Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් බලපං තෝ ඔහොම ගොඩක් එකපාර කෝට් කරාම මම කොහොමද බොල රී- කෝට් කරන්නේ ?? :angry::angry::angry::angry:
    මේකත් උඹේ අර මංගල දැන්වීම වගෙයි :lol::lol::lol:අම්මගේ චුටි පුතා නොවැ;)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇස් පී කාරයා විනිසුරුවරුන්ට ගොට්ට අල්ලලා ගත්ත සම්මාන !!!
    උඹේ සැකෙටත් සම්මානයක් දෙන්න වටිනවා....:P මොකද ඒක සාදාරන සැකයක් නිසා..:shocked::yes:
    ඔය SPලා SBලා විස්වාස කරන්න බැරි ජාතියක්:yes:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උඹේ සැකෙටත් සම්මානයක් දෙන්න වටිනවා....:P මොකද ඒක සාදාරන සැකයක් නිසා..:shocked::yes:
    ඔය SPලා SBලා විස්වාස කරන්න බැරි ජාතියක්:yes:

    අනිවා මචං.....
    ඇස් පී කාරයාට කේලම් කීම, කටකතා පැතිරවීම වගේ දේකට සම්මානයක් දුන්නනම් මට දුකක් නෑ
     
    • Like
    Reactions: sameerasadaru

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    උඹේ සැකෙටත් සම්මානයක් දෙන්න වටිනවා....:P මොකද ඒක සාදාරන සැකයක් නිසා..:shocked::yes:
    ඔය SPලා SBලා විස්වාස කරන්න බැරි ජාතියක්:yes:

    ඔකේ චූන් පුතේ :angry:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනිවා මචං.....
    ඇස් පී කාරයාට කේලම් කීම, කටකතා පැතිරවීම වගේ දේකට සම්මානයක් දුන්නනම් මට දුකක් නෑ
    ඉතින් බෝල එකටනේ දුන්නේ:angry:
    ඔකේ චූන් පුතේ :angry:
    ආ උයාද.....:sorry: වී මේ කතාකරන්නේ SB ගැන:yes:;)
     
    • Like
    Reactions: SP22614

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඉතින් බලපන් කොහොමද ඇත්ත කතාකරන්නේ... ගේමට 8 දෙනෙක්ම ඇවිල්ලා.. ඉතින් පාඩුව මටනේ.. ආයෙනම් බොරුමයි කියන්නේ :(

    ඒකටද ඕකාට ඒ සම්මාන දෙක දීලා තියෙන්නේ?
    බොරුනේ :P
     
    Status
    Not open for further replies.