සුබ උපන් දිනයක් වේවා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුබ උපන් දිනයක් වේවා



    මටත් මේනියාවක් හැදිලා උපදින උන්ට සුබ පතලා ත්‍රඩ් දාන:rofl:

    කොහොම උනත් කමක් නැහැ මේක අතහරින්න හිත් දුන්නෙම නැහැ :yes:;)


    මේ ලගදි එංගලන්තේ මහාචාර්ය වරුන් පිරිසක් එකතු වෙලා
    medical.jpg

    මම මේ කියන පොරව පර්යේෂණයකට අර ගත්තලු
    පස්සේ මහාචාර්ය වරුන්ටත් පිස්සු හැදුනලු :rofl: මුගේ මොලේ ක්‍රියාකාරිත්වය දැකල මෙහෙම මොලත් ලෝකේ තියෙනවනේ කියලා
    ඔක්කොම කස්ටිය මුගේ මොලේ සැකිල්ල හැම නිවුස් චැනල වලට වෙබ් සයිට් වලට නිකුත් කරාලු වෙබ් අඩවි වල කරක් ගහනකොට
    මට අහම්බෙන් වගේ හමු උනා පොරගේ මොලේ සැකිල්ල නොදැක්ක අයට බලා ගන්නත් එක්ක එක අද මම ඉදිරිපත් කරන්නම් :rofl::P


    ඒ වගේම මේ මොලේ අයිති කාරයා ඉපදිලා තියෙන්නේ අද වගේ ඉතිහාස ගතව වන දවසක ඒ වගේම කණගාටුවෙන් උනත් මට කියන්න වෙනවා
    පොර ලාංකිකයෙක් බව තවත් පැහැදිලි කරොත් මු ගැමියෙක් අමුඩ කොටයක් ගහලා ඉන්ටර් නෙට් වල කරක් ගහන මොඩ් ගොවියෙක්
    ehubqcmzmtkoqwmlnnsbxoa.jpg


    ඒ වගේම කොහේ හරි අඩ නිරුවත් ලස්සන කෙල්ලෙක් දැක්කොත් මු හිතා ගනිල්ලා උබලත් දැක්කා වගේ කියලා;):yes: මොකද මු දැක්ක ගමන් උබලට
    බලන්න දානවා මු පොස්ට් 40000 ස් ගානක් ගහලා තියෙනවා එළකිරියේ 38000 දාහක්ම අඩ නිරුවත් කෙල්ලොන්ගේ පික්චර්:shocked::rofl:;) ඉතුරු ටික
    tags :sorry: උබල හිතන්න එපා මේ මඩ ගහනවා කියලා:) මේවා අමුලික ඇත්ත :rofl::Pබොරුනම් මුගේ රසිකයන්ගෙන් අහලා බලපල්ලා :love:

    අහ් දැන් දන්නවත් ඇති පොර කවුද කියලා පොර තමයි අපේ දයාබර ඩීජේ ගමයා
    dj gamaya
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif




    කොහොමෙන් කොහොම හරි කමක් නැහැ අපි කස්ටියම පොරට සුබ පතමු සුබ උපන් දිනයක් වේවා කියලා

    happybirthdaysivasankar.gif



     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    watchingyou.gif


    මගෙ අත් ට්‍රැක්ටරේ නිතරම...........දිවුවාට
    කූඩාරම මගේ උස්සල................තැබුවාට
    ඔන්න ගෙනෙමි ආසිරි වැලයගෙ........නමට
    සුභ උපන්දිනක් ඩීජේ.................ගමයාට
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    happybirthdaysivasankar.gif


    අම්මී මේ අපේ ගමසාල අයියනේ අෆ්ෆා....අර කීවත් වගේ මුගේ මොලේනම් ඔයිටත් ස්පීඩ් වෙන්න්න ඕනේ ඔය කියන රාජකාරියටනම්,

    මොනවා උනත් වෙනි වියට පා තබන අපේ ගමය අයියට, තවත් චිරාත් කාලයක් එළකිරියේ අවිවාහක තරනයන්ගේ රසාස්වාදය පිණිස මේ ලංකාවේ කෙල්ලෝ ඇදුම් ගලවන් නටන ඒවා දාන්ඩ ශක්තිය දහිරිය ලැබෙන්ට ඕනේ අනේ අම්මප ඔව්
     
    • Like
    Reactions: dj gamaya

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :( කැත නින්දාව ඒක නම්.. :lol: හිහී.. :rofl:

    :cool: සුභ උපන්දිනයක් මචන්. +2 ඔටූස්
    :lol::lol::lol::lol:;)
    මගෙ අත් ට්‍රැක්ටරේ නිතරම...........දිවුවාට
    කූඩාරම මගේ උස්සල................තැබුවාට
    ඔන්න ගෙනෙමි ආසිරි වැලයගෙ........නමට
    සුභ උපන්දිනක් ඩීජේ.................ගමයාට
    :shocked::lol::lol::lol:
    happybirthdaysivasankar.gif


    අම්මී මේ අපේ ගමසාල අයියනේ අෆ්ෆා....අර කීවත් වගේ මුගේ මොලේනම් ඔයිටත් ස්පීඩ් වෙන්න්න ඕනේ ඔය කියන රාජකාරියටනම්,

    මොනවා උනත් වෙනි වියට පා තබන අපේ ගමය අයියට, තවත් චිරාත් කාලයක් එළකිරියේ අවිවාහක තරනයන්ගේ රසාස්වාදය පිණිස මේ ලංකාවේ කෙල්ලෝ ඇදුම් ගලවන් නටන ඒවා දාන්ඩ ශක්තිය දහිරිය ලැබෙන්ට ඕනේ අනේ අම්මප ඔව්
    :shocked::lol:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සෙල්ලම් නෑ ගමයෝ මේවා කුවේට් දේශයෙන් ඉම්පෝට් කරපු මඩ....:D ;)

    !!!!! සුබ උපන්දිනයක් වේවා සහෝ !!!!!
     
    • Like
    Reactions: dj gamaya

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සෙල්ලම් නෑ ගමයෝ මේවා කුවේට් දේශයෙන් ඉම්පෝට් කරපු මඩ....:D ;)

    !!!!! සුබ උපන්දිනයක් වේවා සහෝ !!!!!
    :shocked::(mada mada naha kuwait wala:lol::lol::lol:wali thiyenne:lol: