Raigam TELE'ES 2011

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒවට වෙන උන් වෝට් කරනව නේ..........මම මොකටෝ..........
    විහේෂයෙන් අර එළකිරියේ ඉන්න ඩී.ඩේ අයිස් කොල්ඩ් කියන පොර එහෙම..........

    ආ...උඹේ අර ලස්සන නර්ස් අක්කි අයින් වුනා. වෙඩින් එක 17 වෙනිදා...දැන් ඉන්නවා තව දෙන්නෙක්.......උමේ අක්කලද මන්දා....22යි 21 වයස.......හිකිස්...........

    හනේ කවුද යකෝ එ අක්කිව බඳින හාල්පාරුව :(
    මං ඕකව පණපිටින් කනවා යකෝ :growl::growl::growl:

    අලුත් අක්කිලා ලස්සනද :love::)
    මං එ අක්කිලා දෙන්නව ආදරෙන් මතක් කරා කියපිය ඔතන බලං ඉන්නේ නැතුව :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ තමයි කිව්වේ :rofl:

    මෝස්ට් අන්ට්‍රස්ටඩ් ෆුල් එකා ඕකා තමා !! ඌ මෙලෝ රහක් නෑ දැන් !! පොලු මාමා !! ඕකාව දැන් ඔන්ලයින් ෆ්‍රෙන්ඩ් ගණයට දාල තියෙන්නේ !! :growl:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    :yes: අපි ඕක බෝල ගානක් ගැහුවම ඕව ගැන කිඹුලි අක්කිට වාර්තා කරන්න ඉන්නේ :P
    :lol:

    මම කිව්වේ අහිංසක කිඹුල් අයිය ගැන නෙවෙයි උඹ ගැන. උඹනේ හැමතිස්සෙම අක්කල ගැන හොයන්නේ. :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෝස්ට් අන්ට්‍රස්ටඩ් ෆුල් එකා ඕකා තමා !! ඌ මෙලෝ රහක් නෑ දැන් !! පොලු මාමා !! ඕකාව දැන් ඔන්ලයින් ෆ්‍රෙන්ඩ් ගණයට දාල තියෙන්නේ !! :growl:

    ඌ ගියාද කොහෙද :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒවට වෙන උන් වෝට් කරනව නේ..........මම මොකටෝ..........
    විහේෂයෙන් අර එළකිරියේ ඉන්න ඩී.ඩේ අයිස් කොල්ඩ් කියන පොර එහෙම..........

    ආ...උඹේ අර ලස්සන නර්ස් අක්කි අයින් වුනා. වෙඩින් එක 17 වෙනිදා...දැන් ඉන්නවා තව දෙන්නෙක්.......උමේ අක්කලද මන්දා....22යි 21 වයස.......හිකිස්...........

    කුමුදු ද අයින් වුනේ ? :eek: බැන්දා කිව්වා නේද කලින් ? :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ ගියාද කොහෙද :lol:

    ඌ කොමෙන්ට් දැකල උගේ ගෙදර ඉදි කරපු ඉහල කොත්මලේ ටැංකියට පැන්නද දන්නේ නෑ ? :rofl: ලිඳට පැන්නොත් ඕකා නාන්නේ නැති හින්ද ගෙදර උන් වතුර බීල ඉවරයි :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හනේ කවුද යකෝ එ අක්කිව බඳින හාල්පාරුව :(
    මං ඕකව පණපිටින් කනවා යකෝ :growl::growl::growl:

    අලුත් අක්කිලා ලස්සනද :love::)
    මං එ අක්කිලා දෙන්නව ආදරෙන් මතක් කරා කියපිය ඔතන බලං ඉන්නේ නැතුව :frown:
    තෝව උගේ ටිපර් එකට යට කරයි...........අනික ඌ සිංහල, බෞද්ධ, හම්බයෙක්..........ඒකනේ බැන්දයින් පස්සේ වැඩට යන්න දෙන්නේ නැතුතේ ගෑණිට..........

