ඔන්න එහෙනම් අදත් අපේ DJ KOOL ගේ පිස්සුව තද වෙන්න කලින් පටි රෝල් ගේනවා අහන්න.දන්නවනේ මුට තද උනාම කොහොමද කියල
මෙන්න මතනින් බාගනිල්ලා

Bagatha kara... mewa issella giya neda!
මම දන්නේ නෑ මචන් උන් දාන එක තමා මම record කරල දාන්නේ




ube pati roll wenawa nee![]()
friday special එකයි දොර ලොක් හෝල්ම්ස් එකයි විතරයි අලුත් ඒවා දෙන්නේ Man hithanne ape pati roll karala dan hiru eke pati roll wela wageමගෙ නෙමේ හිරු එකේ උන් දැන් පරණ ඒවා වගේ දාන්නේ අද උදේ එකත් මම අතඇරලා දැම්ම සදුදා ගිය එකමයි ආයේ ගියේfriday special එකයි දොර ලොක් හෝල්ම්ස් එකයි විතරයි අලුත් ඒවා දෙන්නේ










මම දැන් කෙලින්ම ෆොල්ඩරයට යන්නෙ

අයියා ඉයේ දාල තිබුන දෙකම පරණ ගිය එවා වාගයක්,Hiru කාරයෝ ආයෙත් පරණ එවාම දානවා වාගේ

rep+4 anuja methsara
onna dunna

තැන්කු බුවා. හිරු ටෙලිවිසොන් එක අන්තර්ජාලයෙන් දෙයිද දාන්නේ නෑ එහෙම උනොත් පට්ට![]()


:rolleyes:
menna link eka : http://www.thambapanne.net/live/hiru-tv-live/
habai danata yanne nam okkoma Hindi ads, hindi movies , hindi songs witarai ....:rolleyes:
පටිරෝල් දැන් මචන් රගපාල පෙන්නනවලු 