අහ්, සුභ පැතුම් සහෝදරයා... ආරම්භයේ පටන් දුන් සහාය නම් උපරිමයි...!!!3500 ගහනකම් හිටියේ... ඔන්න දැන් ගැහුවා...අපි යනවා එහෙනම් කොට්ටේ බදන් දොයියන්න... වෙන කාව බදාගන්නද.....
හැමෝටම සුබ රාත්‍රියක්...![]()







:love :සුභපැතුම් මචන්3500 ගහනකම් හිටියේ... ඔන්න දැන් ගැහුවා...අපි යනවා එහෙනම් කොට්ටේ බදන් දොයියන්න... වෙන කාව බදාගන්නද.....
හැමෝටම සුබ රාත්‍රියක්...![]()



සුභපැතුම් මචන්
අනික්වාබදාගත්තමපස්සෙනලවන්නත්වෙනවනේ,කොට්ටෙහොදා
ගුඩ් නයිට්
ටටා බායි![]()










උඹේ කොටහ ඩී එච් එල් කරන්නං!!!!!











උඹේ අර ත්‍රෙඩ් එක මකපු එකාට බඩ යනව පේනව ද????????????????
නිදාගන්න විදියකුත් නෑ. හීන පේනවා මළ කරදරේ.![]()




අඩේ හීනෙන් කිඹුලොත් පේනවා.. රාහු නීචවෙලා වගේඋඹේ අර ත්‍රෙඩ් එක මකපු එකාට බඩ යනව පේනව ද????????????????![]()

හීනෙන් කිඹුළො පේනව නම් හොද ලකුණක්.......අඩේ හීනෙන් කිඹුලොත් පේනවා.. රාහු නීචවෙලා වගේ![]()
ලොවේ යම් දෙයක් වේද එසැනින් අප වෙත අර ගෙන එන්නා වෙත සම්මාන ප්රදානය කරන මොහොතයි එසේ නම් සම්මාන ප්රදානය
කිරීමට මාගේ ආරාධනය sasliit සොහොයුරාට
sasliit:අපි මේ වැඩසටහන දියත් කරේ ඔබට දිරියක් දීමටයි ඉතින් එය අද දිනයේ එලි දකිනවා ඇත්තටම ඒක සතුටක්එසේ නම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු
lkdood
mldarshana
erozan
සැනින් එසැනින් එළකිරි සාමාජිකයින් දෙස් විදෙස් ප්රවෘත්ති මගින් දැනුවත් කිරීමත්, ලබාදෙන තොරතුරු ඉතා විශ්වාසනීය ආකරයෙන් ලබාදීමත්, පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව සෑම අංශයක් පිළිබදව තොරතුරු ලබා දීමත්, නිතරම එළකිරියට මෙම තොරතුරු ලබාදීමේ පළමුවැනි වාර්තාකරු බවට පත්වීමත්, විශේෂයෙන්ම විදේශ රටවල් හා ශ්‍රීලංකාව අතර සබදතා හා විදේශ රටවල් ශ්‍රී ලංකාව ගැන ඇති දර්ශණයන් ඉතා විශ්වාසදායී ලෙස ඉදිරිපත් කිරීම උදෙසා වසරේ හොඳම ප්‍රවුර්ති සපයන්නා ලෙස තේරීපත් වන්නේ....
ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 72.88%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ.....
lkdood සොයුරියයි....!!!







awulak na bang.එක්සෑම් හෆ්ෆා මේ ටිකේ, සොරි වෙන්ට ඕනේ , පුටු අස් කොරන්න එන්න බැරිවුනාට![]()

හීනෙන් කිඹුළො පේනව නම් හොද ලකුණක්.......
ජෝක් නෙවෙයි...සිරාවට ම.........
