Etisalat Web Patashala.....

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
අපෙත් ඔය කෙහෙම්මල ගෙනත් වික්කා. එත් වැඩි දෙනෙක් ගත්තේනම් නෑ.

අපේ නම් ගත්තා බට් ගත්ත සමහර උන් තාම හිතන් ඉන්නේ 2ජීබී තියනව කියල... :rolleyes::rolleyes:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපි ඕව ඒ දවස් වලම කිව්ව
    ඕක තවත් මාකටින් ට්‍රික් එකක් කියල
    මොකද ඕකට ආණ්ඩුවත් අත ගහලනෙ තියෙන්නෙ
    ආයේ සුභ අනාගතයක් පමණි
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    එතකොට කියාපි විකුණන පලියට ගන්න එපා සර් හොයල බලල ගන්න කියල.

    කතාවත් ඇත්ත හින්ද මම කටපියන් උන්න.


    ඕක තමයි කියන්නෙ කවුරුවත් කියන පලියට උඩ දාගෙන දඟලන්නෙ නැතිව හැම පැත්තකින්ම හිතල බලල වැඩ කරන්න කියල
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    machang meke thiyena courses wala course materials wala screen shots tikak dapan.adugane podi ekekuta wath watinavada kiyala balanna..
     

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Mama danna ekekuth oya lanuwa kala, dan modem eka unlock karala wena ekak use karanawa