කවියෙන් රට ගැන.....කියමු........

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ නුලනම් නියමයි කොල්ලනේ...,
    කියන්න දේවල්නම් ඕනෙතරම් තියෙනවා.
    එත් කවියෙන් ඒවා කියන්න තරම් මට හැකියාවක් නෑ.
    අපි හැමෝටම sorryම තමා..,


    :(:(:(:(:(:(:(:(:(:(:(
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    රත්තරං කඩු කිනිසි අතුරුදන් වී ඇතේ
    සුදු වෑන් කෙරුවාව නවතින්නෙ නෑ පුතේ
    උපත් අනුපාතයත් අඩු වෙනව මයෙ හිතේ
    තුන් වේල එකට කා අපි ඉදිමු හාමතේ
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ආශ්චර්ය විදිනෙමි අප බිබී........... හුලන්
    අයිශ්වර්යාටත් ලෑබුනා බබා...... බොලන්
    මහරජ විදිති දිවසෑප සමග උගේ.. පුතුන්
    වෑඩිකල් නොගොස් අප හෑමටත් ලෑබෙයි බබුන්
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    අරක්‌කු බොන්නෙ නෑ මත් පැන් ගණන් නිසා
    බඩු ගහන්න බෑ කොන්ඩම් ගණන් නිසා
    වයිෆ් මගේ ආදායම දන්න නිසා
    ජංගි අදින් නෑ ඒවා ගණන් නිසා
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ආශ්චර්ය විදිනෙමි අප බිබී........... හුලන්
    අයිශ්වර්යාටත් ලෑබුනා බබා...... බොලන්
    මහරජ විදිති දිවසෑප සමග උගේ.. පුතුන්
    වෑඩිකල් නොගොස් අප හෑමටත් ලෑබෙයි බබුන්
    රටේ එවුන් සිඟා යදියි
    රජා රටම හූරාකයි
    කාගේ ගෑනු කාට ගියත්
    රජුගේ නමට ලැබෙයි ලමයි
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කවි ටික දැක්කම බඩ කට පිරුනා...
    තිබුන දොයි මතත් කොහෙදෝ දිව්වා...
    රට ගැන ලියන්න දුකත් හිතෙනවා...
    මොනවා කරන්නද,රජු රට කන්නා....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dawala van wala yannata hari wasanawan
    nidan wasthu serama polawen giya den
    badu mila wadi unath kata ara sina sen
    serama katta ka nawathath kathire gasa pan
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    common wealth gamuth api hata labuna
    arthiketh ambanatama diyunu una
    geniewa waladi un ekath dana namuna
    sathuta windimu sudu vana ye athi rasa kamina
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nsb eken kotasak himi wewa
    z score ta samada jaya wewa
    ela kiri polawata sisilak gena dewa
    asiyawe asiriya mage sa gini niwwa
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    රෙදි ගණන්ලු දැන් නංගිල ගවුම් මහයි කොටට
    යට ජංගිය බ්‍රසියර් එක උන් අදින්නෙ කොහොම
    මෙහෙම ගියොත් අපේ ගෑණු ඉදියි ඇදුම් නැතිව
    ජොකා නැතුව අපිත් අදිමු,කෙලින් නොකර ලිගුව.
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where

    රුපියල් දෙදාහක්‌ අරගෙන පොලට ගියා
    බඩුවල ගනන් අහලා මට චූත් ගියා
    එලවලු දෙක තුනක්‌ අරගෙන ගෙදර ගියා
    කනව නෙමෙයි අපි දැන් ලෙව කනව මෙයා
    ---------------------------
    ලෙව කෑවට අපි උබලා දෙදාහෙන්...
    බාස්මති කයි රජතුම හිනාවෙන්...
    පුකෙනුත් හිනා යයි මේවා ඇසීමෙන්...
    හරක් උනා අපි කතිරය ගැසීමෙන්...
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where

    අරක්‌කු බොන්නෙ නෑ මත් පැන් ගණන් නිසා
    බඩු ගහන්න බෑ කොන්ඩම් ගණන් නිසා
    වයිෆ් මගේ ආදායම දන්න නිසා
    ජංගි අදින් නෑ ඒවා ගණන් නිසා
    [/QUOT]
    ----------------------

    ජOගී නොඇන්දට කොල්ලෝ අපි උබලා...
    ඒකත් ඉතුරවකි හෙට ගැන හිතලා...
    දුව ගැබ්බර වෙන්නේ අසහනේ වැඩි හින්දා...
    අඩු කරමුද බඩු මිල ඒ හින්දා...
     
    Last edited:

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    රාජපක්ශ කියලා සහෝදර කමිටුවක් ඇත..
    ශිරන්ති කියලා එහි සුන්දර ලදක් ඇත...
    මේ කෙල්ලට පුතාල තුන් දෙනෙක් ඇත..
    මෙයින් එකෙක් රජ පවුලට උරුම නැත...
     

    assassinkasun

    Member
    Feb 14, 2012
    48
    2
    0
    Earth
    එලකිරියට මම විත් ටික දොහක් උනා
    මේ ත්‍රෙඩ් එක දැකලා මට ඩෝන් ගියා
    කියාගන්න බැ සේරම මතක් වෙනා
    හෙන ගහපන් රටකන මේ යක්කුන්ටා :growl:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කවි කියනා ඔබ හැමෝම පිලිගන්නා....
    මේ ත්‍රේඩ් එක එලකිරියට නැගල යනා....
    රට ගැන හිතන ඔබ සැමටම සුභම පතා....
    එල එල එල තව දුරටත් කවි කියනා....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවියෙන් කවිය රට ගැන පවසන්න රිසී
    මගෙ මව් බිමෙන් මා ලද පන්නරය නිසී
    ඉවසන තරම් ඉවසමි නෑ නිමක් කිසී
    බැරි උන දාට ඕනෙත් නෑ පිටින් උසී
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පළමුවත් මවු බිම....
    ලොකු එකාට
    දෙවනුවත් මව්බිම....
    මද්දුමයට
    තෙවනුවත් මව්බිම...
    බඩ පිස්සට
    ශික් අපරාදෙ...
    තව එකෙක් ඉදියනම්...
    සිවුවෙනුවත්
    මවුබිමම තමයි...!!!!
     
    • Like
    Reactions: uzi101 and TakurZ

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පළමුවත් මවු බිම....
    ලොකු එකාට
    දෙවනුවත් මව්බිම....
    මද්දුමයට
    තෙවනුවත් මව්බිම...
    බඩ පිස්සට
    ශික් අපරාදෙ...
    තව එකෙක් ඉදියනම්...
    සිවුවෙනුවත්
    මවුබිමම තමයි...!!!!

    :lol::lol::lol::lol::lol::lol:
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    දවල්ට ලයිට්‌ දාගෙන වාහනේ ........යන
    ඇමතිල ඉන්න ලෝකයෙ ඇති එකම.. රට
    අපෙ ලංකාව මුන් හින්දා වෙනව.......පච
    නූගත් මෝඩයිනි දැන්වත් ගෙදර...... පල