සුබ උපන් දිනයක් වේවා
මටත් මේනියාවක් හැදිලා උපදින උන්ට සුබ පතලා ත්රඩ් දාන
කොහොම උනත් කමක් නැහැ මේක අතහරින්න හිත් දුන්නෙම නැහැ

මේ ලගදි එංගලන්තේ මහාචාර්ය වරුන් පිරිසක් එකතු වෙලා
මම මේ කියන පොරව පර්යේෂණයකට අර ගත්තලු
පස්සේ මහාචාර්ය වරුන්ටත් පිස්සු හැදුනලු
මුගේ මොලේ ක්රියාකාරිත්වය දැකල මෙහෙම මොලත් ලෝකේ තියෙනවනේ කියලා
ඔක්කොම කස්ටිය මුගේ මොලේ සැකිල්ල හැම නිවුස් චැනල වලට වෙබ් සයිට් වලට නිකුත් කරාලු වෙබ් අඩවි වල කරක් ගහනකොට
මට අහම්බෙන් වගේ හමු උනා පොරගේ මොලේ සැකිල්ල නොදැක්ක අයට බලා ගන්නත් එක්ක එක අද මම ඉදිරිපත් කරන්නම්

ඒ වගේම මේ මොලේ අයිති කාරයා ඉපදිලා තියෙන්නේ අද වගේ ඉතිහාස ගතව වන දවසක ඒ වගේම කණගාටුවෙන් උනත් මට කියන්න වෙනවා
පොර ලාංකිකයෙක් බව තවත් පැහැදිලි කරොත් මු ගැමියෙක් අමුඩ කොටයක් ගහලා ඉන්ටර් නෙට් වල කරක් ගහන මොඩ් ගොවියෙක්
ඒ වගේම කොහේ හරි අඩ නිරුවත් ලස්සන කෙල්ලෙක් දැක්කොත් මු හිතා ගනිල්ලා උබලත් දැක්කා වගේ කියලා
මොකද මු දැක්ක ගමන් උබලට
බලන්න දානවා මු පොස්ට් 40000 ස් ගානක් ගහලා තියෙනවා එළකිරියේ 38000 දාහක්ම අඩ නිරුවත් කෙල්ලොන්ගේ පික්චර්

ඉතුරු ටික
tags
උබල හිතන්න එපා මේ මඩ ගහනවා කියලා
මේවා අමුලික ඇත්ත 
බොරුනම් මුගේ රසිකයන්ගෙන් අහලා බලපල්ලා 
අහ් දැන් දන්නවත් ඇති පොර කවුද කියලා පොර තමයි අපේ දයාබර ඩීජේ ගමයා
dj gamaya
Senior Member
කොහොමෙන් කොහොම හරි කමක් නැහැ අපි කස්ටියම පොරට සුබ පතමු සුබ උපන් දිනයක් වේවා කියලා
මටත් මේනියාවක් හැදිලා උපදින උන්ට සුබ පතලා ත්රඩ් දාන
කොහොම උනත් කමක් නැහැ මේක අතහරින්න හිත් දුන්නෙම නැහැ

මේ ලගදි එංගලන්තේ මහාචාර්ය වරුන් පිරිසක් එකතු වෙලා
මම මේ කියන පොරව පර්යේෂණයකට අර ගත්තලු
පස්සේ මහාචාර්ය වරුන්ටත් පිස්සු හැදුනලු
මුගේ මොලේ ක්රියාකාරිත්වය දැකල මෙහෙම මොලත් ලෝකේ තියෙනවනේ කියලා ඔක්කොම කස්ටිය මුගේ මොලේ සැකිල්ල හැම නිවුස් චැනල වලට වෙබ් සයිට් වලට නිකුත් කරාලු වෙබ් අඩවි වල කරක් ගහනකොට
මට අහම්බෙන් වගේ හමු උනා පොරගේ මොලේ සැකිල්ල නොදැක්ක අයට බලා ගන්නත් එක්ක එක අද මම ඉදිරිපත් කරන්නම්

ඒ වගේම මේ මොලේ අයිති කාරයා ඉපදිලා තියෙන්නේ අද වගේ ඉතිහාස ගතව වන දවසක ඒ වගේම කණගාටුවෙන් උනත් මට කියන්න වෙනවා
පොර ලාංකිකයෙක් බව තවත් පැහැදිලි කරොත් මු ගැමියෙක් අමුඩ කොටයක් ගහලා ඉන්ටර් නෙට් වල කරක් ගහන මොඩ් ගොවියෙක්
ඒ වගේම කොහේ හරි අඩ නිරුවත් ලස්සන කෙල්ලෙක් දැක්කොත් මු හිතා ගනිල්ලා උබලත් දැක්කා වගේ කියලා

මොකද මු දැක්ක ගමන් උබලට බලන්න දානවා මු පොස්ට් 40000 ස් ගානක් ගහලා තියෙනවා එළකිරියේ 38000 දාහක්ම අඩ නිරුවත් කෙල්ලොන්ගේ පික්චර්

ඉතුරු ටික tags
උබල හිතන්න එපා මේ මඩ ගහනවා කියලා
මේවා අමුලික ඇත්ත 
බොරුනම් මුගේ රසිකයන්ගෙන් අහලා බලපල්ලා 
අහ් දැන් දන්නවත් ඇති පොර කවුද කියලා පොර තමයි අපේ දයාබර ඩීජේ ගමයා
Senior Member
කොහොමෙන් කොහොම හරි කමක් නැහැ අපි කස්ටියම පොරට සුබ පතමු සුබ උපන් දිනයක් වේවා කියලා
Last edited:

කැත නින්දාව ඒක නම්..
හිහී..
සුභ උපන්දිනයක් මචන්.