මායන්වරුන්ගේ පැරණිම දින දර්ශනය හමුවෙයි

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මායන්වරුන්ගේ පැරණිම දින දර්ශනය හමුවෙයි

    සුන්බුන්ව පැවති බිත්තියකින් මායන්වරුන්ගේ පැරණිම දින දර්ශනය හමුවෙයි!

    mayan.jpg

    එය එදා තිබෙන්නට ඇති ආකාරය උපකල්පනය කෙරු විට...

    මායන්වරුන්ගේ පෞරාණික චන්ද්‍ර දින දර්ශනයක් ග්වාතමාලාවෙන් හමුවී තිබේ.
    පුරාවිද්‍යාඥයින් පවසන්නේ, වනගත ප්‍රදේශයක සුන්බුන්ව පැවති බිත්තියකින් එම සටහන් හමුවු බවයි.

    මෙතෙක් හමුවූ පැරණිම මායන් දින දර්ශනය මෙය ලෙස සලකන බව බී.බී.සි. ලෝක සේවය පවසයි.2012 වසරේ දෙසැම්බර් 22 වැනිදා හෝ ඒ ආසන්න කාලයකදී ලෝක විනාශය සිදුවනු ඇති බවට පවතින මතයක් හේතුවෙන් මායන්වරුන්ගේ දින දර්ශනය පිළිබඳ ලොව බොහෝ අවධානය යොමු වී තිබේ.

    මීට වසර ගණනාවකට පෙර කිස්තු පූර්ව 2000 මධ්‍යම ඇමරිකාව ආශ්‍රිත මායන් ජනාවාසවල සුන්බුන් ග්වාතමාලවේ උල්තාන් ප්‍රදේශයෙන් හමු විය.එම ප්‍රදේශයෙන් මෑතකදී හමු වූ මෙම පෞරාණික වස්තු අතර තිබී මායන් රජවරුන්ගේ සිතුවම් ද හමු වී තිබේ.


    mayan1-460x308.jpg


    mayan3.jpg


    mayan4.jpg


    mayan5-460x243.jpg


    via:hot and fast news
     
    • Like
    Reactions: ishara3521919

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    2012 වසරේ දෙසැම්බර් 22 වැනිදා
    wenakan liyala passe liyapu eka marila
     

    PBUH

    Member
    May 16, 2012
    29
    3
    0
    මොන හු*තකටද බන් ඔය පරණ දින දර්ශන හොයන්නේ? ඕන නම් ගනින්කෝ 2012 දිනදර්ශනයක්. පරණ ඒවා වැඩක් නැ බන් දැන්.