![]()
මෙව ටිකකුත් තිබ්බනම් එල![]()



සභාව ඉවර උනාට ටික දෙනෙක් ඉතින් අවසන් කටයුතු කරන්න ඉන්න එපැයි.ටික දෙනෙක් ඉන්නවා පේන්නේ නැද්ද ඔයාට...![]()

සභාව ඉවර උනාට ටික දෙනෙක් ඉතින් අවසන් කටයුතු කරන්න ඉන්න එපැයි.![]()

යාන්ත්රික වූ ජීවිත රටාව තුල විඩාපත්ව සිටින ඔබ අපට ආදරය, ශෘංගාරය හා හිතේ සතුට ඇති කිරීමට ඉනිමං තැබීමත්, අන්තර් ජාලය පුරා පීරා ගොසින් එසැනින් තොරතුරු විශේෂයෙන් ඡායාරූප අපවෙත ගෙනත් දීමත්, මිනිස් සිතට ශෘංගාරය කාන්දු කිරීමත් හා සියළුම එළකිරි සාමාජිකයින් සමග හිතවත්ව සෙනෙහසින් බැදීමත්, විශේෂයෙන්ම මේ සියල්ලම එලකිරියේ සබ්යත්වය හා සදාචාරය රැකෙන සීමා මායිමේ ඉදගෙන අඛන්ඩව සිදු කිරීමත් උදෙසා වසරේ හොඳම සරාගී ත්රෙඩ් සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
![]()
ප්රකාශිත ඡන්දයෙන් 51.29%ක ඡන්ද ප්රතිශතයක් ලබාගත්...
Djgamaya සොයුරායි....!!!
![]()

ගමයගේ මොලෙහිටපිය පින්සිරිහූ හූ මං කිව්වනේ තොපිට හොරෙන් ගහනවමයි කියල![]()

උඹ ජිරාෆ් කෙනෙක්ද යකෝ ගස් කොළ කන්න හදන්නේ![]()
Mokada kiyanne, Kattiya patan gamuda party eka ???අන්තිම හරියේ තමයි බෝතල් ගේන්නේ![]()
ආයේ වැඩක් නෑ කතා කරලා වලි නිසා චාටර් වෙලා තිබ්බ එලකිරි එකට අලුත් පනක් ආවේ මේක නිසා තමයි ඉතින්
![]()





හොදට බලපන් මොනවඩ මේ ගහ කියලා
![]()
