pati roll පටි රෝල් mega thread

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :D:D:D
    ube pati roll wenawa nee:lol:

    මගෙ නෙමේ හිරු එකේ උන් දැන් පරණ ඒවා වගේ දාන්නේ අද උදේ එකත් මම අතඇරලා දැම්ම සදුදා ගිය එකමයි ආයේ ගියේ :frown: friday special එකයි දොර ලොක් හෝල්ම්ස් එකයි විතරයි අලුත් ඒවා දෙන්නේ
     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    මගෙ නෙමේ හිරු එකේ උන් දැන් පරණ ඒවා වගේ දාන්නේ අද උදේ එකත් මම අතඇරලා දැම්ම සදුදා ගිය එකමයි ආයේ ගියේ :frown: friday special එකයි දොර ලොක් හෝල්ම්ස් එකයි විතරයි අලුත් ඒවා දෙන්නේ
    Man hithanne ape pati roll karala dan hiru eke pati roll wela wage:lol::lol::P:P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අයියා ඉයේ දාල තිබුන දෙකම පරණ ගිය එවා වාගයක්,Hiru කාරයෝ ආයෙත් පරණ එවාම දානවා වාගේ
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න බඩු එනවලු .....!

    ඔන්න බඩු එනවලු .....! :lol:


    33955.jpg


    විශාලතම ආවරණයෙන්, සුපිරි තාක්ෂණයෙන් හිරු ටී.වී. මැයි 23 වැනිදා සිට.

    මෙරට ගුවන්විදුලි සන්නිවේදන ක්ෂේත‍්‍රයේ දැවැන්තයා වන ඒ.බී.සී. මාධ්‍ය ජාලය සිය පළමු ටෙලිවිෂන් නාලිකාව හිරු ටී.වී. නමින් ලබන 23 වැනිදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. දශක 30 කට වැඩි ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ අති දැවැන්ත පෙරළියක් සිදුකරමින් පර්යේෂණ විකාශයේ සිටම මෙරට වැඩිම ආවරණ කලාපයක් හිමි ටෙලිවිෂන් නාලිකාව ලෙසටයි හිරු ටී.වී ඉතිහාස ගතවන්නේ. එමෙන්ම ශ‍්‍රී ලාංකීය ටෙලිවිෂනයට එක්වන පළමු සහ එකම ඩිජිටල් තාක්ෂණයෙන් යුත් ටෙලිවිෂන් නාලිකාව මෙන්ම, එච්.ඞී. හෙවත් හයිඩෙෆිනිෂන් තාක්ෂණය භාවිතා කරන නාලිකාව වන්නේ ද හිරු ටී.වී. නාලිකාවයි. ශ‍්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ටෙලිවිෂන් නාලිකාවක් සඳහා වැය කළ වැඩිම මුදල් ආයෝජනය ද හිරු ටී.වී. සඳහා යොදවන්නට ඒ.බී.සී මාධ්‍ය ජාලය නොපැකිළව පෙරමුණ ගත්තේ ඔවුන් සෑම විටම පේ‍්‍රක්ෂකයින්ගේ උසස් රස වින්දනය ප‍්‍රමුඛ කොට සලකන නිසාවෙන්.
    එච්.ඞී තාක්ෂණය ඔස්සේ ශ‍්‍රී ලංකාව තුළ මෙතෙක් ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයින් අත්විඳ නොමැති නොසිතූ විරූ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රූප රාමු රස විඳීමේ හැකියාව හිමිකරදීමේ ගෞරවය හිමිවන්නේත් හිරු ටී.වී නාලිකාවටයි. පේ‍්‍රක්ෂක රසවින්දනය උදෙසාම පෙළ ගැසුණු විවිධත්වයෙන් යුත් දේශීය සහ විදේශීය වැඩසටහන් මාලාවක් ඔබ වෙත ගෙන එන්නට හිරු ටී.වී කටයුතු යොදා තිබෙනවා. හිරු ටී.වී ආරම්භය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඊට එක්වූ ශ‍්‍රී ලාංකීය විද්‍යුත් මාධ්‍යකරණය නව මානයක් ඔස්සේ අතික‍්‍රමණය කළ ඒ.බී.සී. මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා සඳහන් කළේ අන් කිසිදු ටෙලිවිෂන් නාලිකාවකට සම කළ නොහැකි රූප, ශබ්ද හිරු ටී.වී ඔස්සේ පේ‍්‍රක්ෂකයාට විඳ ගත හැකි බවයි.

    හෙට දවසේ ටෙලිවිෂන් තාක්ෂණයෙන් සපිරි හිරු ටී.වී. නාලිකාව හිරු, ගෝල්ඞ්, සන්, සූරියන් ගුවන් විදුලි නාලිකා පේ‍්‍රක්ෂකයා විසින් වැළඳගත් ආකාරයටම පේ‍්‍රක්ෂක මනස ආකර්ෂණය කරනු ඇති බවටත් සභාපතිවරයා අවධාරණය කළා.

    මෙම මාධ්‍ය හමුවට එක්වූ මෙරට ටෙලිවිෂන් ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන හිරු ටී.වී. වැඩසටහන් අධ්‍යක්‍ෂ නිමල් ලක්‍ෂපතිආරච්චි කියා සිටියේ මේ මස 23 වැනිදා මෙරට ටෙලිවිෂන් කලාවේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් උදාවන බවයි.

    හෙට දවසේ ටෙලිවිෂන් තාක්ෂණයේ අසිරිය අද දවසේ විඳ ගන්නට හිරු ටී.වී. පර්යේෂණ විකාශය සුසර කර ගැනීමට මේ වනවිටත් ශ‍්‍රී ලාංකීය පේ‍්‍රක්‍ෂක ඔබ සැමට හැකියාව ලැබී තිබෙනවා.

    -Hiru news

    එල නේ ..... ? :):):):)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම දැන් කෙලින්ම ෆොල්ඩරයට යන්නෙ

    ඔව් මම දැන් කෙලින්ම folder එක දෙනවා කැමති එකක් ගන්න කියල :lol:

    අයියා ඉයේ දාල තිබුන දෙකම පරණ ගිය එවා වාගයක්,Hiru කාරයෝ ආයෙත් පරණ එවාම දානවා වාගේ

    මට මතක නෑ මල්ලි මොකද ඇත්තටම කියනවනම් මම 100% අහල නෙමේ ඕවා upload කරන්නේ මමත් සතියෙම දාපුවා weekend එකේ තමා අහන්නේ :P