Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

fish man

Member
Feb 6, 2012
22
0
0




mena maxxa girl kenek.athatama age karana oni :love:

mata me sindu tika eka vidihata paly karana puluwan code tikak dena puluwan kata da :D
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Penena Nopenena Guitar Chords

    ඔන්න ගොඩක් කාලෙකට පස්සේ අලුත් සින්දුවක් අරගෙන මම ආවා.කැමති නම් comment එකක් දාන්න.අඩු ගානේ BUMP එකක්වත් දීල යන්න. :D :D


    Penena+Nopenena+Chords.png
     
    • Like
    Reactions: agresha

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    KATTIYATA MONAWA HARI SONGS WALA CHORDS ONE NAM PM EKAK DANNA.MOKAK HARI DANNATHI DEYAK HARI THREN NATHI DEYAK HARI THIYANAWANM ETH AHANNA,,HODA POST EKAK MACHAN
     

    HMNimal

    Member
    May 9, 2012
    50
    0
    0
    Sri Lanka
    මම Guitar Play කරන්න ආසාවෙන් ඉන්නේ.මේ දවස් වල නෙට් එකේ Guitar Play කරන හැටි,
    guitar chords ගැන එහෙම හොයලා බැලුවා. මේ Thread එකත් මුල ඉදන් බැලුවා. හිතෙනවා Play කරන්න පුළුවන් කියලා.
    :yes:

    ඉතින් මට අලුතින් Box Guitar එකක් ගන්න ඕන.5000-9000 අතර ගනනක් තමයි මට වියදම් කරන්න පුළුවන්.
    හොද Guitar වර්ගයකුයි , ගන්න තැනකුයි කියන්න පුළුවන්ද?
     

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    ඔන්න ගොඩක් කාලෙකට පස්සේ අලුත් සින්දුවක් අරගෙන මම ආවා.කැමති නම් comment එකක් දාන්න.අඩු ගානේ BUMP එකක්වත් දීල යන්න. :D :D


    Penena+Nopenena+Chords.png

    Ela ela niyamai
    :cool::cool::cool::cool:
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මමත් මේ දවස්වල කරන්නේ ගිටාර් ගෑන පාඩම් එකතු කරන එක...

    මම යමහා ගිටර් එකක් බෑලුව...11300ක් වෙනව...:P

    සාදාරනයි ද?
    :nerd: