මේ කතාවනම් සහතික ඈත්ත මචන්.....
මේ ආන්ඩුවෙන්නම් කරන මහ ලොකු දෙයක් නෑ.... මිනිස්සුන්ට ජීවත් වෙන්න ගොඩක් අමාරුවෙන්...බඩු මිල අහස උසට...
ජෙනරල් ෆොන්සේකාටත් මේක විසදන්න පුලුවන් වෙය්ද දන්නේ නෑ....මොකද පොරව හරක් කුලප්පු කරලා තියෙන්නේ..
තරහෙන් දේශපාලනය කරලා වෑඩක් නෑ.....
එත් ජෙනරල් ෆොන්සේකා මේ පාරනම් ලේසියෙන් පරදින්නේ නෑ....
ඒ ජයක්ග්රහනයෙන් ඔහු නුවනක්කාරව ක්රියා කරලා රටට රටේ ජනතාවට හොදක්ම කරන්න ඕනේ....
EK එකේ අපි ඒ සදහා අපේ ජෙනරල් තුමාට සුබ පතමු..!![]()






