SFද MR ද ?

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අද බොහොම සන්තෝසෙන් ඉන්නේ. දවල් කිට්ටු වෙනකොට බොරැල්ලේ ඉඳලා වැලිකඩටම පයින් ගියා දන්නවා බයික් එක එතන නවත්තන්න තැනක් නැති වෙනවා කියලා. අව්ව රස්නේ දැනුනෙවත් නැහැ. හප්පා හිටපු සෙනග. අපේ වීරයා නිදහස ලබලා ගෙදර යනවා. ඒ යනකොට අපිව අමතක කරේ නැහැ. කොහොම හරි අපි එක්කත් කතා කරා. ලඟට යන්න කිසිම පුළුවන් කමක් තිබුනේ නැහැ හිටපු සෙනග නිසා හැබැයි කොහොම හරි නිදහස් වෙලා එලියට එනකොට ඒක මම වගේම අනික් මිනිස්සුත් එක්කම දකින්න ලැබුණ ඒක ලොකු දෙයක්. කියන්න ඕනේ ආණ්ඩුවේ සැණකෙළි වලට වගේ සල්ලි දීලා, බස් වල්ලින් ගෙනත් දාලා, බත් පැකට් එකට ආපු මිනිස්සු නෙමේ හිටියේ. හිටිය මිනුසුන්ගේ මුහුණු වල අලුත් පිපිදීමක් දැක්කා, සමහරු සන්තෝසේ වැඩි කමට අඬනවා, ගොඩ දෙනෙක් මල් මාලා ගෙනත් තිබුණා. අපේ වීරයා අපිව අමතක කරේ නැහැ අපිත් එතුමව අමතක කරේ නැහැ. පුදුම සන්තෝසයක් අද මට තියෙන්නේ. ගුණමකුවොන්ගේ ඇස් වල කන් වල කටු අනිනවා වගේ ඇති දැන්. කාගෙන හිටපල්ලා. අපේ ජෙනරාල් තුමාට ජය වේවා. ලක් මෑණියන්ට ජය වේවා. ගුණමකුවෝ භංග වේවා. ජනාධිපති තුමාට ස්තුති අපේ ජනරාල් තුමාව නිදහස් කරපු එකට. අපි මේ දවස එනකන් මග බලාගෙන හිටියේ. ඒ දවස අද ආවා.
arambaya witharai.
apita thawa balanna godak thiynawa.

ආ මඟ කෙටියි
යා යුතු මඟ දුරයි.
 

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මොන බම්බුවක් උනත් කමක් නැහැ
    …මිනිස්සුන්ට නිදහසෙ හුස්ම ගන්න දුන්න මිනිහට නිදහසෙ හුස්ම ගන්න හම්බ වුනා
    …ලොකෙ කිසිම දෙයක් ඉස්තවර නැහැ.
    …රටට ජිවයක් දුන්න මිනිහට අයෙ අලුතින් කාගෙවත් මනපයක් ඔනි නැහ. කතා කරගන්න බැරි මිනිස්සුන්ගෙ අශිර්වදය ඇති
    …ඔබට සදා ජය මැතුදුනි

    sahathika aththa
     
    May 5, 2006
    282
    12
    0
    hell
    mata nam mona politikkath ekai..SF rata beraganna hamudawa nayakathwaya dunna..MR rata bera ganna deshapalana nayakathwaya dunna loke ekkama satan karala.So dennama samanai matanam.But SF america gihin rata pawala dena katahwak kiwa.Anika mechcharakal loke hamuda genaral la nayakathwayata path una hama ratema minissu geewath una wage SF nayakaya unoth apitath inna wenne menna mehemai(ex - Arjuna SLC eka sabapathi unama ape playersla hitieth ohoma tama)...

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    mata nam mona politikkath ekai..SF rata beraganna hamudawa nayakathwaya dunna..MR rata bera ganna deshapalana nayakathwaya dunna loke ekkama satan karala.So dennama samanai matanam.But SF america gihin rata pawala dena katahwak kiwa.Anika mechcharakal loke hamuda genaral la nayakathwayata path una hama ratema minissu geewath una wage SF nayakaya unoth apitath inna wenne menna mehemai(ex - Arjuna SLC eka sabapathi unama ape playersla hitieth ohoma tama)...

    uba eken kiyanne SF wadak na MR ona kiyalada?
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මට නම් හිතෙන්නෙ මහින්දට වඩා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ආණ්ඩුවයි...නැතුව මහින්දගෙ ජනප්‍රියතාවය අඩු වෙලා නෑ.... ඒ මොකද මොනව නැතත් 30 වසරක යුද්ධයට නිවැරදි දේශපාලන නායකත්වය දුන්න නිසා....නමුත් ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්.... යුද්දේ ඉවර වෙලා අවුරුදු 3ක් ගියත් මිනිසුන්ට දැනෙන වෙනසක් නැති නිසා.... හැමදාම මොනව හරි බඩුවක මිල ඉහල යනව....... (ඉලක්කම් වලින් රටක ආර්ථිකෙ මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ කියන එක සමහර මෝඩ නිලධාරීන්ට තේරෙන්නෑ.... ඒක වෙනම කතාවක්) වි‍රැකියාව අහස උසට..... අඩු ගානේ මිනිස්සුන්ට පේන්න තියෙනවනම් මොනව හරි නිෂ්පාදන පැත්තෙන් රට ඉදිරියට යනව කියල මිනිස්සු දරාගෙන ඉදීවි... නමුත් එහෙම දෙයක් ඇත්තෙම පේනතෙක්මානයක නෑ.....බොහෝ තැන් වල වංචාව දූෂණය ඉහවහා ගිහින්..ඒකට සම්පූර්ණ වගකීම ජනතාවට දරා ගැනීමට නොහැකි සුදු අලි ඇමති මණ්ඩලය..... හරියට වැඩක් කරන එකෙක්වත් නෑ.... ඔක්කොම මහින්ද මහත්තයගෙ බෙල්ලෙ එල්ලිල ලකුණු දාගන්නව මිසක් තමන් කියල රටට කරන මගුලක් නෑ...ඊට හපන් ඉහල තනතුරු වල ඉන්න නිලධාරීන් රොත්ත(හැමෝම නෙවෙයි සමහරු ඉතාමත් හොදින් රාජකාරි ඉ‍ටු කරයි)......අඩු ගානෙ ඒ ඒ ඇමති තමන්ගෙ අමාත්‍යාංශයෙ වියදම් ටිකවත් පියව ගනින්...එහෙමත් නෑ...ඒකත් මහා භාණ්ඩාගරයෙන් ලැබෙනකම් බලන් ඉන්නෙ......... මෙන්න මේ වෙනස මිනිස්සුන්ට ඕන නිසා තමයි ෆොන්සේකා ගැන ජනතාව බලාපොරොත්තු තියන්නෙ..... හැබයි මට නම් දැනෙන්නෙ ෆොන්සේකාට දේශපාලන දැනුම මදි කියල......යු ඇන් පී උන් බලන් ඉන්නෙ ෆොන්සේකව ඉස්සරහට දාල තමන්ගෙ වැඩෙ කොර ගන්න.......ජෙප්පන්ට ආතක් පාතක් නෑ........... කොහොම උනත් මම ඉහත කියපු දේවල් පිලිබද ආණ්ඩුව ඉක්මන් සහ ජනතාවට දැනෙන ක්‍රියමාර්ගයක් ගත්තෙ නැතොත් මේ ආණ්ඩුවට වැඩි කල් ඉන්න බැරි බව නම් සහතික කරල කියන්න පුලුවන්......................



    ඔබගේ අදහස් කියන්න