Aye, Aye Sir......................!!!!!!!!!!!!!!!දන්න කෙනෙක් කියපියව්... මේකද blacktulip කොල්ලගෙ ඇවේරටරේ...
![]()
Aye, Aye Sir......................!!!!!!!!!!!!!!!දන්න කෙනෙක් කියපියව්... මේකද blacktulip කොල්ලගෙ ඇවේරටරේ...
![]()
අම්මටහුඩු කොහොමද මගේ ටෝකතව පමා නොවී තව සම්මානයක් කරා අප යොමු වෙමු . වසරේ ගවේශකයා සඳහා සම්මානය ලබා දීමට වේදිකාවට මාගේ ආරාධනය ROVIN සහෝදරයා හටයි
rovin:මට මේ උත්කර්ෂවත් උළෙලට සහභාගී වෙන්න ලැබීම ඉතා සතුටක්. ඉතින් ඔබ අප කවුරුත් දන්නා දෙයක් තමා ඉතිහාසය මගින් තමා අනාගතය බිහි වෙන්නේ කියලා ඉතින් ඉතිහාසයට අපව නුතනයේ ගෙන ගිය ඒ වටිනා ත්‍රඩ් එක මේ රැයේ පිදුම් ලබන වෙලාවයි එසේ නම් අප නාම යෝජනා වෙත යොමු වෙමු .

අම්මටසිරිහොදම පොස්ට් කරුවා
![]()
හොදම පොස්ට් කරුවා සම්මානය
සෑම ත්‍රෙඩ් එකක් සදහා සිය කුමන හෝ මතයක් ඵල කිරීම උදෙසාත්, එළකිරියෙහි නමක් දිනාගත් ජේෂ්ඨයෙක් උවද ඉතා නිහතමානීව කටයුතු කිරීම උදෙසාත්, දවසේ ඉඩ ලැබෙන සෑම මොහොතකම එළකිරියේ රැදීම උදෙසාත්, එළකිරියේ අළුත් සාමාජිකයින් සමග උවද කිසිදු ගැටළුවකින් තොරව උරින්උර ගැටී කටයුතු කිරීම උදෙසාත්, විශේෂයෙන්ම 2012 එළකිරි කඹ ඇදීම වැනි කණ්ඩායම් තරග වලදී මූලිකත්වය ගැනීම පමණක් නොව ජයග්‍රහණය උදෙසා සිය කණ්ඩායම වෙනුවෙන් හොදම පෝස්ට් කරුවාට හිමි ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලබන්නේ....
Rovin සොයුරාණෙනි ඔබයි...!!!
Thnx Q Thnx Q

