මේ සම්මාන උළෙල සදහා එළකිරියේ සිටින විවිධ දක්ෂකම් වලින් සමන්විත බොහෝ දෙනාගේ පූර්ණ සහාය අප වෙත ලබා දෙනු ලැබිණි...
නදිමාල් සොයුරාද එවැන්නෙක්..
ඔහු විසින් ජයග්‍රාහකයන්ගේ ප්‍රොෆයිල් පෝස්ටර්ස් ඇනිමේෂන් සහිතව මේවන විට නිර්මාණය කර තිබෙනවා...
ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ ඇනිමේෂන් සහිත් පෝස්ටර්ස් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය බවට පත්කරගන්නා ලෙස...

Last edited:

ado sudu pusa ho wena ayaek kiyapu tika maam liwuwe eka joke ekata bana saththakinma balapan hodata thereun aran 
Thnx Q Thnx Q