Film Haill වල Box තියෙන්න කොහෙද.බැල්කනි එකේ සිට් වලට පිටි පස්සෙන්ද නැත්නම් ODC එකේ සිට් වලට පිටිපස්සෙන්ද.මම දවසක කඩවත නිකාඩෝ එකේ ෆිල්ම් එකක් බලන්න ගියාම දැක්ක ඒවා තිබුනේ ODC එකට පිටිපස්සෙන් වගේ..එත මම තව දවසක කිරිබත්ගොඩ කන්ට්රාස් එකට ගියාම දැක්ක ගහල තියෙනවා එහෙ BOx තියෙනවා කියල. ඒත් එකේ Odc පිටිපස්සේ මම හොඳට බැලුව ඒත් තිබුනේ නැහැ, එහෙනම් එටකොට කොහෙද තියෙන්නේ බැල්කනි එකේ ද?
.....
ඊට අමතරව මට තව දෙයක් දැනගන්න ඕන ....
ගම්පහ මේකලා එකේ Box වලට ගිහිල්ල තියෙන අය කවුද ඒවා හොඳයි ද?
පොඩි විස්තරයක් කියන්න ඒ ගැන
.....
ඊට අමතරව මට තව දෙයක් දැනගන්න ඕන ....
ගම්පහ මේකලා එකේ Box වලට ගිහිල්ල තියෙන අය කවුද ඒවා හොඳයි ද?
පොඩි විස්තරයක් කියන්න ඒ ගැන
bump
mata kiyapallako monawada oke tyena tickets warga and samanyen kohomada ganan?
etakota issaraha? ane kiyapankoo 


