Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
workstation keybord keyana eka taruma keya dannna
හරිම සිම්පල් නේ මචන්.!!!!!:D Workstation එකක ප්‍රධහන් අංග තුන්ක් අපිට දක්නට ලැබෙනවා.


  • සවුන්‍ඩ් මොඩුයල් එකක්
  • සිකුවෙන්සර් එකක් ‍සහා
  • කිබොඩ් එකක්

මෙකේන් උඹට සිංදුවක් කොම්පොස් කරග්න්න පුළූව්න් ‍අයේ වෙනම් උපකරණ වලය යන්නේ නුතුව.!!!!

සම්පුරන් පොරටබල් ස්ටුඩියො එකක් වගේ!!!!:D
 

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    හරිම සිම්පල් නේ මචන්.!!!!!:D Workstation එකක ප්‍රධහන් අංග තුන්ක් අපිට දක්නට ලැබෙනවා.


    • සවුන්‍ඩ් මොඩුයල් එකක්
    • සිකුවෙන්සර් එකක් ‍සහා
    • කිබොඩ් එකක්

    මෙකේන් උඹට සිංදුවක් කොම්පොස් කරග්න්න පුළූව්න් ‍අයේ වෙනම් උපකරණ වලය යන්නේ නුතුව.!!!!

    සම්පුරන් පොරටබල් ස්ටුඩියො එකක් වගේ!!!!:D
    all in one Nada
    Thanks
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අඩේ සිරාවටම් මචන් උඹලා කවුරුත් ට්‍රයි කරලා තියනවා ද ස්‍ටුඩ්යො මොනිටර් එකක් හදන්න..ෆ්‍රිකුවෙන්සි වල Flat response එකක් නෙද් බං එන්න ඔනේ......!!!!
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    KRK%20VXT%208%20LIST.jpg
     
    • Like
    Reactions: sameerasadaru

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka

    මචංලා, ඕක Korg i3. මම අනන්තවත් ප්ලේ කරලා තියෙනවා... මම නම් live ප්ලේ කලේ... හැබැයි Workstation Features තියෙනවා... 1993 ද කොහෙද release කරලා තියෙන්නේ ! sounds නම් කොලිටි !!! layer කරන්නත් පුළුවන් !!! දැන් නම් හොයන්න අමාරුයි !!!
     

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    පට්ටම හැපී... මෙච්චර කල් මගේ DAW එකෙන් live Keyboard Perform කරන්න බැරුව හිටියේ... පට්ටම Latency එකක් එනවා. ගහලා ටිකක් ගියාමයි සවුන්ඩ් වෙන්නේ... Quantize කරලත් තේරුමක් නෑ, ඒ තරම්ම Lag එකක් එනවා... මට කම්පෝසින් එපා වෙලා හිටියේ...:sorry::sorry::sorry:

    ඊයේ බාලා, දාලා... අද චෙක් කරලා බැලුවා... පට්ටම පට්ට.... Musical Keyboard එකක් වගේම Computer Keyboard එකෙන් දැන් ඔන් ද ස්පොට් ප්ලේ කරතෑකි !!!! දැන් ගහන්නම්කෝ ට්‍රැක් :D:D:D

    මචංලා... උඹලටත් Key board එකෙන් Live ප්ලේ කරද්දි Latency ප්‍රොබ්ලම් එනවා නම් මෙන්න මේක දාගන්න...

    http://tippach.business.t-online.de/asio4all/downloads_1/ASIO4ALL_2_10_English.exe

    ඊට පස්සේ ඔයාලගේ DAW එකේ Audio Settings ගිහිල්ලා ASIO Driver එකට ASIO4ALL දෙන්න... :yes::yes::yes:
     

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    අඩේ සිරාවටම් මචන් උඹලා කවුරුත් ට්‍රයි කරලා තියනවා ද ස්‍ටුඩ්යො මොනිටර් එකක් හදන්න..ෆ්‍රිකුවෙන්සි වල Flat response එකක් නෙද් බං එන්න ඔනේ......!!!!

    ඔය ගැන නම් දන්නෑ සහෝ !!! :no::no::no:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Ara Sound Proof Room eka ganath Me wage Wenama Thread ekak dannako Danna kenek :D

    එක සම්බන්දාව DJ Vodka සහෙදරයාට යොමු කරන්න..!!!!ඔහුට හසලs sound proof දැනුමක් තිබේන කෙනේක් එ සමබ්න්දව..!

    :yes::yes: ඔව්... DJ Vodka මිට කලින් පෝස්ට් එකක් දැම්ම කොහොමද Sound Proof Room හදන්නේ කියල. එයා කියපු විදිහට Room එකක් ඇතුලේ Room එකක් හදන්න ඕනේ...
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩේ සිරාවටම් මචන් උඹලා කවුරුත් ට්‍රයි කරලා තියනවා ද ස්‍ටුඩ්යො මොනිටර් එකක් හදන්න..ෆ්‍රිකුවෙන්සි වල Flat response එකක් නෙද් බං එන්න ඔනේ......!!!!

    ජංජාලෙන් diagram එකක් හොයාගන්න පුළුවන් උනානම් හදන්න තිබුන... :sorry::eek::rolleyes: