අනේ මන්ද තාම පොඩි එකා වගේ ape අන්කල්![]()
මොකද්ද බොල ඒ කතාවේ තේරුම ? තෝ හිතුවද මාමයිට් කන්න ආසයි කියල ?

අනේ මන්ද තාම පොඩි එකා වගේ ape අන්කල්![]()

මම නම් ඔන්න පොරොන්දු ඉටු කරා හොදේ![]()

පොරොන්දු ඉටු කරපං හරිද![]()
අතේ ඇති මුදලට කටේ දතක් ගලවා ගැනිමට එන්න අප වෙත...
![]()
~දත් කිඹුල නිවස ~

මුලින්ම සම්මාන ලබාගත්ත හැමදෙනාටම සුබපතනවා. මටත් සම්මානයක් පිරිනැමීම ගැන ස්තුතියි.
සම්මානයකට වඩා මට වටින්නේ site එක හොදට පවත්වාගෙන යන්න ඔයාල හැමෝගෙන්ම ලැබෙන සහයෝගයයි. සංවිධායක මඩුල්ල ඇතුළු එළකිරි සාමාජිකයන් දරපු මහන්සිය කැපවීම අගයකොට සලකනවා.
ඒ වගේම තව දෙයක් කියන්න කැමතියි. මෙතැනදී සම්මානයක් දිනපු නොදිනපු යෝජනා වුන නොවුන හැමෝම දාන thread post සම්මානයක් නොදින්නට අපි ඒවගෙන් ලබන දැනුම අතිමහත්. ඒවාහැම එකකින්ම වගේ ජීවිතේට යමක් ලබාගන්න පුළුවන්. ඉතින් ඒ හැමදෙනාටම මගේ හදපිරි ස්තුතිය පුදකරන ගමන් තවතවත් හොදින් ඒ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

ඔබ තාමත් තනිකඩද?.. එසේ නම් අදම අමතන්න ඔබගේ තනිකම දුරලීමට සූර-තල්-මසෙක් අපගෙන් ඇනවුම කරන්න...
![]()
~සාදර අනුග්‍රහය මහේශ්සේනාධීර ඇක්වාරියම්~
![]()

විනෝද හා අධ්‍යාපනික චාරිකා සදහා මදක් පැරණි ලේලන්ඩ් බස්........
සීට් වලට අමතරව බංකු ආසනද ඇත
විමසන්න යුරාජ් සහ සහදෙරයෝ...
ශාඛා - කොහුවල

මුලින්ම සම්මාන ලබාගත්ත හැමදෙනාටම සුබපතනවා. මටත් සම්මානයක් පිරිනැමීම ගැන ස්තුතියි.
සම්මානයකට වඩා මට වටින්නේ site එක හොදට පවත්වාගෙන යන්න ඔයාල හැමෝගෙන්ම ලැබෙන සහයෝගයයි. සංවිධායක මඩුල්ල ඇතුළු එළකිරි සාමාජිකයන් දරපු මහන්සිය කැපවීම අගයකොට සලකනවා.
ඒ වගේම තව දෙයක් කියන්න කැමතියි. මෙතැනදී සම්මානයක් දිනපු නොදිනපු යෝජනා වුන නොවුන හැමෝම දාන thread post සම්මානයක් නොදින්නට අපි ඒවගෙන් ලබන දැනුම අතිමහත්. ඒවාහැම එකකින්ම වගේ ජීවිතේට යමක් ලබාගන්න පුළුවන්. ඉතින් ඒ හැමදෙනාටම මගේ හදපිරි ස්තුතිය පුදකරන ගමන් තවතවත් හොදින් ඒ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
මුලින්ම සම්මාන ලබාගත්ත හැමදෙනාටම සුබපතනවා. මටත් සම්මානයක් පිරිනැමීම ගැන ස්තුතියි.
සම්මානයකට වඩා මට වටින්නේ site එක හොදට පවත්වාගෙන යන්න ඔයාල හැමෝගෙන්ම ලැබෙන සහයෝගයයි. සංවිධායක මඩුල්ල ඇතුළු එළකිරි සාමාජිකයන් දරපු මහන්සිය කැපවීම අගයකොට සලකනවා.
ඒ වගේම තව දෙයක් කියන්න කැමතියි. මෙතැනදී සම්මානයක් දිනපු නොදිනපු යෝජනා වුන නොවුන හැමෝම දාන thread post සම්මානයක් නොදින්නට අපි ඒවගෙන් ලබන දැනුම අතිමහත්. ඒවාහැම එකකින්ම වගේ ජීවිතේට යමක් ලබාගන්න පුළුවන්. ඉතින් ඒ හැමදෙනාටම මගේ හදපිරි ස්තුතිය පුදකරන ගමන් තවතවත් හොදින් ඒ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

එලකිරි...අඩෝ ගමයා තොට පොවනවා මෙව්වා දැන ගනින් ගනින් ඔය අන්කල් ඉලව්ව නැවැත්තුවේ නැත්තන් !!
![]()

හරි එහෙනම් ඔන්න Mr . තරින්ද තැන්කු ඔබගේ සහයෝගයට
ඉල්ලන් වහ කන්න ඕනේ නැ යකෝ මට![]()

මොකද්ද බොල ඒ කතාවේ තේරුම ? තෝ හිතුවද මාමයිට් කන්න ආසයි කියල ?![]()