අනිවා...රිප්ලයි නොකර අපි අපේ වැඩේ කරගෙන යමු ළමයි...
ඕව එළිවෙද්දි ඩිලීට් වෙනවනේ... අපරාදෙ අපි කෑ ගහන්නේ...

නොදැක්ක වගේ ඉන්න එකයි තියෙන්නේ...අනිවා...රිප්ලයි නොකර අපි අපේ වැඩේ කරගෙන යමු ළමයි...
ඕව එළිවෙද්දි ඩිලීට් වෙනවනේ... අපරාදෙ අපි කෑ ගහන්නේ...

නොදැක්ක වගේ ඉන්න එකයි තියෙන්නේ...
රිප්ලයි නොකර අපි අපේ වැඩේ කරගෙන යමු ළමයි...
ඕව එළිවෙද්දි ඩිලීට් වෙනවනේ... අපරාදෙ අපි කෑ ගහන්නේ...


රිප්ලයි නොකර අපි අපේ වැඩේ කරගෙන යමු ළමයි...
ඕව එළිවෙද්දි ඩිලීට් වෙනවනේ... අපරාදෙ අපි කෑ ගහන්නේ...













කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් නොකරම,හුදු ත්‍රෙඩ් එකේ වටිනාකම මත පමණක් මේ සම්මානය තෙක් මා ඔසවා තැබූ සියළුම එළකිරියන්ට සහ එළකිරිලියන්ට මගේ සහෝදරාත්මක ස්තූතිය පිරිනමමි.අපිත් එක්ක එකතුවෙලා මේ සම්මාන උළල පවත්වන්න සහයෝගය දුන්න හැමෝටම ඉස්තුතිය ප්‍රකාශ කරනවා මේ වෙලාවේ එහෙමනම් මගේ ඇරයුම laknath123 සොහොයුරාටයි
laknath123:නිරෝගිව ජීවත් වෙන්න අප කවුරුත් කැමතියි ඉතින් ඒ වෙනුවෙන් අප දැනුවත් කල අපගේ දයාබර සොහොයුරන්ට පිදෙන සම්මානයයි මේ වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක සදහා නිර්දේශිත නම යෝජනා වෙත යොමු වෙමු
විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-තැ :- by maheshsenadheera
විවාහයට පෙර (All boys & girls must see) :- by kasun88888
ජෙල්වලට විකල්පයක් :- by dath kimbula
රසායනික විෂ ද්‍රව්‍ය වලින් මිදීමටත්, දේශීය ආයුර්වේද ඔසුවක් ලෙසත්, කෘත්‍රීම ඒවාටත් වඩා හොදින් ප්‍රයෝජනයට ගතහැකි නිසාත්, සම්ස්ථයක් වශයෙන් එළකිරි සාමාජිකයින් බහුතරයක් අත්හදා බලන තත්වයට පත් කිරීමත්, ආර්ථික මෙන්ම සෞඛ්‍ය වශයෙන් වාසියක් අත්කරලීමත්, ඉතා වගකීමෙන් යුතුව තමා දැමූ පෝස්ට් එක තුල නිරන්තරරෙයන් සාමාජිකයින්ට අවශ්‍ය උපදෙස් මගපෙන්වීම් ලබාදීමත් හා විශේෂයෙන්ම සිය වෛද්‍ය දිවියේ මෙන්ම ප්‍රායෝගිය දිවියේ වෛද්‍ය අත්දැකීම් හා දැනුම එළකිරි සාමාජිකයින්ට නොමිලේ බෙදාදීම උදෙසා වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ....
ප්‍රකාශිත ඡන්දයෙන් 46.00%ක් ලබාගත්
dath kimbula සහෝදරයා නිර්මාණය කල...
ජෙල්වලට විකල්පයක් ත්‍රෙඩ් එකයි...!!!
රිප්ලයි නොකර අපි අපේ වැඩේ කරගෙන යමු ළමයි...
ඕව එළිවෙද්දි ඩිලීට් වෙනවනේ... අපරාදෙ අපි කෑ ගහන්නේ...



suba pathum hamotama api giya gn8


මාත් යනව තව ටිකකින්....

කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් නොකරම,හුදු ත්‍රෙඩ් එකේ වටිනාකම මත පමණක් මේ සම්මානය තෙක් මා ඔසවා තැබූ සියළුම එළකිරියන්ට සහ එළකිරිලියන්ට මගේ සහෝදරාත්මක ස්තූතිය පිරිනමමි.
එසේම කිසිදු ප්‍රචාරණයකින් තොරව ම මා නැගී එන එළකිරි සාමාජිකයා ලෙසට තෙවන තැනට පත් වන තරමේ ඡන්ද ප්රමාණ්යක් ලබා දී තිබීම මට මහත් සතුටට කරුණකි.
එසේම සියලු ම කටයුතු මධයයේ මෙය සංවිධානය කොට *කේ ටිංකිරි තවරා ගත් ජල්ලි ඔටුවා ඇතුළු සියළු ම විනිසුරුවන්ටද මගේ ප්‍රසාද පූර්වක කෘතඥතාවය පළකරමි.
මේ සම්මාන සහ හරසර ඔබට තවත් සේවයෙන් බැදීමට හේතුවක් කර ගනිමි.
ඔබ සැමට ජයවේවා!!!
මේ වගත් මේසේ මැ,
ඔබට සේවයෙන් බැදි,
දත් කිඹුළා වන මම් ම වෙමි.






කොහොම උනත් කමක් නැහැ 
මද විරාමයක් වගේ...
ගීතයක් අහමුද....?
![]()






වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු සම්මානය ලබා දීමට මගේ ඇරයුම chamikawp සොහොයුරටයි
chamikawp :මට මේ සදහා ආරාදන කලාට බොහොම ඉස්තුත්යි අපි වැඩි වෙලාවක් නොගෙන නාම යෝජනා වෙත යොමු වෙමු
DjSpK
DJnet
supzter
සිය නිර්මාණ හැකියාවන් මූසිකය ඔස්සේ පරගණක තිරයට සියුම්ව හා අලංකාරව සන්නිවේදනය කිරීම උදෙසාත්, තමාටම අනන්‍ය වූ නිර්මාණ ශෛලියක් එළකිරියතුල ප්‍රචලිත කිරීම උදෙසාත්, සිය නිර්මාණ ඔස්සේ ලත් අත්දැකීම් එළකිරි සාමාජිකයින්ට ලබා දීම උදෙසාත්, අවශ්‍ය ඕනෑම විටක සිය සහාය එළකිරි සාමාජිකයින්ට ලබා දීම උදාසාත්, විනාඩි කිහිපයකදී අන්තර්ජාතික තරගකරුවන් හා තරග වැදීමට සුදුසු මට්ටමේ නිර්මාණ කලහැකි බව ප්රත්යක්ෂ කිරීම උදෙසාත්, විශේෂයෙන්ම එළකිරියේ ප්‍රචලිත පිරිමි නිර්මාණකරුවන් හා කරට කර තරග කිරීම උදෙසාත් වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු ලෙස තේරීපත් වන්නේ....
සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 42.86%ක් ලබාගත්...
supzter සොයුරියයි...!!!








වසරේ ලොකුම පොන්නයාගේ සම්මානය මෙවර දිනා ගන්නෙ......... කාටත් එක සේ පුක දෙන AWRORA