මන් ආයේ එළකිරි එන්නේ නැහැ ...

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මන් ආයේ එළකිරි එන්නේ නැහැ ...

2.jpg

මින් පසු මා එළකිරි එන්නේ නැහැ ...මේක තමයි අන්තිම දවස ...මගෙත් එක්ක මිතුරු වුන මගේ rep කපපු rep දුන්න හැමෝටම ස්තුති ...:D:D:D එළකිරි නිසා ගොඩක් අය අදුන ගත්තා ...ගොඩක් දේවල් ඉගෙන ගත්තා ......එළකිරි නොයෙන එක මගේ පෞද්ගලික තීරණයක් ...මම com 1a ඉස්සරහ නිතරම ඉන්නවා , ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ කියල ගෙදරින් මට යුධ ප්‍රකාශ කරලා ගොඩක් කල් :frown::frown::(:(...හැබැයි දැන් ඒක උචත්ම තැනට ඇවිත් ...ඊයේ ගෙදර ඇති උන උණුසුම් කතා බහ අවසනේයේම මම හිතා ගත්තා මගේ internet connection 1a disconnect කරන්න ...:frown::frown::frown::frown::(:(:(:(
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මීට පස්සේ වැඩ සමබර ලෙස කරන්න පුරුදු වෙන්න. ඕනම දෙයක ඕනවට වඩා ඇලිලා ඉන්න ගියාම වෙන්නේ
අනෙක් වැඩ අතපසු වෙන එකයි. Internet Disconnect කරන්න ඕන නෑ. ඒක තියාගන්න තමන්ට ඕන වෙලාවට පාවිච්චි කරන්න.
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
කෙන්තියෙන් හරි දුක නිසා හරි ගන්න තිරණ 99% වැරදි තීරණ
 
Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මීට පස්සේ වැඩ සමබර ලෙස කරන්න පුරුදු වෙන්න. ඕනම දෙයක ඕනවට වඩා ඇලිලා ඉන්න ගියාම වෙන්නේ
    අනෙක් වැඩ අතපසු වෙන එකයි. Internet Disconnect කරන්න ඕන නෑ. ඒක තියාගන්න තමන්ට ඕන වෙලාවට පාවිච්චි කරන්න.
    :yes::yes::yes::yes::yes:
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    :yes:
    මීට පස්සේ වැඩ සමබර ලෙස කරන්න පුරුදු වෙන්න. ඕනම දෙයක ඕනවට වඩා ඇලිලා ඉන්න ගියාම වෙන්නේ
    අනෙක් වැඩ අතපසු වෙන එකයි. Internet Disconnect කරන්න ඕන නෑ. ඒක තියාගන්න තමන්ට ඕන වෙලාවට පාවිච්චි කරන්න.
    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ඩෙඩ් අයිලන්ඩ් කියපු එක තමා කියන්න තියෙන්නේ. වැඩ සමබර කර ගනින් බං නංගියෝ. නෑවිත් ඉන්න එපා. ඔන්න ඔහේ පොඩ්ඩක් ඔළුව රුවල යන්න වරෙන්.....!!!!!
    ඇත්තටම මේකේ එල්ලිලා ඉන්න එක කේස් තමා......!!! :ඩල්:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Elakiri ena gaman gedara wadath karanna ethakota prashnayak nane.. mekema hitiyamane gedrin kaagahanne..