වසරේ ජනප්‍රියම මෙන්ම සාර්ථක කණ්ඩායම් තර්ඩ් එක සඳහා සම්මානය ලබා දීමට මාගේ ආරාධනය suranga84 සහෝදරයා හටයි
suranga84 : මේ වසරේ BEST GROUP THREAD එක සඳහා තමා මේ සම්මානය වෙන වන්නේ ඇත්තටම මේ වගේ ත්‍රඩ් වල තම තමන්ගේ ජිවිත කතන්දර, දුක , සතුට , රණ්ඩු එහෙම මන් දැකල තියෙනවාරණ්ඩු කරලා තියෙනවා ගොඩක් අය එක පවුලාක් වගේ වෙනවා මෙවෙනි ත්‍රඩ් වල ඇත්තටම එක ගොඩක් සතුටු දෙයක් කවදාවත් වෙනස් නොවෙන යාළුවන් පිරිසක් හදුනා ගන්න ලැබෙනවා මෙවෙනි ත්‍රඩ් තුලින් ඒබව අපි හැමෝම දන්නවා ඉතින් එහෙනම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු
මහසොහොන් බලකාය | Mahasohon Balakaya by C$K
බ්ලැකාලන්තය III by thilzz
--එලකිරි Night Club--- 2 by sudu pusa
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක
පාළුව කාන්සිය මග හැරීමට එළකිරි සාමාජිකයින්ට එක් රැස්වී කතා බහ කිරීමට අවස්ථාවක් දීමත්, සීමාවක් ඉමක් කොනක් නොමැතිව ඕනෑම මාතෘකාවක් සාකච්ඡා කිරීමට අවස්ථාව දීමත්, නව සාමාජිකයකු උවද උණුසුම්ව පිළිගෙන සහයෝගය දීමත්, ඕනෑම කෙනෙකුට පැමිණි ජාති ආගම් කුල කිසිදු බේදයකින් තොරව සතුටු සාමිචියේ යෙදීමට අවස්ථාව දීමත්, ඉතාමත් ලෙංගතු නිත්‍ය සාමාජිකයින් පිරිසක් සිටීමත් හා විශේෂයෙන්ම දිනපතා රෑ මැදියමත් ඉක්මයනතුරු සක්‍රීයව පවත්වා ගනිමින් පැමිණෙන ඕනෑම කෙනෙකු උනුසුම්ව පිළිගැනීමත් උදෙසා වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ.....
සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 42.92%ක් ලබාගත්...
sudu pusa සොයුරා විසින් නිර්මාණය කරන ලද...
---එලකිරි Night Club--- 2 ත්‍රෙඩ් එකයි...
[/LEFT]
[/COLOR][/SIZE]3AselaAsanka
එළකිරි සාමාජිකයින්ගේ ත්‍රෙඩ් වලට ඉතා සියුම් ලෙස සහාය වීමත්, ලබා දෙන පුංචිම සහාය උවත් එය ඉතා නිහතමානීව හා හදවතට දැනෙන පරිදි ලබා දීමත්, එම ලබාදෙන සුළු හෝ උදව්ව ත්‍රෙඩ් එකෙහි පැවැත්ම සදහා ඉතා ප්‍රභල වශයෙන් පිටිවහලක් වීමත් විශේෂයෙන් සමස්ථයක් වශයෙන් සැළකූ කල අඩු පෝස්ට් ප්‍රමාණයකින්ම ත්‍රෙඩ් හිමිකරුවන්ගේ සිත් දිනාගැනීමත් උදෙසා වසරේ හොඳම ත්‍රෙඩ් සහයකරු ලෙස තේරීපත් වන්නේ....
ප්‍රකාශිත ඡන්දයෙන් 45.64%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...
AselaAsanka සොයුරායි...!!
[/LEFT]
රැදී සිටින්න අප හා
[/CENTER]



මුලින්ම කියන්න ඕන මේ සම්මානයට ලබා දුන්නට සංවිදායකයන් සියලු දෙනාට ගොඩක් ස්තුතියි..හැබැයි මේක ඇත්තටම අයිති මට නෙමෙයි.මොකද මම මේ නූල ආරම්භ කලාට ඒක වෙනුවෙන් කියන්න බැරි තරම් මහන්සි උන,කාලය කැපකළ ගොඩ දෙනෙක් ඉන්නවා..ඒ අයගේ නම් මෙතන සඳහන් කරන්නේ නැත්තේ කාව හරි මඟ අරුනොත් ඒක ලොකුම ලොකු වරදක් වෙන නිසා.. සුන්දර ගියක ඇරඹුම සාර්ථක කරගන්න නන් අයුරින් සහය උන හැමෝටම දහස වාරයක් ස්තුතියි.. වැඩිම ගීත විචාර ගණනකට දායක උන සසිලිට්,දත් කිඹුලා,යුසර්32 යන සහෝදරයින් අමතක කරන්නම බෑ, එදිරියටටත් ඔබගේ දායකත්වය සුන්දර ගියක ඇරඹුම බලාපොරොත්තු වෙනවා..සංගීතය අපිව ජීවිතය විදින අකාරය කියා දෙනවා එසේනම් මේ අවස්ථාව එයට සම්මාන පුද කරන අවස්ථාවයි මගේ ඇරයුම sasliitසහෝදරයාටයි
sasliit:සංගීතයත් මිනිස් ජීවිතයත් යනු එකිනෙක බද්ධ වූ අංශ දෙකක්, අප හැම උපන් මොහොතේ මවකගෙන් ඇසෙන නැළවිලි ගීයේ සිට මේ වන තෙක් කොතරම් ගීත ප්‍රමාණයක් අසන්නට ඇතිද... එසේනම් එම ගීතයන් විවිධ ආකාරයෙන් විදහා එළකිරියේ අප වෙත සන්නිවේදනය කල අපේ සොයුරන්ගෙන් වසරේ හොදම ත්‍රෙඩ් එක තේරීම සදහා අප යොමුවෙමු...
සුපිරි කවි ටිකක් - By Pink panther
ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
ගීතයක් සවන් දීමේ කලාව වෙනස් කරමින් එය හදවතින් විදීමට හුරු කිරීමත්, ගීතයේ අප නොදත් සීමා මායිම් පෙන්වා දීමත්, ගීතයක් නිර්මාණය කිරීමට දායක වූවන්ට උපරිම ගෞරවයක් ගෙනදීමත්, සුභාවිත සංගීතයේ ලාලිත්‍යන් විදහා පෑමත් සහ විශේෂයෙන්ම එළකිරිය පමණක් නොව සමස්ථ අන්තර්ජාලය තුලම වැඩිම ගී විචාර ප්‍රමාණයක් ලබාදීමත් උදෙසා වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....
ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 56.94%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්......
ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
සුන්දර ගීයක ඇරබුම ත්‍රෙඩ් එකයි....!!!


