මේවා දැනගන තිබුනටනම් කමක් නෑ,,නමුත් කරන්න යන්න එපා..මම අහපු විදියට ඔය භුතයට ආරාධනා කරාම,,අපේ ඇග වටේ තියන ඕරා එක භුතයට open වෙනවා..පස්සෙ උ එන්නෙ අපේ ඕරා එකේ නැවත වහන්න බැරි මාර්ගයක් හදාගෙනලු..දැන් මොකෝ වෙන්නෙ,,අර භුතයට ඕනම වෙලාවක අපේ ඇගට ඇවිත් පරල වෙන්න පුළුවන්..ගෙන්නගන්න ලේසියි යවන්න අමාරුයි..ඔන්න ඕකයි කතන්දරේ..
ela.....
mokakda me pothe nama mama meka kiyawala thiyenawa wage mathakai....
කාසි සෙල්ලම කරලා ඉවර වෙලා ආපු භුතයව යවන්නේ කොහොමද මොනවාද කියන්න ඕන. නිකන්ම යන්න කියල කියනවද නැත්නම් පින් දෙන්න ඕනද







පින් දීලා පිටවයන්න කියන එක තමයි හොදම දේ...සුබ පතන්න අමතක කරන්න එපා...උබ ඕක කරන්නද යන්නේ...අඩෝ එපා බන් ආවේශ වීමේ ප්රතිශතය 10% යි![]()

මොකද සමහර ය ඉන්නවනේ ගාථා අහන්න කැමති නැති කට්ටිය. මම කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට වෙන ආගම ඇදපු අය 

එකයි අහන්නේ. මේ ලදී මම අදුරන නංගි කෙනෙක් මෙහෙ ආව(නෑන පොඩ්ඩ
) ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ ඕක වෙන කෙනෙක් කරලා තියනවලු. අනාගතේදී කසාද බදින්න ඉන්න කෙනාගේ නම ඇහුවම ඒක පවා කියනවලු. අනේ මන්ද මට නම් හිතාගන්න වත් බෑ.


අපේ බුද්දාගමේ හැටියට ගාථා කියලද පින් දෙන්න ඕන නැත්නම් වෙන විදියක් තියනවද?මොකද සමහර ය ඉන්නවනේ ගාථා අහන්න කැමති නැති කට්ටිය. මම කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට වෙන ආගම ඇදපු අය
ඒ කියන්නේ සමනය විදියට ඔබට බොහොම පින් අවට වගේ දෙයක් කියලද? මම කරන්න නෙමෙයි අහන්නේ. දැනගන්න. මම හරිම ආස කරන දෙයක් තමයි ඔය විෂය.එකයි අහන්නේ. මේ ලදී මම අදුරන නංගි කෙනෙක් මෙහෙ ආව(නෑන පොඩ්ඩ
) ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ ඕක වෙන කෙනෙක් කරලා තියනවලු. අනාගතේදී කසාද බදින්න ඉන්න කෙනාගේ නම ඇහුවම ඒක පවා කියනවලු. අනේ මන්ද මට නම් හිතාගන්න වත් බෑ.
![]()


