එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

wattala_patta

Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    ඇයි එතකොට අපිට කියන්නේ නැද්ද? :P

    images

    මෙව ටිකකුත් තිබ්බනම් එල:P
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ටික දෙනෙක් ඉන්නවා පේන්නේ නැද්ද ඔයාට...:dull::rofl:
    සභාව ඉවර උනාට ටික දෙනෙක් ඉතින් අවසන් කටයුතු කරන්න ඉන්න එපැයි. :yes:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :lol:
    යාන්ත්‍රික වූ ජීවිත රටාව තුල විඩාපත්ව සිටින ඔබ අපට ආදරය, ශෘංගාරය හා හිතේ සතුට ඇති කිරීමට ඉනිමං තැබීමත්, අන්තර් ජාලය පුරා පීරා ගොසින් එසැනින් තොරතුරු විශේෂයෙන් ඡායාරූප අපවෙත ගෙනත් දීමත්, මිනිස් සිතට ශෘංගාරය කාන්දු කිරීමත් හා සියළුම එළකිරි සාමාජිකයින් සමග හිතවත්ව සෙනෙහසින් බැදීමත්, විශේෂයෙන්ම මේ සියල්ලම එලකිරියේ සබ්‍යත්වය හා සදාචාරය රැකෙන සීමා මායිමේ ඉදගෙන අඛන්ඩව සිදු කිරීමත් උදෙසා වසරේ හොඳම සරාගී ත්‍රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....



    ප්‍රකාශිත ඡන්දයෙන් 51.29%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...

    Djgamaya සොයුරායි....!!!




    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol:ගමයගේ මොලෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආයේ වැඩක් නෑ කතා කරලා වලි නිසා චාටර් වෙලා තිබ්බ එලකිරි එකට අලුත් පනක් ආවේ මේක නිසා තමයි ඉතින්
    :):):)
    :):):):):)
    හොදට බලපන් මොනවඩ මේ ගහ කියලා
    1217590098ganja+kering.jpg

    lagadi dawasak gahuwa mewa hena gana ban :(