වෙත>

    වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු :- by රත්තරං

    ANDROID වැඩකාරයෝ :- by චිරි චිරි වැස්ස

    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ :- by SP22614


    පරිගණකයට අත්පොත තබන්නෙකුටත්, තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්නෙකුටත් පරිගණ භාවිතයේ දී ඉතා වැදගත් වන මෘදුකාංග එකම ත්රෙඩයක් තුලින් ලබා දීමත්, ඒ ලබාදෙන තොරතුරු අඛණ්ඩව යාවත්කාලීන් කිරීමත්, සරල පැහැදිලි හා පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ඉදිරිපත් කිරීමත්, කියවීමෙන් තොරවම දැකීමෙන් පමණක් අවශ්‍ය මෘදුකාංග හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කිරීමත් විශේෂයෙන්ම එකම ත්රෙඩයක් තුල ඉතාමත් සිත් බදින හා ආකර්ශණීය ලෙස වර්ගකර පෙළගස්වා ඉදිරිපත් කිරීමත් හා පෝස්ට් කිරීමේදී යොදාගතහැකි සියළුම උපක්‍රම පාහේ යොදා අලංකාරව ඉදිරිපත් කිරීමත් උදෙසා වසරේ හොඳම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ....

    ප්‍රකාශිත ඡන්දයෙන් 45.36%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...

    SP22614 සොයුරා නිර්මාණය කල
    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴ ත්රෙඩ් එකයි...!!!:)





    ස්තූතියි මච්න්ලා හැමෝටම, ජයවේවා!
    :cool:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එළකිරියේ කාන්තාවන් බොහොම සුළු පිරිසයි ඉන්නේ ඒ අය අතරත් සුවිසේෂි දේවල් අප වෙත නිරතුරුවම ගුණාත්මකව ඉදිරිපත් කරන්නී වෙත සම්මාන ප්‍රදානය කරන අවස්ථාවයි මේ මගේ ඇරයුම migaramk මිතුරාටයි ;)
    migaramk:මට ලැබිලා තියෙන්නේ සම්මාන උළලේ හොදම සම්මානය ප්‍රදානය කිරීමයි ඇත්තටම නොහිතපු වෙලාවක ලැබුන
    අවස්ථාවක් මේ සම්මානය සදහා ඇත්තටම මගේ මිතුරියන් තේරිලා තියෙන්නේ හැමෝටම මං සුබ පතනවා එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු

    *maheshi*

    -Petsha-

    agresha
    එළකිරියෙහි ඇති සියළුම අංශ නියෝජනය කරමින් ත්රෙඩ් දමමින් සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීමත්, සාමාජිකයින්ට ඉතා වටිනා තොරතුරු ලබාදීමත්, සිනමාවේ නොයෙක් පැතිකඩයන් ගෙනහැර දැක්වීමත්, තොරතුරු තාක්ෂණය මනාව භාවිතා කිරීමත්, ඒ සම්බන්ධ වැදගත් තොරතුරු ක්‍රමවත්ව ලබාදීමත්, විශේෂයෙන්ම ඉතා නිහතමානී ගුණාංගවලින් පිරිපුන්ව සාමාජිකයින්ගේ සිත් දිනා ගැනීමත් හා කාන්තාවක් ලෙස ඉතා සුන්දරවූ ප්‍රතිරූපයක් සිය ත්රෙඩ් මගින් සාමාජිකයින් කෙරෙහි ඇති කිරීමත් උදෙසා ඉතා තියුණු තරගයකින් පසු දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (කාන්තා) ලෙස තේරීපත් වන්නේ....

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 28.24%ක් ලබාගත්...
    *maheshi* සොයුරියයි...!!!:yes::)




    ගියපාරත් මට ජයග්‍රාහනයක් ලැබුනා ඒ වගේම මේ පාරත් ඒ විදියටම එලකිරි සම්මාන රාත්‍රියේදි සම්මානයක් ලැබිම පිළිබද සතුටු වන අතර..මනාපයකින් දායක වු සැමට ස්තුතියි :yes::yes: