Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යුරේෂියන්, ක්‍රිස්තියානි මවිපියන් තම එකම, උගත් (තවමත් උසස් පෙළ හදාරණ) , බුද්ධිමත් , නැණවත් , ගුණවත් පුතුට පිරිසිදු සහකාරියකු සොයයි... :cool::cool::cool:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    යුරේෂියන්, ක්‍රිස්තියානි මවිපියන් තම එකම, උගත් (තවමත් උසස් පෙළ හදාරණ) , බුද්ධිමත් , නැණවත් , ගුණවත් පුතුට පිරිසිදු සහකාරියකු සොයයි... :cool::cool::cool:

    පිරිසිඳු කියන්නේ නාල කරල එහෙම ඉන්න එකක්ද? :rofl:

    අන්න තොට සම්මනයක් තියනව ගිහිං ගනින්:angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පිරිසිඳු කියන්නේ නාල කරල එහෙම ඉන්න එකක්ද? :rofl:

    අන්න තොට සම්මනයක් තියනව ගිහිං ගනින්:angry:

    නෑ නෑ බොල.....වල්කමේ නොගිය එකක්....
    අප්පටසිරි...ඒ කොහෙද බං......
    එතැනට යන පාර කියපංකෝ (ලින්ක් එක එවපං)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    නෑ නෑ බොල.....වල්කමේ නොගිය එකක්....
    අප්පටසිරි...ඒ කොහෙද බං......
    එතැනට යන පාර කියපංකෝ (ලින්ක් එක එවපං)

    අහ්, එහෙමද? එතකොට කවුද ඔය වල්කමේ නොගිය උගත්, බුද්දිමත් කොල්ලා?

    http://www.elakiri.com/forum/showthread.php?t=1426962
     
    Apr 19, 2011
    5,700
    210
    0
    යුරේෂියන්, ක්‍රිස්තියානි මවිපියන් තම එකම, උගත් (තවමත් උසස් පෙළ හදාරණ) , බුද්ධිමත් , නැණවත් , ගුණවත් පුතුට පිරිසිදු සහකාරියකු සොයයි... :cool::cool::cool:

    "යුරේෂියන්, ක්‍රිස්තියානි මවිපියන්" මොකක්ද බං මේ ?:eek:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    8000 යි

    ඔන්න 8000 ගහන්න ගැන්සියට ආව

    එල එල
    11.gif
    සුභ පැතුම් කිව්වා ඔන්න :cool:
     
    • Like
    Reactions: delmar

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    8000 යි

    ඔන්න 8000 ගහන්න ගැන්සියට ආව

    mage unusum subapathum post 8k venuven :D

    මම දැක්ක ගැන්සියේ සමහරු දෙවැනි වතාවටත් යනවා :angry:

    කාල වැඩිවෙලා වෙන්න ඇති සමහරු හොයාගන්නවත් නැත්තෙ :lol:
     
    • Like
    Reactions: delmar
    Status
    Not open for further replies.