මචන් කව්රු හරි දනනවා ද වෑන් එකක් කුලියට ගන්න driver නැතුව...
දවස 7 ට වගේ තමා ඕනේ..
1400KM ක් යන්න තියනවා...
කොල්ලෝ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යන්න..
deposit කියක් තියන්න ඕනෙද?..
vanette එකක් වගේ නම් ගොඩක් වටිනවා
ලොකු ඒවා නම් ඕනේ නැ, කොල්ලෝ 6 කට වගේ යන්න ඉඩ තිබ්බ නම් ඇති...
හොදට තෙල් කරන්න ඕනේ....
දවස ගානට ගන්නකොට km ගානක් දෙනවද?..
එහෙම නම් වැඩිවන km 1ට කියාද?..
ලොකු උදව්වක් ..
දන්නේ නැත්තම් BUMP එකක් වත දාන්න අනිත් අයට බලන්න,..............................