van help.

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මචන් කව්රු හරි දනනවා ද වෑන් එකක් කුලියට ගන්න driver නැතුව...
    දවස 7 ට වගේ තමා ඕනේ..
    1400KM ක් යන්න තියනවා...
    කොල්ලෝ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යන්න..
    deposit කියක් තියන්න ඕනෙද?..
    vanette එකක් වගේ නම් ගොඩක් වටිනවා
    ලොකු ඒවා නම් ඕනේ නැ,
    කොල්ලෝ 6 කට වගේ යන්න ඉඩ තිබ්බ නම් ඇති...
    හොදට තෙල් කරන්න ඕනේ....
    දවස ගානට ගන්නකොට km ගානක් දෙනවද?..
    එහෙම නම් වැඩිවන km 1ට කියාද?..
    ලොකු උදව්වක්
    ..


    දන්නේ නැත්තම් BUMP එකක් වත දාන්න අනිත් අයට බලන්න,..............................
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    derana cab balapan,,, habai driver ungen,,, eeka leesi ban,,,, apita wagakeemak gann oni nahanee,,,,,,