poddak hitin kanen adan ena. aniwaryenma dathageyi bus rathnegeyi thippolata ringanna athi mun tika

හිතවත් ලොකු අය්යේ
මගේ avator එක පෙන්නේ නැ බන් save කරගන්නවත්
මම හිතන්නේ අපේ office එකෙන් එක upload කරලා තියෙන site එක block කරලා ඇති
එකයි මම කිව්වේ ගෙදර යනකන් ඉන්න වෙනවා කියල

)... නැතිව ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ බන්... 

හිතවත් ලොකු අය්යේ
මගේ avator එක පෙන්නේ නැ බන් save කරගන්නවත්
මම හිතන්නේ අපේ office එකෙන් එක upload කරලා තියෙන site එක block කරලා ඇති
එකයි මම කිව්වේ ගෙදර යනකන් ඉන්න වෙනවා කියල

ඇවෙටාර් එක දාගන්නේ නැතිනම්... සම්මානය ඊලගට සිටින තරගකරුට ලබා දෙනබව
සිය නිෂේධබලය පාවිච්චි කරමින් දත්කිඹුලා මහාතා මේ වන විට ප්‍රකාශකර ඇත... ඔන්න අපි දන්නෙ නෑ...![]()

![]()
මෙන්න මේක නේද උඹේ... කෙල්ලෙක් ඉන්න නිසා මම කීවෙ (උඹ ඉතින් අපේ කූඩාරම් ගමයනේ..)... නැතිව ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ බන්...
![]()

මචන් තාම Avatar එක දැක්කෙවත් නැ බන්.
මම හිතන්නේ host කරලා තියෙන site එක block බන්. මම office එකේ ඉන්නේ.
ගෙදර ගිහිල්ල අනිවා දාගන්නවා
මමත් අසාවෙන් බන් ඉන්නේ මොකද්ද ඇවටර් එක කියල බලන්න![]()

නොදකින් තොගේ ඔෆිස් උලව්වේ වැල අන්බ්ලොක්ඩ් ඇවටරේ බ්ලොක්ඩ් !!![]()

කෙල්ලො දෙන්නෙක් ඉන්නවා බිකිණිය පිටින් බන්...![]()

මන් මේ පිරිනැමීමට යනු ලබන්නේ මන් හිතන විදිහට හා දැක්ක විදිහට මේ සම්මාන උළෙලේ වඩාත් කතා බහට ලක්වූ ඉසව්ව වෙතටයි
ගියවර මේ සම්මානය මටයි හිමි උනේ එහෙමනම් ඔබ දන්නවා ඇති මේ සම්මානය කුමක්ද කියා ඔව් අපි පිවිසෙමු සම්මානය වෙත මගේ
ඇරයුම අප කවුරුත් දන්නා සුදු පුසා සොහොයුරා වෙතයි
සුදු පුසා :මට ලැබී ඇත්තේ නැගී එන සාමාජිකයාට සම්මානයක් පිරිනමන්නයි ඇත්තටම මම දන්නේ නැහැ මේ නැගී එනවා කියන එක
දැන් මේ සම්මානය ගන්න මිතුරාගේ නැගීම පටන් ගත්තේ කවදද කියලත් මං දන්නේ නැහැ හෝක් හෝක්කොහොම උනත් කමක් නැහැ
ගොඩක් අය නැගුන කෙනාව තෝරලා තියෙනවනේ එහෙමනම් අපි යොමු වෙමු නාම යෝජනා වෙත
රත්තරං
blacktulip
dath kimbula
ජාති ආගම් කුල බේද පසෙක ලා කටයුතු කිරීමත්, ඉතා වැදගත් තොරතුරු බෙදාදීමත්, සියලුම සාමාජිකයින් සමග සුහදව කටයුතු කිරීමත්, එලකිරි අඩෙවියෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගිකව උදව් උපකාර කිරීමත්, දුක හා සැප මේ සැමකදීම අවශ්‍ය විටක ලගින් සිට උපකාර කිරීමත්, විශේෂයෙන්ම 2009 වසරේ සාමාජික භාවය ලැබූවද පසුගිය වසරතුලදී සිය එළකිරි ක්‍රියාකාරීත්වය දීප ව්‍යාප්තකර සැම දෙනා අතරම හොද නමක් දිනාගැනීමත් උදෙසා වසරේ නැගී එන එළකිරි සාමාජිකයා ලෙස තේරීපත් වන්නේ...
ප්‍රකාශිත ඡන්දයෙන් 53.61%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...
blacktulip සොයුරායි...!!!
, මොකද මම සුදුස්සෙක් නෙමෙයි නම් මෙ සම්මානයට විනිසුරු මන්ඩලයට අවසාන තිරනය ගෑනිමට ඔනි තරම් කල් තිබුනු අතර මෙවෑනි අදහසක් දරන කෙනෙකු අතින් මෙ සම්මනය බාරගෑනිම මම ප්‍රතික්ශෙප කරනවා,,මට සහය දුන් එලකිරි කොල්ලො ඔක්කොටම ස්තුතියි
මට චන්දය දිපු එවගෙම චන්දය මට නොදිපු සියල්ලන්ටම මගෙ ප්‍රනාමය පුදනවා,මම ලොකු පොරක් නොවුනත් මම දිනුවෙ ගොඩාක් එලකිරි පොඩි මෙම්බර්ස් ලගෙ චන්දයෙන්,මම මටම චන්දය පාවිච්චි කලා,මම චන්ද වියාපාරයක් කලා,පෑත්ත ගියත් ඇත්ත කියන්න ඔනි,මම හිතනවා එත් මෙ මගෙ ජයග්‍රහනය සමහර අයට ටිකක් දිරවන්න අමාරු ඈති කියලා,,,ඔනිම වෙලාවක මම මට ලෑබුනු සම්මානය අපහු දෙන්න සුදානම්,,,එත් මම තරගයෙ නීති රීති වලට අනුව තරග කලා,,,සාදාරන විවෙචනයක් තියෙනවා නම් මම සම්මානය අපහු දෙනවා ඔනිම වෙලාවක,,,නමුත් මට සම්මානය පිරිනමපු එ සුදු පුසා මහතාගෙ වචන ටික නොකිව්වානම් හොදයි කියලා මට හිතෙනවා, මොකද මම සුදුස්සෙක් නෙමෙයි නම් මෙ සම්මානයට විනිසුරු මන්ඩලයට අවසාන තිරනය ගෑනිමට ඔනි තරම් කල් තිබුනු අතර මෙවෑනි අදහසක් දරන කෙනෙකු අතින් මෙ සම්මනය බාරගෑනිම මම ප්‍රතික්ශෙප කරනවා,,මට සහය දුන් එලකිරි කොල්ලො ඔක්කොටම ස්තුතියි