![]()
සහයෝගය දුන් අපගේ දයාබර ටින් ටින් මැති තුමාටත් එළකිරි අදීපති gtrz මැතිතුමාටත් ඒ වගේම දයාබර අපගේ විනුසුරු මඩුල්ලටත් (hansa1018 " sasliit " tharinda76 " urajdrlk " maheshsenadheera " ඒ වගේම විනිසුරු මඩුල්ලට අගනා සහයක් ලබා දුන් දත් කිබුලා මහතාටත් ප්‍රණාමය
තවද ගැෆික් නිර්මාණය කරමින් අපිට සහයෝගය ලබා දුන් DjSpK nadimalසොහොයුරන්ටත්
කළමනාකරණය කලsameerasadaruසොහොයුරාටත් හද පිරි ප්‍රණාමය
තරගයක් සාර්ථක වීමටනම් තරගකරුවන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද සිටිය යුතුයැයි සදහන් ප්‍රකාශය සනාත කරමින් මේ සම්මාන උළෙල සදහා යෝජනාවූ සියළු තරගකරුවන්ටද, අවසාන වටය සදහා නිර්දේශ වූ සියළු තරගකරුවන්ටද විශේෂයෙන්ම ඔබගේ වටිනා ඡන්දය ලබාදෙමින් මෙම උළෙලේ වටිනාම කාර්යය කරනු ලැබූ සහෝදර එළකිරි සාමාජික සාමාජිකාවන්ටද මගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරමි....
මේ සම්මාන රාත්‍රිය මෙන්ම මෙහි සම්මාන හා පෝස්ටර් වෙනුවෙන් වෙහෙසවී දායකත්වය දැක්වූ නදිමාල් සොයුරාණන්ටද මගේ හදපත්ලෙන්ම නැගෙන ස්තූතිය පුද කරමි.. එමෙන්ම ආරම්භයේ සිටම අපට ගුරුහරුකම් දුන්, අපට යෝජනා, චෝදනා ආදී විවිද මත පලකල සියලුම දෙනාට ස්තූතිය පලකරමි...
අවසාන වශයෙන් පුරා සති තුනකට ආසන්න කාලයක් මෙම උළෙල වෙනුවෙන් කටයුතු කිරීමේදී මෙකී නොකී ඔබ සෑමදෙනෙක්ම දෙන ලද සෑම උදව්වක්ම වෙනුවෙන් මාගේ ගෞරවනීය ස්තූතියද, පුංචි හෝ සිත් රිදීමක් සිදුවිණි නම් ඒ වෙනුවෙන් සමාවද ඉල්ලමින් 2011-2012 සම්මාන උළෙල මෙසේ නිමාවට පත්වූබව දැනුම් දෙන්නෙමි..
එසේම මේ සම්මාන උළෙල පිළිබදවත් ඔබේ අදහස් මෙහි පලකරනමෙන් ඉල්ලාසිටිමු... මන්දයත් එය ලබනවර මෙම තරගාවලිය සංවිධනය කරන සහෝදර සහෝදරියන්ට මහත් උපකාරයක් වන නිසාවෙන්... නැවතත් ඔබ සැමට මාගේ ගෞරව පූර්වක ස්තූතිය පලකරමින් අවසරයි සමුගන්නට...
ස්තූතියි, ඔබ සැමට සුභ රාත්‍රියක්..
gayankuwait

තෝ බුදියං ද උන්නේ......මගේ සම්මානේ දුන්නද බන්. office එකේ වැඩ වැඩි බන්.සැරින් සැරේ තමා ඔලුව දාන්න වෙන්නේ
මට වේදිකාවට එන්න බැරි උනොත් අපේ Mr. තරින්ද මහතා සම්මානය ලබාගනී මචන්![]()


ඔබේ සම්මානෙත් කලක් ගත වෙද්දී මේ වගේද....?
![]()
පිරිසිදු රනින් ඔපදමන ලද පැන්තර් සම්මාන සදහා
ඔබත් අදම ඇනවුම ලබාදෙන්න..
![]()
සම්මාන 10කට වැඩියෙන ඇනවුම් කර වසරෙ හොදම
ඇනවුම් කරන්නා සම්මානය සදහා වරම්
හිමිකරගන්න..
ඔබට සම්මානණීය රැයක්..
පැනතර් සම්මාන
( ඔබට ඕන සම්මානද, අපි දෙන්නම් සම්මාන )
මෙය ණයට ප්‍රචාරය කරන ලද දැන්වීමකි...


මොකද මේ ලොකු සීන් දාන්නේ
අඩෝ මොකද උනේ. තොගේ ඔලුව වැදුනද දැන් කොහෙහරි![]()









ඇති යන්තං.......ඔලුව වෑදුනු තෑනට ඔඩිකොලොන් ටිකක් දෑම්මා මචන්,,දෑන් ප්රශ්නය ඉවරයි,,,,සම්මානය බාර ගන්නවා දොහොත් මුදුනෙන්ම

උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස තේරීපත් වන්නේ..
නිවෙසෙන් පිට සමාගම් ත්‍රෙඩය නිර්මාණය කල...
Mr.Truth සොයුරායි...!!!

