භූත සන්නිවේදන ක්‍රම....(18+)

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මේවා දැනගන තිබුනටනම් කමක් නෑ,,නමුත් කරන්න යන්න එපා..මම අහපු විදියට ඔය භුතයට ආරාධනා කරාම,,අපේ ඇග වටේ තියන ඕරා එක භුතයට open වෙනවා..පස්සෙ උ එන්නෙ අපේ ඕරා එකේ නැවත වහන්න බැරි මාර්ගයක් හදාගෙනලු..දැන් මොකෝ වෙන්නෙ,,අර භුතයට ඕනම වෙලාවක අපේ ඇගට ඇවිත් පරල වෙන්න පුළුවන්..ගෙන්නගන්න ලේසියි යවන්න අමාරුයි..ඔන්‍න‍ ඕකයි කතන්දරේ..

    හොදම දේ තමයි ආරාධනා නොකර සිටීම....ආරාධනා කරනවානම් අධිමානසික විද්‍යාව ගැන හොදට දන්න කෙනෙක්ගෙන් උදව් ගන්න,,,,
     
    33000W

    Member
    කාසි සෙල්ලම කරලා ඉවර වෙලා ආපු භුතයව යවන්නේ කොහොමද මොනවාද කියන්න ඕන. නිකන්ම යන්න කියල කියනවද නැත්නම් පින් දෙන්න ඕනද
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කාසි සෙල්ලම කරලා ඉවර වෙලා ආපු භුතයව යවන්නේ කොහොමද මොනවාද කියන්න ඕන. නිකන්ම යන්න කියල කියනවද නැත්නම් පින් දෙන්න ඕනද

    පින් දීලා පිටවයන්න කියන එක තමයි හොදම දේ...සුබ පතන්න අමතක කරන්න එපා...උබ ඕක කරන්නද යන්නේ...අඩෝ එපා බන් ආවේශ වීමේ ප්‍රතිශතය 10% යි:no::no::no::no::no::no::no:
     
    33000W

    Member
    පින් දීලා පිටවයන්න කියන එක තමයි හොදම දේ...සුබ පතන්න අමතක කරන්න එපා...උබ ඕක කරන්නද යන්නේ...අඩෝ එපා බන් ආවේශ වීමේ ප්‍රතිශතය 10% යි:no::no::no::no::no::no::no:

    අපේ බුද්දාගමේ හැටියට ගාථා කියලද පින් දෙන්න ඕන නැත්නම් වෙන විදියක් තියනවද?:confused::confused:මොකද සමහර ය ඉන්නවනේ ගාථා අහන්න කැමති නැති කට්ටිය. මම කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට වෙන ආගම ඇදපු අය

    ඒ කියන්නේ සමනය විදියට ඔබට බොහොම පින් අවට වගේ දෙයක් කියලද? මම කරන්න නෙමෙයි අහන්නේ. දැනගන්න. මම හරිම ආස කරන දෙයක් තමයි ඔය විෂය.:yes::yes::rolleyes: එකයි අහන්නේ. මේ ලදී මම අදුරන නංගි කෙනෙක් මෙහෙ ආව(නෑන පොඩ්ඩ:rofl::P) ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ ඕක වෙන කෙනෙක් කරලා තියනවලු. අනාගතේදී කසාද බදින්න ඉන්න කෙනාගේ නම ඇහුවම ඒක පවා කියනවලු. අනේ මන්ද මට නම් හිතාගන්න වත් බෑ.:no::no::no:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    අපේ බුද්දාගමේ හැටියට ගාථා කියලද පින් දෙන්න ඕන නැත්නම් වෙන විදියක් තියනවද?:confused::confused:මොකද සමහර ය ඉන්නවනේ ගාථා අහන්න කැමති නැති කට්ටිය. මම කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට වෙන ආගම ඇදපු අය

    ඒ කියන්නේ සමනය විදියට ඔබට බොහොම පින් අවට වගේ දෙයක් කියලද? මම කරන්න නෙමෙයි අහන්නේ. දැනගන්න. මම හරිම ආස කරන දෙයක් තමයි ඔය විෂය.:yes::yes::rolleyes: එකයි අහන්නේ. මේ ලදී මම අදුරන නංගි කෙනෙක් මෙහෙ ආව(නෑන පොඩ්ඩ:rofl::P) ඒ ගොල්ලන්ගේ ඉස්කෝලේ ඕක වෙන කෙනෙක් කරලා තියනවලු. අනාගතේදී කසාද බදින්න ඉන්න කෙනාගේ නම ඇහුවම ඒක පවා කියනවලු. අනේ මන්ද මට නම් හිතාගන්න වත් බෑ.:no::no::no:

    නැහැ ගාථා කියල පින් දීමක් අවශ්‍ය නැහැ....නිකමට වත් කරන්න එපා..කරනව නම් හමුදුරු කෙනෙක්ගෙන් උපදෙස් ගනින්,,,,මම නම් කියන්නෙ කරන්න එපා කියලා...නමුත් ආවේශ වීමක් සිද්ද වුනොත්,,මොනද අවශ්‍ය කියල අහන්න දෙන්න පුලුවන් දෙයක් නම් දෙන්න නැතිනම් පින්දෙන්න පුලුවන් කියල කියල දැන් පිටව යන්න කියන්න කරුණාවෙන්...එතකොට ගියොත් පන්සලට ගිහින් ඔයගැන හමුදුරුවොත් එක්ක කතා කරල සුදුසු පිළියමක් යොදා ගන්න,,නොගියොත් තමයි අවුල ඒ නිස නිකම් අවදානමක් ගන්න එපා මචන්..