එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ සම්මාන උළෙල සදහා එළකිරියේ සිටින විවිධ දක්ෂකම් වලින් සමන්විත බොහෝ දෙනාගේ පූර්ණ සහාය අප වෙත ලබා දෙනු ලැබිණි...
නදිමාල් සොයුරාද එවැන්නෙක්..
ඔහු විසින් ජයග්‍රාහකයන්ගේ ප්‍රොෆයිල් පෝස්ටර්ස් ඇනිමේෂන් සහිතව මේවන විට නිර්මාණය කර තිබෙනවා...
ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ඇනිමේෂන් සහිත් පෝස්ටර්ස් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය බවට පත්කරගන්නා ලෙස...

gudaya.gif

dinushasankalpa.gif

rovin.gif

Last edited:

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ සම්මාන උළෙල සදහා එළකිරියේ සිටින විවිධ දක්ෂකම් වලින් සමන්විත බොහෝ දෙනාගේ පූර්ණ සහාය අප වෙත ලබා දෙනු ලැබිණි...
    නදිමාල් සොයුරාද එවැන්නෙක්..
    ඔහු විසින් ජයග්‍රාහකයන්ගේ ප්‍රොෆයිල් පෝස්ටර්ස් ඇනිමේෂන් සහිතව මේවන විට නිර්මාණය කර තිබෙනවා...
    ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ඇනිමේෂන් සහිත් පෝස්ටර්ස් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය බවට පත්කරගන්නා ලෙස...

    gudaya.gif

    dinushasankalpa.gif

    rovin.gif

    නියමයි නේ. බලපන් එකත් පෙන්නේ නැනේ :(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ko apita :(
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    • සම්මාන රාත්‍රියේ බයිට් එකට, සම්පූර්ණ ඌරු මස් අනුග්‍රහය...අවුරෝරා(pvt)Ltd

    ඔබගේ ඕනෑම ඌරන් මැරීමේ කාර්යයකට දැන්ම අමතන්න....."අවුරෝරා ඌරු මස්"...ඔබගේ අවශ්‍යතාවය පරිදි ඕනෑම ක්‍රමයකට සාදා දෙනු ලැබේ...

    "අවුරෝරා ඌරු මස්"
    රසයි ගුනයි,හරි කදිමයි

    • සම්මාන රාත්‍රියේ සම්පූර්ණ නැවුම් කිරි අනුග්‍රහය.. "සුරලොව කිරි" .අවුරෝරා(pvt)Ltd

    ඔබත් පබා කිරි නිසා අපයෝජනයට ලක් වූවෙක්ද????:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එසේනම් මෙන්න..එසෑනින් දොවන ලද කිරි....වරක් ගෙන වෙනස වටහා ගන්න...:yes::yes::yes::yes::yes:

    "සුරලොව කිරි"
    fwetewt1.jpg

    (ඔබගේ දක්ෂතාවය අනුව රසය ගුනය ප්‍රමානය වෙනස් කර ගත හැකි බව කරුනාවෙන් සලකන්න):yes::yes::yes::yes:

    ගෙන්වා බෙදා හැරීමේ සම්පූර්ණ අයිතිය...අවුරෝරා (pvt)Ltd

    අවුරෝරා(pvt)Ltd

    ගන්න,,හොදම දේ...

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    avatar nolabuna ayata ada denawa iye ra una fatta amaru nisaa nida gaththaa
    adu paduwak wela thiyenawanam ada hari gassannam

    mata nam thagi labilaa :lol:
    reputation_neg.gif
    එළකිරි සම්මාන රාත්‍රිය... 05-07-2012 11:39 PM ammapa ubata wena wedak nedda prize didi inne....yako tamanta kiyalath deyak karaganin....
    ow ada idala mage wada kara gannam thxxxxx
    ganan ganna epa bang.
    hambune nathi amaruwa thiyana ekek wenna athi.:angry:

    http://www.elakiri.com/forum/showpost.php?p=12651003&postcount=600
    meke image tika penawada bang.
    mata penne na ne :oo:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :)
    Thanks Spk... :yes: Avatar එකට ....

