මේ නුලනම් නියමයි කොල්ලනේ...,
කියන්න දේවල්නම් ඕනෙතරම් තියෙනවා.
එත් කවියෙන් ඒවා කියන්න තරම් මට හැකියාවක් නෑ.
අපි හැමෝටම sorryම තමා..,











කියන්න දේවල්නම් ඕනෙතරම් තියෙනවා.
එත් කවියෙන් ඒවා කියන්න තරම් මට හැකියාවක් නෑ.
අපි හැමෝටම sorryම තමා..,






















රටේ එවුන් සිඟා යදියිආශ්චර්ය විදිනෙමි අප බිබී........... හුලන්
අයිශ්වර්යාටත් ලෑබුනා බබා...... බොලන්
මහරජ විදිති දිවසෑප සමග උගේ.. පුතුන්
වෑඩිකල් නොගොස් අප හෑමටත් ලෑබෙයි බබුන්
---------------------------
රුපියල් දෙදාහක් අරගෙන පොලට ගියා
බඩුවල ගනන් අහලා මට චූත් ගියා
එලවලු දෙක තුනක් අරගෙන ගෙදර ගියා
කනව නෙමෙයි අපි දැන් ලෙව කනව මෙයා
අරක්කු බොන්නෙ නෑ මත් පැන් ගණන් නිසා
බඩු ගහන්න බෑ කොන්ඩම් ගණන් නිසා
වයිෆ් මගේ ආදායම දන්න නිසා
ජංගි අදින් නෑ ඒවා ගණන් නිසා[/QUOT]
----------------------
ජOගී නොඇන්දට කොල්ලෝ අපි උබලා...
ඒකත් ඉතුරවකි හෙට ගැන හිතලා...
දුව ගැබ්බර වෙන්නේ අසහනේ වැඩි හින්දා...
අඩු කරමුද බඩු මිල ඒ හින්දා...

පළමුවත් මවු බිම....
ලොකු එකාට
දෙවනුවත් මව්බිම....
මද්දුමයට
තෙවනුවත් මව්බිම...
බඩ පිස්සට
ශික් අපරාදෙ...
තව එකෙක් ඉදියනම්...
සිවුවෙනුවත්
මවුබිමම තමයි...!!!!





