Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    ගිටාර් විකුනන්න තිබුන වීඩියෝ එක මං කලින් දැක්ක.. මං හිතන්නේ එළකිරියේ දාල තිබුන නේද? හොඳයි හොඳයි.. "හන්තානට පායන සඳ" කවුද ඒ වීඩියෝ එකේ සින්දුව කියන්නේ?? මරු වොයිස් එක.. ලස්සනයි...

    voice mage yalluwakge ban hoda dial ekak solo sing karnwa parties wala ehma :love::love:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    KRK%20VXT%208%20LIST.jpg

    KRK VXT patta speaker ekak thamai....niyamai oka....okath hodai GENELEC ewath hodai....
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මේක අහල බලපන්.... තනි ඇහැට ඇඩෙයි උඹට..... මේ 2006 කොන්සට් එකක්.. යානිගේ හොඳම ෂෝ වලින් එකක්.. වයලින් එක ප්ලේ කරන්නේ Samvel Yervinian

    cry1.jpg
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    Machan Keyboard ekak ganiddi poddak Velocity Sensitivity thiyanawada kiyalath check karanna.

    Naththan play karana okkkonma notes ekama volume ken thamai ahenne

    Modulation wheel is also handy. But for me Veloscity is much more important because without that you loose the real feel,
     
    • Like
    Reactions: LK119

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    nuendo3 & cubase sx 3mata nuendo3 & cubase sx 3 dekama windows 7 64 bit thiyana mage lap ekata danna ba ne ?? :( elicense eka install wenneth na ?? :( bt e dekama mage win xp 64bit desktop eka wada :)

    windows 7 64 bit walata galapena nuendo & cubase with carck thiyanawada ?? link ekak denna koo ? :)
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    danimak thiyena kenekwa aran gihinmai ganna wenne wage :sorry:

    Velocity Sensitivity එකට සරලව කියන්නේ ටච් සෙන්ස් (Touch Sens) කියලා... ගොඩක් වෙලාවට කීබෝඩ් එකේම කොනක ප්‍රින්ට් කරලා ඇති. නැත්නම් කීබෝඩ් එක ඔන් කරලා ප්ලේ කරලා බලන්න. හිමින් කී එකක් එබුවාම ලාවට සවුන්ඩ් වෙයි. හයියෙන් එබුවොත් loud sound වෙයි... එච්චරයි... සරලයි... වැඩිය හිතන්න එපා !
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Machan Keyboard ekak ganiddi poddak Velocity Sensitivity thiyanawada kiyalath check karanna.

    Naththan play karana okkkonma notes ekama volume ken thamai ahenne

    Modulation wheel is also handy. But for me Veloscity is much more important because without that you loose the real feel,
    Velocity එකනම් මගේ කී එකේත් කචල් piano roll එකෙන් හදනවා:D
    Mod එකක් ‍ඔනේමයි කියල නෑ බං....මන් හදනවා DAW එකෙන්.....!!!:D
     
    LK119

    Member
    ee kiyanne hayiyen key eka obaddee hayiyenuth himmin key eka obaddee himinuth shabdaya pitaweemayi;)

    Velocity Sensitivity එකට සරලව කියන්නේ ටච් සෙන්ස් (Touch Sens) කියලා... ගොඩක් වෙලාවට කීබෝඩ් එකේම කොනක ප්‍රින්ට් කරලා ඇති. නැත්නම් කීබෝඩ් එක ඔන් කරලා ප්ලේ කරලා බලන්න. හිමින් කී එකක් එබුවාම ලාවට සවුන්ඩ් වෙයි. හයියෙන් එබුවොත් loud sound වෙයි... එච්චරයි... සරලයි... වැඩිය හිතන්න එපා !

    wadiye hithuwata balanakota balanna thiyenne podi deyai ne ... oyala inna nisa mata dewiyange pihatai ! ;)

    Velocity එකනම් මගේ කී එකේත් කචල් piano roll එකෙන් හදනවා:D
    Mod එකක් ‍ඔනේමයි කියල නෑ බං....මන් හදනවා DAW එකෙන්.....!!!:D

    මම මේදවස් වල වැඩ වගයක් බං...රෑට ඔන්ලයින් එන්න වෙන්නේ නැහැ..,!!!!!!:D

    :(:(:(:(
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    wadiye hithuwata balanakota balanna thiyenne podi deyai ne ... oyala inna nisa mata dewiyange pihatai ! ;)

    :(:(:(:(
    බය වෙන්න එපා බං...ඔවා මහා ලොකු දෙවල් නෙවෙයි...මගේ Italy වල යළු‍වො වගයක් ඉන්නවා මිලාන් වල..මම උඹට යතා කලය ඇතුළුත සෙට් කරන්නම්..:D
     
    LK119

    Member
    බය වෙන්න එපා බං...ඔවා මහා ලොකු දෙවල් නෙවෙයි...මගේ Italy වල යළු‍වො වගයක් ඉන්නවා මිලාන් වල..මම උඹට යතා කලය ඇතුළුත සෙට් කරන්නම්..:D

    :) Thanks macho !

    machan ara mama pic ekak damma (Casio w 500) use karana ayawa ehema dannawada?