මට ඉස්සෙල්ලම කියපන්naa me salli kak madi wage ekai....
![]()
naa naa ayye. wenakauruth naa mata dan.. mata ganna hadanne.මට ඉස්සෙල්ලම කියපන්
මේක ඔයටද නැත්නම් වෙන කාට හරිද..........

යකෝ එහෙනම් රු 35000 දීල මගේ වගේ මොනිටර් එකක් ගනින්කෝnaa naa ayye. wenakauruth naa mata dan.. mata ganna hadanne.![]()
යකෝ එහෙනම් රු 35000 දීල මගේ වගේ මොනිටර් එකක් ගනින්කෝ
මොකද උබ සල්ලි නැති මිනිහෙක්ද ,,,,,,,,,
මාසෙකට රු75000 විතර පඩියක් ගන්නවා...........
(නැත්නම් අපි ජපානෙන් එකක් ගෙන්න ගමු)

හැමදාම ඝෘණ(-) නිදන් වස්තු ටිකක් වත් ගොඩ දාමුද අය්යේ. ඔය පැත්තට වෙන්න තියනවා. 

kiyak wethara unada machan? mage budget ekata hare yaida?view sonic patta mage lagath thiyannawa colour patta
patta
ehimada machan? mokadda upset eka?![]()
machan mama dan use karannaeth dell LCD ekak eki blink wenawa 2hours wethara.. Bad capacitor case ekak wage.. dell LED eka hodai neda ban?


මේවා සෑහෙන කාලයක් පට්ට ගහ ගහ පාවිච්චි කරන්න පුළුවන්. මොනිටරෙත් ගින්දර වගේ වැඩ මචං.

. කෝකටත් බය නතිකරගන්නම් ගන්න කලින් ප්‍රොඩක්ට් එකේ රිවීවුස් බලන්න 


මොකද ඔය කොයි බ්‍රෑන්ඩ් එකෙත් අප්සෙට් මොඩල් තියනවා 



ahh sorry waradeemak.... DELL ekak thamai danata hethagana inee ganna.ne bn mn kiwwe DELL HODAINE BN KIYALA HONDA NETHA KIYALA NEME
mama gaththe machoo 16 eka 14400ta awuruddakata kalin dan 12000 k withara weyi uba laga kiyak thiyannwadakiyak wethara unada machan? mage budget ekata hare yaida?
හොඳයි මචන්.. තැන්ක්ස්.. Dell කොහෙන් ගත්තත් warranty එක තියෙන්නේ softlogic අයගේ නේද? මගෙ අතේ තියන ගානත් එක්ක ඔත තමයි හරියන්නේ.. ෆට්ට ගහන්න පුළුවන් එකක් නම් ගොඩක් හෙඳයි. HD ready නේද?Dell බය නැතුව ගන්න. මගෙ ලැප් එකත් Dell.මේවා සෑහෙන කාලයක් පට්ට ගහ ගහ පාවිච්චි කරන්න පුළුවන්. මොනිටරෙත් ගින්දර වගේ වැඩ මචං.
. කෝකටත් බය නතිකරගන්නම් ගන්න කලින් ප්‍රොඩක්ට් එකේ රිවීවුස් බලන්න
මොකද ඔය කොයි බ්‍රෑන්ඩ් එකෙත් අප්සෙට් මොඩල් තියනවා
![]()