උඹ නිකන් ඉඳහන් බන් ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් නේ ? අනික සහභාගී වෙච්ච එකම ලොකු දෙයක් නේ බන් ?
එකා වගේ ඉමු !! 

අනේ උඹත් මංඥඥං කියනව නේ බං........!!!මට චන්දය දිපු එවගෙම චන්දය මට නොදිපු සියල්ලන්ටම මගෙ ප්‍රනාමය පුදනවා,මම ලොකු පොරක් නොවුනත් මම දිනුවෙ ගොඩාක් එලකිරි පොඩි මෙම්බර්ස් ලගෙ චන්දයෙන්,මම මටම චන්දය පාවිච්චි කලා,මම චන්ද වියාපාරයක් කලා,පෑත්ත ගියත් ඇත්ත කියන්න ඔනි,මම හිතනවා එත් මෙ මගෙ ජයග්‍රහනය සමහර අයට ටිකක් දිරවන්න අමාරු ඈති කියලා,,,ඔනිම වෙලාවක මම මට ලෑබුනු සම්මානය අපහු දෙන්න සුදානම්,,,එත් මම තරගයෙ නීති රීති වලට අනුව තරග කලා,,,සාදාරන විවෙචනයක් තියෙනවා නම් මම සම්මානය අපහු දෙනවා ඔනිම වෙලාවක,,,නමුත් මට සම්මානය පිරිනමපු එ සුදු පුසා මහතාගෙ වචන ටික නොකිව්වානම් හොදයි කියලා මට හිතෙනවා, මොකද මම සුදුස්සෙක් නෙමෙයි නම් මෙ සම්මානයට විනිසුරු මන්ඩලයට අවසාන තිරනය ගෑනිමට ඔනි තරම් කල් තිබුනු අතර මෙවෑනි අදහසක් දරන කෙනෙකු අතින් මෙ සම්මනය බාරගෑනිම මම ප්‍රතික්ශෙප කරනවා,,මට සහය දුන් එලකිරි කොල්ලො ඔක්කොටම ස්තුතියි

දාගනින් ඇවේටර් එක කියව කියව ඉන්නෙ මෙතන...![]()
![]()

විනිසුරුවෝ විතරයි තමා නමුත් තෝ නෑ..............!!!!මොකද මූඩියනට වදින උන් ව මේ පාර ගන්නේ නෑ..........!!!!!
නෑ........ඌට දෙනවට වඩා හොදයි අපි අපේ.............කිව්වයි කියල හිතා ගනින් කෝ....
හරි එහෙනම් අපි ඕවට නෑ......
දුක හිතුනද කුක්කු පටියෝ........!!!!හරි එහෙනම් අපි ඕවට නෑ......