එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Dramatic_Alpaca.gif

    lassanayi suduma sudyi
    9.gif
    :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    3500 ගහනකම් හිටියේ... ඔන්න දැන් ගැහුවා...;) අපි යනවා එහෙනම් කොට්ටේ බදන් දොයියන්න... වෙන කාව බදාගන්නද.....:(
    හැමෝටම සුබ රාත්‍රියක්... :D
    අහ්, සුභ පැතුම් සහෝදරයා... ආරම්භයේ පටන් දුන් සහාය නම් උපරිමයි...!!! :love::love::love::yes::yes::yes::love::love::love :
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    3500 ගහනකම් හිටියේ... ඔන්න දැන් ගැහුවා...;) අපි යනවා එහෙනම් කොට්ටේ බදන් දොයියන්න... වෙන කාව බදාගන්නද.....:(
    හැමෝටම සුබ රාත්‍රියක්... :D
    සුභපැතුම් මචන් :D
    අනික්වාබදාගත්තමපස්සෙනලවන්නත්වෙනවනේ,කොට්ටෙහොදා :P
    ගුඩ් නයිට්
    ටටා බායි :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුභපැතුම් මචන් :D
    අනික්වාබදාගත්තමපස්සෙනලවන්නත්වෙනවනේ,කොට්ටෙහොදා :P
    ගුඩ් නයිට්
    ටටා බායි :)

    monawada wesi me kiyala thiyenne:lol::lol::lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ පැත්තට වැඩිය එන්න වුනෙ නෑ මචංලා වැඩ හොඳටම.

    මේ පැත්තට වැඩිය එන්න වුනෙ නෑ මචංලා වැඩ හොඳටම. දිනපු අයට සුභ පැතුම් ඔන්න...
    කියවන්න පිටු125 ක්ම තියෙන්නෙ.

    කියවන්න පිටු125 ක්???
    :eek::eek::eek:

    නිදාගන්න විදියකුත් නෑ. හීන පේනවා මළ කරදරේ.
    :shocked::shocked:
     
    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ලොවේ යම් දෙයක් වේද එසැනින් අප වෙත අර ගෙන එන්නා වෙත සම්මාන ප්‍රදානය කරන මොහොතයි එසේ නම් සම්මාන ප්‍රදානය
    කිරීමට මාගේ ආරාධනය
    sasliit සොහොයුරාට

    sasliit:අපි මේ වැඩසටහන දියත් කරේ ඔබට දිරියක් දීමටයි ඉතින් එය අද දිනයේ එලි දකිනවා ඇත්තටම ඒක සතුටක්එසේ නම් අපි නාම යෝජනා වෙත යොමු වෙමු
    lkdood
    mldarshana
    erozan


    සැනින් එසැනින් එළකිරි සාමාජිකයින් දෙස් විදෙස් ප්‍රවෘත්ති මගින් දැනුවත් කිරීමත්, ලබාදෙන තොරතුරු ඉතා විශ්වාසනීය ආකරයෙන් ලබාදීමත්, පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව සෑම අංශයක් පිළිබදව තොරතුරු ලබා දීමත්, නිතරම එළකිරියට මෙම තොරතුරු ලබාදීමේ පළමුවැනි වාර්තාකරු බවට පත්වීමත්, විශේෂයෙන්ම විදේශ රටවල් හා ශ්‍රීලංකාව අතර සබදතා හා විදේශ රටවල් ශ්‍රී ලංකාව ගැන ඇති දර්ශණයන් ඉතා විශ්වාසදායී ලෙස ඉදිරිපත් කිරීම උදෙසා වසරේ හොඳම ප්‍රවුර්ති සපයන්නා ලෙස තේරීපත් වන්නේ....

    ප්‍රකාශිත ඡන්දයන්ගෙන් 72.88%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ.....


    lkdood සොයුරියයි....!!!
    :):yes:
    :shocked:

    thanks :D

    mama danneth naha :(:lol:

    thanks sasliit for telling me :D

    thanks to all who voted for me