    සුපිරි ..... :)
    :)aththtama :)
    මට චන්දය දිපු එවගෙම චන්දය මට නොදිපු සියල්ලන්ටම මගෙ ප්‍රනාමය පුදනවා,මම ලොකු පොරක් නොවුනත් මම දිනුවෙ ගොඩාක් එලකිරි පොඩි මෙම්බර්ස් ලගෙ චන්දයෙන්,මම මටම චන්දය පාවිච්චි කලා,මම චන්ද වියාපාරයක් කලා,පෑත්ත ගියත් ඇත්ත කියන්න ඔනි,මම හිතනවා එත් මෙ මගෙ ජයග්‍රහනය සමහර අයට ටිකක් දිරවන්න අමාරු ඈති කියලා,,,ඔනිම වෙලාවක මම මට ලෑබුනු සම්මානය අපහු දෙන්න සුදානම්,,,එත් මම තරගයෙ නීති රීති වලට අනුව තරග කලා,,,සාදාරන විවෙචනයක් තියෙනවා නම් මම සම්මානය අපහු දෙනවා ඔනිම වෙලාවක,,,නමුත් මට සම්මානය පිරිනමපු එ සුදු පුසා මහතාගෙ වචන ටික නොකිව්වානම් හොදයි කියලා මට හිතෙනවා:rolleyes:, මොකද මම සුදුස්සෙක් නෙමෙයි නම් මෙ සම්මානයට විනිසුරු මන්ඩලයට අවසාන තිරනය ගෑනිමට ඔනි තරම් කල් තිබුනු අතර මෙවෑනි අදහසක් දරන කෙනෙකු අතින් මෙ සම්මනය බාරගෑනිම මම ප්‍රතික්ශෙප කරනවා,,මට සහය දුන් එලකිරි කොල්ලො ඔක්කොටම ස්තුතියි:)

    :sorry:ado sudu pusa ho wena ayaek kiyapu tika maam liwuwe eka joke ekata bana saththakinma balapan hodata thereun aran :):):)
    අම්මටහුඩු කොහොමද මගේ ටෝක :rofl:

    අම්මටසිරි :D Thnx Q Thnx Q :cool: ;)
    ;)
    DjSpK සොයුරා විසින් ඔබ වෙනුවෙන්ම නිරිමාණය කරන ලද ඇවේටර්ස් පහත පෙළ ගස්වා ඇත....
    ඔබට අදාල ඇවේටරය පැළදගන්නා මෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටිමු...

    Best-Graphic-Designer.gif
    Exquisite-Poem-Thread.gif

    Post-Creator-of-the-Year.gif
    Provisional-Thread-of-the-Year.gif

    Revolutionary-Person-of-the-Year.gif
    Technician-of-the-Year.gif
    :)
    ඔලුව වෑදුනු තෑනට ඔඩිකොලොන් ටිකක් දෑම්මා මචන්,,දෑන් ප්‍රශ්නය ඉවරයි,,,,සම්මානය බාර ගන්නවා දොහොත් මුදුනෙන්ම:yes::yes::yes::rolleyes::rolleyes::lol::lol::lol::lol:
    :)
    ane danne ekek kiyapalla mata dan koi avatr dekeda adala wenne.
    man e deken mokakada daganna ona :oo:
    kamathi eka da ganin:)
    මේ සම්මාන උළෙල සදහා එළකිරියේ සිටින විවිධ දක්ෂකම් වලින් සමන්විත බොහෝ දෙනාගේ පූර්ණ සහාය අප වෙත ලබා දෙනු ලැබිණි...
    නදිමාල් සොයුරාද එවැන්නෙක්..
    ඔහු විසින් ජයග්‍රාහකයන්ගේ ප්‍රොෆයිල් පෝස්ටර්ස් ඇනිමේෂන් සහිතව මේවන විට නිර්මාණය කර තිබෙනවා...
    ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ඇනිමේෂන් සහිත් පෝස්ටර්ස් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය බවට පත්කරගන්නා ලෙස...

    upadating...​
    :)
    ganan ganna epa bang.
    hambune nathi amaruwa thiyana ekek wenna athi.:angry:

    http://www.elakiri.com/forum/showpost.php?p=12651003&postcount=600
    meke image tika penawada bang.
    mata penne na ne :oo:
    :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    thawada dinapu ayata senior member kiyana thanata title ekak dala denawa kiya porondu vi atha apge dayabara tintin123 mod mahatha eyata dawas 3 vithara yavi