ඇති යන්තං.......
තව පොඩ්ඩෙන් වෙන එකෙක්ට වගකියන්න වෙනව ඔය සීන් එකට........!!!!![]()







ලොවේ යම් දෙයක් වේද එසැනින් අප වෙත අර ගෙන එන්නා වෙත සම්මාන ප්රදානය කරන මොහොතයි එසේ නම් සම්මාන ප්රදානය
කිරීමට මාගේ ආරාධනය sasliit සොහොයුරාට
sasliit:අපි මේ වැඩසටහන දියත් කරේ ඔබට දිරියක් දීමටයි ඉතින් එය අද දිනයේ එලි දකිනවා ඇත්තටම ඒක සතුටක්එසේ නම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු
lkdood
mldarshana
erozan
සැනින් එසැනින් එළකිරි සාමාජිකයින් දෙස් විදෙස් ප්රවෘත්ති මගින් දැනුවත් කිරීමත්, ලබාදෙන තොරතුරු ඉතා විශ්වාසනීය ආකරයෙන් ලබාදීමත්, පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව සෑම අංශයක් පිළිබදව තොරතුරු ලබා දීමත්, නිතරම එළකිරියට මෙම තොරතුරු ලබාදීමේ පළමුවැනි වාර්තාකරු බවට පත්වීමත්, විශේෂයෙන්ම විදේශ රටවල් හා ශ්‍රීලංකාව අතර සබදතා හා විදේශ රටවල් ශ්‍රී ලංකාව ගැන ඇති දර්ශණයන් ඉතා විශ්වාසදායී ලෙස ඉදිරිපත් කිරීම උදෙසා වසරේ හොඳම ප්‍රවුර්ති සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 72.88%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ.....
lkdood සොයුරියයි....!!!
http://www.elakiri.com/forum/showpost.php?p=4845869&postcount=52WTF lkdood සොයුරිය ......කෙල්ලෙක්ද....?
සංවිධායක හා විනිසුරුවන්ගේ නිල පානය සහ ආහාරය සඳහා අනුග්‍රහය
![]()
![]()
අපිට ටින්කිරිම තමා![]()

කියලා වැඩක් නෑ ඒ ගැන නම්.......!! 
ඔබ කවුරුත් පුල පුලා බලා සිටි සම්මානය වෙතයි මේ පිවිසෙන්නේ එහෙමනම් මගේ ඇරයුම actinideසොහොයුරාටයි
actinide: අපි කවුරුත් හොරෙන්ම බලන ඉසවුවක් වෙනුවෙනුයි සම්මානයක් දෙන්න වෙන් වෙලා තියෙන්නේ මටවසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා හෝක් හෝක්එහෙමනම් නාම යෝජනා වෙත යොමු වෙමු
Tharixxx
Wolverine GTR
Djgamaya
යාන්ත්‍රික වූ ජීවිත රටාව තුල විඩාපත්ව සිටින ඔබ අපට ආදරය, ශෘංගාරය හා හිතේ සතුට ඇති කිරීමට ඉනිමං තැබීමත්, අන්තර් ජාලය පුරා පීරා ගොසින් එසැනින් තොරතුරු විශේෂයෙන් ඡායාරූප අපවෙත ගෙනත් දීමත්, මිනිස් සිතට ශෘංගාරය කාන්දු කිරීමත් හා සියළුම එළකිරි සාමාජිකයින් සමග හිතවත්ව සෙනෙහසින් බැදීමත්, විශේෂයෙන්ම මේ සියල්ලම එලකිරියේ සබ්යත්වය හා සදාචාරය රැකෙන සීමා මායිමේ ඉදගෙන අඛන්ඩව සිදු කිරීමත් උදෙසා වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
ප්‍රකාශිත ඡන්දයෙන් 51.29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...
Djgamaya සොයුරායි....!!!