    අළුත් අක්කලා දෙන්න ලස්සනද මංදා...හැබැයි එක්කෙනෙක් ඕල්රෙඩ් මැරීඩ්.......අනිකී වෙන්න මරීඩ් හෝ ඉලීගලි මැරීඩ් වගේ...........මම දන්නේ නෑ.......බලන්න බෑනේ.........:baffled::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝව උගේ ටිපර් එකට යට කරයි...........අනික ඌ සිංහල, බෞද්ධ, හම්බයෙක්..........ඒකනේ බැන්දයින් පස්සේ වැඩට යන්න දෙන්නේ නැතුතේ ගෑණිට..........

    අළුත් අක්කලා දෙන්න ලස්සනද මංදා...හැබැයි එක්කෙනෙක් ඕල්රෙඩ් මැරීඩ්.......අනිකී වෙන්න මරීඩ් හෝ ඉලීගලි මැරීඩ් වගේ...........මම දන්නේ නෑ.......බලන්න බෑනේ.........:baffled::rofl:

    උඹ ඕවා බලන්න ගියොත් දත් ගලෝ ගලෝ ඉන්නකොට ටිපර් එක ඇතුලටම එන්න බැරි නෑ :rolleyes::oo: .. අම්මප අරුගෙ වෙඩිමට ගිය විතර මූත් වල් වෙලා !! :baffled::dull::baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තෝව උගේ ටිපර් එකට යට කරයි...........අනික ඌ සිංහල, බෞද්ධ, හම්බයෙක්..........ඒකනේ බැන්දයින් පස්සේ වැඩට යන්න දෙන්නේ නැතුතේ ගෑණිට..........

    අළුත් අක්කලා දෙන්න ලස්සනද මංදා...හැබැයි එක්කෙනෙක් ඕල්රෙඩ් මැරීඩ්.......අනිකී වෙන්න මරීඩ් හෝ ඉලීගලි මැරීඩ් වගේ...........මම දන්නේ නෑ.......බලන්න බෑනේ.........:baffled::rofl:

    පල යන්න බොරු කියන්නේ නැතුව :angry::angry::angry::angry:

    පව් අර අක්ක :(

    කුමුදුද එ අක්කිගේ නම :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌ කොමෙන්ට් දැකල උගේ ගෙදර ඉදි කරපු ඉහල කොත්මලේ ටැංකියට පැන්නද දන්නේ නෑ ? :rofl: ලිඳට පැන්නොත් ඕකා නාන්නේ නැති හින්ද ගෙදර උන් වතුර බීල ඉවරයි :P

    :lol::lol::lol:

    එළකිරියේ සුවසෙත අරමුදලෙන් ගෙදර මිනිස්සුන්ට වතුර ෆිල්ටරයක් අරන් දෙමු එහෙනං :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල යන්න බොරු කියන්නේ නැතුව :angry::angry::angry::angry:

    පව් අර අක්ක :(

    කුමුදුද එ අක්කිගේ නම :(

    තොගේ දත් ගලවයි කුමුදු ළඟ හිටියනම් !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol:

    එළකිරියේ සුවසෙත අරමුදලෙන් ගෙදර මිනිස්සුන්ට වතුර ෆිල්ටරයක් අරන් දෙමු එහෙනං :rofl:

    ෆිල්ටර් පිට ෆිල්ටර් දැම්මත් මූ නම් හැදෙන්නේ නෑ !! :no::dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොගේ දත් ගලවයි කුමුදු ළඟ හිටියනම් !! :lol:

    පල යන්න ඒ අක්කි එක්ක මම කතා කරලත් තියනවා :):growl:

    ෆිල්ටර් පිට ෆිල්ටර් දැම්මත් මූ නම් හැදෙන්නේ නෑ !! :no::dull:

    එහෙනං ගෙදර මිනිස්සුන්ට වතුර බෝතල් ගිහින් දෙමු :sorry: