Terminal එක open කරලා මේ command එක දෙන්න.
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib language-pack-si-base
Terminal එක open කරලා මේ command එක දෙන්න.
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib language-pack-si-base

E line eka dunnama mehema una kiyamuko dan kohomada mama win wala wada kala wagE meka config karaganneconfig කරනවා කියලා ඔයා අදහස් කරන්නෙ මොකද්ද මචන් ? ළගදි ආපු Ubuntu වල කොහොමත් සිංහල හරියට render කරලා පෙන්නනවා. ලේසියෙන් Type කරන්න ඕනි නම් Ibus Start කරලා Input method එකක් විදිහට Sinhala m17n-transliterate එක දීලා ඒකෙන් type කරන්න. Singlish >> Sinhala type කරන්න ලේසි ඒකෙන්. හැබැයි Layout එක ටිකක් වෙනස් . පුරුදු වෙනකොට හරි.E line eka dunnama mehema una kiyamuko dan kohomada mama win wala wada kala wagE meka config karaganne
config කරනවා කියලා ඔයා අදහස් කරන්නෙ මොකද්ද මචන් ? ළගදි ආපු Ubuntu වල කොහොමත් සිංහල හරියට render කරලා පෙන්නනවා. ලේසියෙන් Type කරන්න ඕනි නම් Ibus Start කරලා Input method එකක් විදිහට Sinhala m17n-transliterate එක දීලා ඒකෙන් type කරන්න. Singlish >> Sinhala type කරන්න ලේසි ඒකෙන්. හැබැයි Layout එක ටිකක් වෙනස් . පුරුදු වෙනකොට හරි.

maka denne kohomada machan ethana chainees key wagayak witharayi pennanne issara wela hari giya eka sarayak aye mona mona hari una![]()
The following packages will be REMOVED:
ibus-m17n

කලින් දුන්න Command එකෙන් ඒක සිංහල Packages ටික Install වෙලා තියෙන්න ඕනේ , Ibus එකේ දෙවෙනි tab එකෙන් Input Method එක විදිහට Sinhala තෝරලා ඒකෙන් m17n select කරන්න. Ibus වල පළවෙනි ටැබ් එකෙන් ඔයාට ලේසි Keys ටිකක් දෙන්න Enable Disable , Language Shift වලට
m17n නැත්තම් මේක දෙන්න Terminal එකට වෙනම
sudo apt-get install iBus-m17n
මම මචන් මේ ටික කරලා බලන්නම්.. ඉස්තුතියි +5Step 1: Configuring IBus.
Go to System -> Preferences -> IBus Preferences and open "IBus Preferences" dialog box.
Go to "Input Method" tab and select a preferred keyboard layout under "Sinhala;Sinhalese" from "Select an input method" drop-down menu.
Step 2: Essential.
Goto your home directory (~) and open the file named ".bashrc" and add following lines to the bottom of it.
export GTK_IM_MODULE=ibus
export XMODIFIERS=@im=ibus
export QT_IM_MODULE=ibus
Step 3: Make IBus auto-start on sart-up.
Go to System -> Preferences -> Startup Applications and open the dialog box called "Startup Applications", and click "Add" button. In the next dialog box, enter "ibus-daemon" in "Command:" text box, enter "IBus" in "Name:" text box.
Step 4: Font settings.
Ubuntu's default Sinhala Unicode font should be replaced for a better performance. Go to /usr/share/fonts/truetype as root and delete "freefonts" directory. Install new Sinhala Unicode font and update Ubuntu's font cache.
sudo fc-cache -f -v
With a re-login, you are good to go
bro me steps tika hariyata karala balanna
