විනිසුරුවරුන් ලකුණු දෙද්දි ලකුණු දීමේ ක්රියාපටිපාටියත් දැම්මා නම් හොඳයි නේද,

මම දැක්ක පොර ඕක දැම්මෙත් ෆෝන් එකෙන් හදලද කොහෙද.. අනික මගේ ඇහැට වැදුනා ඒක..ආහ් මල්ලී.. කියපන් බලන්න මොකද ඒකට දුන්නේ කියල....![]()

විනිසුරුවරුන් ලකුණු දෙද්දි ලකුණු දීමේ ක්රියාපටිපාටියත් දැම්මා නම් හොඳයි නේද,
Image 5 :- 7 Points (Best one for me so gave full marks for others i will give out of 6)My Points Suggestions
Elakiri Wesak wall Paper competition 2012
![]()
Rovin
(Full Mark's:- 7 Points )
Image 1 :- 6 Points
Image 2 :- 5 Points
Image 3 :- 5 Points
Image 4 :- 4 Points
Image 5 :- 7 Points
Image 6 :- 4 Points
Image 7 :- 5 Points
මේක wallpaper තරඟයක් කියලා තරඟකරුවන්ට මතක්කරන්න ඕනා, තමන්ගේ wallpaper එක විදිහට දාන්න කැමතිවෙන එක ලේසියෙන් තෝරගන්න පුළුවන්,
vote goes to my friend and world famous graphics artist,
b0rnk!ll3r

මේක wallpaper තරඟයක් කියලා තරඟකරුවන්ට මතක්කරන්න ඕනා, තමන්ගේ wallpaper එක විදිහට දාන්න කැමතිවෙන එක ලේසියෙන් තෝරගන්න පුළුවන්,
vote goes to my friend and world famous graphics artist,
b0rnk!ll3r -image 5
ubatath boruawata mona hari kiyanna one ne 
අමාරිස්;12659256 said:This poll will close on 05-09-2012 at 12:39 AM
12.39 Am means EK FOrum time OK guys ??![]()