එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
audience.gif
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වසරේ ජනප්‍රියම මෙන්ම සාර්ථක කණ්ඩායම් තර්ඩ් එක සඳහා සම්මානය ලබා දීමට මාගේ ආරාධනය suranga84 සහෝදරයා හටයි

    suranga84 : මේ වසරේ BEST GROUP THREAD එක සඳහා තමා මේ සම්මානය වෙන වන්නේ ඇත්තටම මේ වගේ ත්‍රඩ් වල තම තමන්ගේ ජිවිත කතන්දර, දුක , සතුට , රණ්ඩු එහෙම මන් දැකල තියෙනවා:rofl:රණ්ඩු කරලා තියෙනවා ගොඩක් අය එක පවුලාක් වගේ වෙනවා මෙවෙනි ත්‍රඩ් වල ඇත්තටම එක ගොඩක් සතුටු දෙයක් කවදාවත් වෙනස් නොවෙන යාළුවන් පිරිසක් හදුනා ගන්න ලැබෙනවා මෙවෙනි ත්‍රඩ් තුලින් බව අපි හැමෝම දන්නවා ඉතින් එහෙනම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya by C$K

    බ්ලැකාලන්තය III by thilzz

    --එලකිරි Night Club--- 2 by sudu pusa


    වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක
    පාළුව කාන්සිය මග හැරීමට එළකිරි සාමාජිකයින්ට එක් රැස්වී කතා බහ කිරීමට අවස්ථාවක් දීමත්, සීමාවක් ඉමක් කොනක් නොමැතිව ඕනෑම මාතෘකාවක් සාකච්ඡා කිරීමට අවස්ථාව දීමත්, නව සාමාජිකයකු උවද උණුසුම්ව පිළිගෙන සහයෝගය දීමත්, ඕනෑම කෙනෙකුට පැමිණි ජාති ආගම් කුල කිසිදු බේදයකින් තොරව සතුටු සාමිචියේ යෙදීමට අවස්ථාව දීමත්, ඉතාමත් ලෙංගතු නිත්‍ය සාමාජිකයින් පිරිසක් සිටීමත් හා විශේෂයෙන්ම දිනපතා රෑ මැදියමත් ඉක්මයනතුරු සක්‍රීයව පවත්වා ගනිමින් පැමිණෙන ඕනෑම කෙනෙකු උනුසුම්ව පිළිගැනීමත් උදෙසා වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ.....

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 42.92%ක් ලබාගත්...

    sudu pusa සොයුරා විසින් නිර්මාණය කරන ලද...
    ---එලකිරි Night Club--- 2 ත්රෙඩ් එකයි...
    :yes:;)

    firecrackers.gif


    0002043B.gif
    0002043B.gif
    0002043B.gif
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla




    [/COLOR][/SIZE]3AselaAsanka
    එළකිරි සාමාජිකයින්ගේ ත්රෙඩ් වලට ඉතා සියුම් ලෙස සහාය වීමත්, ලබා දෙන පුංචිම සහාය උවත් එය ඉතා නිහතමානීව හා හදවතට දැනෙන පරිදි ලබා දීමත්, එම ලබාදෙන සුළු හෝ උදව්ව ත්රෙඩ් එකෙහි පැවැත්ම සදහා ඉතා ප්‍රභල වශයෙන් පිටිවහලක් වීමත් විශේෂයෙන් සමස්ථයක් වශයෙන් සැළකූ කල අඩු පෝස්ට් ප්‍රමාණයකින්ම ත්රෙඩ් හිමිකරුවන්ගේ සිත් දිනාගැනීමත් උදෙසා වසරේ හොඳම ත්‍රෙඩ් සහයකරු ලෙස තේරීපත් වන්නේ....

    ප්‍රකාශිත ඡන්දයෙන් 45.64%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...


    AselaAsanka සොයුරායි...!!

    [/LEFT]


    [/LEFT]

    රැදී සිටින්න අප හා ;)

    [/CENTER]

    congratzzz machoooo:love::love::love:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සංගීතය අපිව ජීවිතය විදින අකාරය කියා දෙනවා එසේනම් මේ අවස්ථාව එයට සම්මාන පුද කරන අවස්ථාවයි මගේ ඇරයුම sasliitසහෝදරයාටයි
    sasliit:සංගීතයත් මිනිස් ජීවිතයත් යනු එකිනෙක බද්ධ වූ අංශ දෙකක්, අප හැම උපන් මොහොතේ මවකගෙන් ඇසෙන නැළවිලි ගීයේ සිට මේ වන තෙක් කොතරම් ගීත ප්‍රමාණයක් අසන්නට ඇතිද... එසේනම් එම ගීතයන් විවිධ ආකාරයෙන් විදහා එළකිරියේ අප වෙත සන්නිවේදනය කල අපේ සොයුරන්ගෙන් වසරේ හොදම ත්රෙඩ් එක තේරීම සදහා අප යොමුවෙමු...

