මචන්ලා මම E-Bay එකෙ අයිටම් එකක් අරගෙන Pay කරන්න යද්දි මෙ වගෙ Errors එකක්
එනවනෙ
පොඩි පොඩි අයිටම් Pay කරන්න පුලුවන් ගනන් වැඩි අයිටම් ගන්න බැ මොකද බං එ
මම Use කරන්නෙ සම්පත් වෙබ් කාර්ඩ් එකක්
එනවනෙ

පොඩි පොඩි අයිටම් Pay කරන්න පුලුවන් ගනන් වැඩි අයිටම් ගන්න බැ මොකද බං එ
මම Use කරන්නෙ සම්පත් වෙබ් කාර්ඩ් එකක්