PayPal Help...

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මචන්ලා මම E-Bay එකෙ අයිටම් එකක් අරගෙන Pay කරන්න යද්දි මෙ වගෙ Errors එකක්
    එනවනෙ :eek:

    capturespi.png

    පොඩි පොඩි අයිටම් Pay කරන්න පුලුවන් ගනන් වැඩි අයිටම් ගන්න බැ මොකද බං එ:baffled: මම Use කරන්නෙ සම්පත් වෙබ් කාර්ඩ් එකක්:)