නිවුස් වලින් අපි යොමු වෙමු තාක්ෂණික පැත්තට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011
එය ප්රදානය කිරීමට මාගේ ආරාධනය hansa1018සොහොයුරාට
hansa1018 : සුබ සන්දයාවක් ඔබ සැමට එහෙමනම් වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011 සම්මානය සඳහා ඉදිරිපත් වූ හොඳම නාම යෝජනා තුන
delmar
rcccc
sachith19920726
පරිගණක බාවිතයේ දී එහි ප්‍රවීණයකු බවට පත් වීමටත්, කාලය ශ්‍රමය ඉතිරි කරගැනීමටත්, රාජකාරී වේලාවේදී හෝ නිවස තුලදී තම පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමටත්, අප නොදන්න ලෝකයේ තාක්ෂණික කරුණු දැනගැනීමටත්, පරිගණකය සිත්ගන්නාසුළු හා තාක්ෂණයෙන් පිරිපුන්ව තබා ගැනීමටත් විශේෂයෙන්ම විවිධ උපක්‍රම යොදාගනිමින් එළකිරි සාමාජිකයින් තොරතුරු තාක්ෂණ ලෝකයේ ඉහලින් ඔසවා තැබීමටත් කරන ලද මෙහෙය වෙනුවෙන් වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 40.56%ක් ලබාගත්...
delmar සොයුරා විසින් පල කරනු ලැබූ....
බොස්ට_හොරෙන් ත්‍රෙඩ් මාලාවයි...


පවත්වාගෙන යන ලොක්කාට සහ අනෙකුත් ඇඩිමින්ලා හා මොඩාලටද මගේ ස්තුතිය පුද කරමි......

සංවිධායක හා විනිසුරුවන්ගේ නිල පානය සහ ආහාරය සඳහා අනුග්‍රහය
![]()
![]()
අපිට ටින්කිරිම තමා![]()

ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
![]()
sanddun සොයුරා විසින් ඉදිරිපත් කරන ලද..
** අවාරේ සිරිපා කරුණාව ** ත්‍රෙඩ් එකයි...!!!
වසරේ හොඳම ගවේශකයා ලෙස තේරීපත් වන්නේ...
![]()
maheshsenadheera සොයුරායි...!!!
වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....
![]()
ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
සුන්දර ගීයක ඇරබුම ත්‍රෙඩ් එකයි....!!!
වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
![]()
Djgamaya සොයුරායි....!!!


බොහෝම ස්තුතියි සහෝදරවරුනි...
මා ප්‍රථමයෙන්ම මේ සම්මාන උළෙල සංවිධානය කළ හා මෙහෙය වූ අයට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමි.
ඒ වාගේම එළකිරිය අප වැනි එවුන්ගෙන් ආරක්ෂා කරගෙනපවත්වාගෙන යන ලොක්කාට සහ අනෙකුත් ඇඩිමින්ලා හා මොඩාලටද මගේ ස්තුතිය පුද කරමි......
ඉන් පසු මා යොමු වන්නේ මාහට ඡන්දය දී මේ ස්ථානයට මා ඔසවා තැබු මාගේ හිතාදර සහෝදර සහෝදරියන් වෙතටය...... ඔවුන්ට මාගේ යටහත් පහත් ස්තුතිය......
තවද, මා හට 2007 දී එළකිරිය හදුන්වාදුන් ආදරණීය සහෝදරයා, ආදරණීය ගුරුතුමා blackhole අය්යා (චාමින්ද අය්යා) ව මා මේ අවස්ථාවේ මතක් කරන්නේ ඉතාමත් කෘතඥපූර්වකවය.....
සියල්ලන්ටම ස්තුතියි!!! තවදුරටත් ඔබ හට ගුණාත්මක ත්‍රෙඩ් සැපයීමට පොරොන්දු වෙමින් මම නිහඩ වෙමි....

වැඩේ කියන්නේ ඕවා කෑවේ නෑ තැනක ගා ගත්ත මිසක් !!![]()

මේ වෙලාව මම අවස්ථාවක් කරගන්නවා මේ සම්මාන උළෙල සංවිදානය කරපු හැමෝටම මාගේ හදවතින්ම ස්තුතිය පුද කරන්න .
ඒ වග්මේ මාව ඇතුලත් වී තිබු කොටස බලා කියා ගත් අපේ තරින්ද නොහොත් බබා අන්කල් වත් අමතක නොකරම බැ
මාව පළවෙනිය කරපු මාගේ සහෝදර එළකිරි යාලුවන්වත් අමතක නොකරම බැ
මෙන්න හැමෝටම මන් ගානේ අන්තිම partiya සදහා
![]()