    සුපිරි කවි ටිකක් - By Pink panther
    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්... - By rab
    සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*

    ගීතයක් සවන් දීමේ කලාව වෙනස් කරමින් එය හදවතින් විදීමට හුරු කිරීමත්, ගීතයේ අප නොදත් සීමා මායිම් පෙන්වා දීමත්, ගීතයක් නිර්මාණය කිරීමට දායක වූවන්ට උපරිම ගෞරවයක් ගෙනදීමත්, සුභාවිත සංගීතයේ ලාලිත්‍යන් විදහා පෑමත් සහ විශේෂයෙන්ම එළකිරිය පමණක් නොව සමස්ථ අන්තර්ජාලය තුලම වැඩිම ගී විචාර ප්‍රමාණයක් ලබාදීමත් උදෙසා වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....

    ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 56.94%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්......

    ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
    සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
    :yes:


    මුලින්ම කියන්න ඕන මේ සම්මානයට ලබා දුන්නට සංවිදායකයන් සියලු දෙනාට ගොඩක් ස්තුතියි..හැබැයි මේක ඇත්තටම අයිති මට නෙමෙයි.මොකද මම මේ නූල ආරම්භ කලාට ඒක වෙනුවෙන් කියන්න බැරි තරම් මහන්සි උන,කාලය කැපකළ ගොඩ දෙනෙක් ඉන්නවා..ඒ අයගේ නම් මෙතන සඳහන් කරන්නේ නැත්තේ කාව හරි මඟ අරුනොත් ඒක ලොකුම ලොකු වරදක් වෙන නිසා.. සුන්දර ගියක ඇරඹුම සාර්ථක කරගන්න නන් අයුරින් සහය උන හැමෝටම දහස වාරයක් ස්තුතියි.. වැඩිම ගීත විචාර ගණනකට දායක උන සසිලිට්,දත් කිඹුලා,යුසර්32 යන සහෝදරයින් අමතක කරන්නම බෑ, එදිරියටටත් ඔබගේ දායකත්වය සුන්දර ගියක ඇරඹුම බලාපොරොත්තු වෙනවා..:):)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    නිවුස් වලින් අපි යොමු වෙමු තාක්ෂණික පැත්තට වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011
    එය
    ප්‍රදානය කිරීමට මාගේ ආරාධනය
    hansa1018සොහොයුරාට
    hansa1018 : සුබ සන්දයාවක් ඔබ සැමට එහෙමනම් වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) අංශයේ 2011 සම්මානය සඳහා ඉදිරිපත් වූ හොඳම නාම යෝජනා තුන

    delmar
    rcccc
    sachith19920726


    පරිගණක බාවිතයේ දී එහි ප්‍රවීණයකු බවට පත් වීමටත්, කාලය ශ්‍රමය ඉතිරි කරගැනීමටත්, රාජකාරී වේලාවේදී හෝ නිවස තුලදී තම පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමටත්, අප නොදන්න ලෝකයේ තාක්ෂණික කරුණු දැනගැනීමටත්, පරිගණකය සිත්ගන්නාසුළු හා තාක්ෂණයෙන් පිරිපුන්ව තබා ගැනීමටත් විශේෂයෙන්ම විවිධ උපක්‍රම යොදාගනිමින් එළකිරි සාමාජිකයින් තොරතුරු තාක්ෂණ ලෝකයේ ඉහලින් ඔසවා තැබීමටත් කරන ලද මෙහෙය වෙනුවෙන් වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...

    සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් 40.56%ක් ලබාගත්...

    delmar සොයුරා විසින් පල කරනු ලැබූ....
    බොස්ට_හොරෙන් ත්රෙඩ් මාලාවයි...
    :)

    බොහෝම ස්තුතියි සහෝදරවරුනි... :)
    මා ප්‍රථමයෙන්ම මේ සම්මාන උළෙල සංවිධානය කළ හා මෙහෙය වූ අයට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමි. :yes:
    ඒ වාගේම එළකිරිය අප වැනි එවුන්ගෙන් ආරක්ෂා කරගෙන ;) පවත්වාගෙන යන ලොක්කාට සහ අනෙකුත් ඇඩිමින්ලා හා මොඩාලටද මගේ ස්තුතිය පුද කරමි......
    ඉන් පසු මා යොමු වන්නේ මාහට ඡන්දය දී මේ ස්ථානයට මා ඔසවා තැබු මාගේ හිතාදර සහෝදර සහෝදරියන් වෙතටය...... ඔවුන්ට මාගේ යටහත් පහත් ස්තුතිය...... :love:
    තවද, මා හට 2007 දී එළකිරිය හදුන්වාදුන් ආදරණීය සහෝදරයා, ආදරණීය ගුරුතුමා blackhole අය්යා (චාමින්ද අය්යා) ව මා මේ අවස්ථාවේ මතක් කරන්නේ ඉතාමත් කෘතඥපූර්වකවය..... :)

