කිරිබත්ගොඩ_ඥානානන්ද
කිරිබත්ගොඩ ඥාණාන්ද හාමුදුරුවො කියන්නේ බුද්ධාගමට හානි කරන කෙනෙක්ද ?? මට දැනගන්න ඕනෙ. මහමෙව්නාව කියලා එකක් හදාගෙන බුද්ධාගම විකෘති කරනවා කියලා නෙට් එකේ කවුදෝ බැණලා තිවුනා. ඒක අහලා අඳුරන පොරක් අහනවා උඹට පිස්සුද. මමත් ගිහින් තියෙනවා කියලා හාමුදුරුවෝ ගාවට

මොකද දමිතයා කියන්නෙ ඒ හාමුදුරුවන්ව ආශ්රය කරනවා කියලනේ 
හෆ්ෆා.. එහෙමද එහෙනං අර ගල්මුසලයා හාමුදුරුවන්ට අපහාස කරන්න ඕනකමින්ම වෙන්න ඇති කියනවා ඇත්තෙ ... හාමුදුරුවන්ගෙ පොත් ටිකක් අරං කියවන්න ඕන බලන්න
උඹටත් පිං කරගන්න පින පෑදිලා තියෙනවනෙ
එල එල