    සියල්ලන්ටම ස්තුතියි!!! තවදුරටත් ඔබ හට ගුණාත්මක ත්රෙඩ් සැපයීමට පොරොන්දු වෙමින් මම නිහඩ වෙමි....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංවිධායක හා විනිසුරුවන්ගේ නිල පානය සහ ආහාරය සඳහා අනුග්‍රහය

    milkmaid.jpg


    marmite_pricier_than_petrol_4ddbdc2c38f01.jpeg


    අපිට ටින්කිරිම තමා :( :lol:
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)


    ඔබ විසින් එළකිරිය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් අප විසින් ලබාදෙන මෙම වෝල් පෝස්ටරය ඔබේ ප්‍රොෆයිලයට දාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.


    වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක ලෙස තේරීපත් වන්නේ...
    28092038.gif

    sanddun සොයුරා විසින් ඉදිරිපත් කරන ලද..
    ** අවාරේ සිරිපා කරුණාව ** ත්රෙඩ් එකයි...!!!
    :)

    වසරේ හොඳම ගවේශකයා ලෙස තේරීපත් වන්නේ...
    54444587.gif


    maheshsenadheera සොයුරායි...!!!:D

    වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක වශයෙන් පිදුම් ලබන්නේ....
    82268284.gif


    ධනුෂ්ක සොයුරා විසින් නිර්මාණය කරන ලද
    සුන්දර ගීයක ඇරබුම ත්රෙඩ් එකයි....!!!
    :yes:

    වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....

    84286185.gif


    Djgamaya සොයුරායි....!!!




    බොහොම ස්තුතියි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ වෙලාව මම අවස්ථාවක් කරගන්නවා මේ සම්මාන උළෙල සංවිදානය කරපු හැමෝටම මාගේ හදවතින්ම ස්තුතිය පුද කරන්න .

    ඒ වග්මේ මාව ඇතුලත් වී තිබු කොටස බලා කියා ගත් අපේ තරින්ද නොහොත් බබා අන්කල් වත් අමතක නොකරම බැ


    මාව පළවෙනිය කරපු මාගේ සහෝදර එළකිරි යාලුවන්වත් අමතක නොකරම බැ


    මෙන්න හැමෝටම මන් ගානේ අන්තිම partiya සදහා

    500026702360G.jpg



    :cool::cool:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    එලකිරි,.. Congratz!



    බොහෝම ස්තුතියි සහෝදරවරුනි... :)
    මා ප්‍රථමයෙන්ම මේ සම්මාන උළෙල සංවිධානය කළ හා මෙහෙය වූ අයට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමි. :yes:
    ඒ වාගේම එළකිරිය අප වැනි එවුන්ගෙන් ආරක්ෂා කරගෙන ;) පවත්වාගෙන යන ලොක්කාට සහ අනෙකුත් ඇඩිමින්ලා හා මොඩාලටද මගේ ස්තුතිය පුද කරමි......
    ඉන් පසු මා යොමු වන්නේ මාහට ඡන්දය දී මේ ස්ථානයට මා ඔසවා තැබු මාගේ හිතාදර සහෝදර සහෝදරියන් වෙතටය...... ඔවුන්ට මාගේ යටහත් පහත් ස්තුතිය...... :love:
    තවද, මා හට 2007 දී එළකිරිය හදුන්වාදුන් ආදරණීය සහෝදරයා, ආදරණීය ගුරුතුමා blackhole අය්යා (චාමින්ද අය්යා) ව මා මේ අවස්ථාවේ මතක් කරන්නේ ඉතාමත් කෘතඥපූර්වකවය..... :)

    සියල්ලන්ටම ස්තුතියි!!! තවදුරටත් ඔබ හට ගුණාත්මක ත්රෙඩ් සැපයීමට පොරොන්දු වෙමින් මම නිහඩ වෙමි....

    පොරොන්දු ඉටු කරපං හරිද :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ වෙලාව මම අවස්ථාවක් කරගන්නවා මේ සම්මාන උළෙල සංවිදානය කරපු හැමෝටම මාගේ හදවතින්ම ස්තුතිය පුද කරන්න .

    ඒ වග්මේ මාව ඇතුලත් වී තිබු කොටස බලා කියා ගත් අපේ තරින්ද නොහොත් බබා අන්කල් වත් අමතක නොකරම බැ


    මාව පළවෙනිය කරපු මාගේ සහෝදර එළකිරි යාලුවන්වත් අමතක නොකරම බැ


    මෙන්න හැමෝටම මන් ගානේ අන්තිම partiya සදහා

    500026702360G.jpg



    :cool::cool:


    අඩෝ ගමයා තොට පොවනවා මෙව්වා දැන ගනින් ගනින් ඔය අන්කල් ඉලව්ව නැවැත්තුවේ නැත්තන් !! :angry::angry:

    images