කිරිබත්ගොඩ_ඥානානන්ද

Press

Member
May 2, 2012
174
29
0
කිරිබත්ගොඩ_ඥානානන්ද

කිරිබත්ගොඩ ඥාණාන්ද හාමුදුරුවො කියන්නේ බුද්ධාගමට හානි කරන කෙනෙක්ද ?? මට දැනගන්න ඕනෙ. මහමෙව්නාව කියලා එකක් හදාගෙන බුද්ධාගම විකෘති කරනවා කියලා නෙට් එකේ කවුදෝ බැණලා තිවුනා. ඒක අහලා අඳුරන පොරක් අහනවා උඹට පිස්සුද. මමත් ගිහින් තියෙනවා කියලා හාමුදුරුවෝ ගාවට :eek:
 
Press

Member
May 2, 2012
174
29
0
Keywords
කිරිබත්ගොඩ ඥානානන්ද
මහමෙව්නාව
කිරිබත්ගොඩ හාමුදුරුවෝ
ඥාණානන්ද හාමුදුරුවෝ
බුදු දහම
බුද්ධ ධර්මය
විකෘති කිරීම
විනාශ කිරීම
චීවර ධාරියා
මහායාන
ථේරවාදී
අකැප

kiribathgoda gnanananda
kiribathgoda gnanananda thero
mahamewnawa.org
Buddhism
organization
destroying
Buddha
kiribathgoda thero
gnanananda thero
kiribathgoda gnanananda hamuduruwo
 
tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mama gehin thiyana hinda keyanne, uba dawasak e pansalakata gehin balapan

    anith pansalwalai e pansal walai wenasa,
    ubata apahu yana hethena , gehin e hamuduru kenek ekka katha karala balapan, mara shantha bawak thiyenne

    udeta pindapathe yanawa

    godak aya baninawa pirith sinhalen keyanawa keyala, namuth e keyana wediyata mara feel1 danenne ,
    matanam heththenne ethana thamai niyama bududahama thiyenne

    kauruwath keyana nesa ahanna onene ubama gehin balapan
     
    Apr 19, 2011
    5,700
    210
    0
    බම්ප්. මටත් ඕක දැනගන්න ඕනෙ :oo: මොකද දමිතයා කියන්නෙ ඒ හාමුදුරුවන්ව ආශ්‍රය කරනවා කියලනේ :confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහළයා;12737603 said:
    බම්ප්. මටත් ඕක දැනගන්න ඕනෙ :oo: මොකද දමිතයා කියන්නෙ ඒ හාමුදුරුවන්ව ආශ්‍රය කරනවා කියලනේ :confused::confused:
    දමිතයා ඔය අතාරින්නේ හතර වරම් කෙබ්බයක් මචං. අවංකව ම කියනව නම් අමාවතුර අසපුවේ ඉන්න ස්වාමින්වහන්සේලා දැක්කත් තේරෙනවා යම් ශික්ෂාකාමී පිරිසක් කියලා. වෙන ශ්‍රමණවේශධාරින් වගේ ඇග විතරක් මහණ කරපු අය නෙවෙයි. බොහොම නිවී සැනහුනු අය.
    මම මේක ලියන්නේ කිසිම ආකාරයකින් සම්බන්ධයක් නැතිව ම මහමෙව්නාව අසපු සමූහයේ ම ස්වාමීන් වහන්සේලා සහ චීවරධාරී වන්න ඉන්න දරුවන් වඩින්නේ පැමිනෙන්නේ මගේ ළගට නිසා දන්ත ප්‍රතිකාර වලට. මේ පුටුව උඩටම වෙලා කර ගන්න ලැබෙන පින නිසා මම නම් ඒකට බොහොම කැමතිය.
    මම පෞද්ගලිකව හිතන්නේ බුදුන් ගේ ධර්මය දේශනා කරන්නේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ පමණයි කියලයි. අර දොඩම්පහල රාහුල කියන අය බලන්න. කට හද හද බණ කියනව කියල මිනිසුන්ට බනින එකමනේ කරන්නේ.................
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    කිරිබත්ගොඩ ඥානානන්ද කියන්නෙ ටිකක් අමුතු චරිතයක්.
    එයාගෙ පොත් කියවන අයත් එක්ක බුද්දාගම ගැන තර්ක කරන්න නම් එච්චර ලේසි නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    porage golayek thama Damith Kariya wasam kiyana eka. uuth mole amaru karayek
    මචං දමිය ගේ මට්ටමින් ස්වාමින්වහන්සේ ව මනින එක ගැන නම් මම එකග නෑ.........
    ඌ මේ කොහෙද යන මොලේ අමාරු වෙච්ච හිපාටුවෙක් නේ.........
    කොහොමත් මම ඌ ගැන මා ගාවට ප්‍රතිකාර වලට වඩින ස්වාමීන්වහන්සෙලාට කියනවා......මොකද ඌ කරන්නේ අර මොකෙන්ද එලිය බලනව වගේ වැඩක් මට පේන්නේ ස්වාමින්වහන්සේ ගේ නම දාගෙන......
     
    Apr 19, 2011
    5,700
    210
    0
    දමිතයා ඔය අතාරින්නේ හතර වරම් කෙබ්බයක් මචං. අවංකව ම කියනව නම් අමාවතුර අසපුවේ ඉන්න ස්වාමින්වහන්සේලා දැක්කත් තේරෙනවා යම් ශික්ෂාකාමී පිරිසක් කියලා. වෙන ශ්‍රමණවේශධාරින් වගේ ඇග විතරක් මහණ කරපු අය නෙවෙයි. බොහොම නිවී සැනහුනු අය.
    මම මේක ලියන්නේ කිසිම ආකාරයකින් සම්බන්ධයක් නැතිව ම මහමෙව්නාව අසපු සමූහයේ ම ස්වාමීන් වහන්සේලා සහ චීවරධාරී වන්න ඉන්න දරුවන් වඩින්නේ පැමිනෙන්නේ මගේ ළගට නිසා දන්ත ප්‍රතිකාර වලට. මේ පුටුව උඩටම වෙලා කර ගන්න ලැබෙන පින නිසා මම නම් ඒකට බොහොම කැමතිය.
    මම පෞද්ගලිකව හිතන්නේ බුදුන් ගේ ධර්මය දේශනා කරන්නේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ පමණයි කියලයි. අර දොඩම්පහල රාහුල කියන අය බලන්න. කට හද හද බණ කියනව කියල මිනිසුන්ට බනින එකමනේ කරන්නේ.................

    :shocked:හෆ්ෆා.. එහෙමද එහෙනං අර ගල්මුසලයා හාමුදුරුවන්ට අපහාස කරන්න ඕනකමින්ම වෙන්න ඇති කියනවා ඇත්තෙ ... හාමුදුරුවන්ගෙ පොත් ටිකක් අරං කියවන්න ඕන බලන්න :) උඹටත් පිං කරගන්න පින පෑදිලා තියෙනවනෙ :D එල එල
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඥානානන්ද හාමුදුරුවන්ට අරව මේව කියල නිකන් පවු පුරවගන්න එපා. උන්වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක්.හාමුදුරුවන්ට තියන ප්‍රසිද්ධියයි,සැළකිල්ලයි නිසා ඉරිසියාකාරයො ගොතපු කතාවක් ඕක.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඥානානන්ද හාමුදුරුවන්ට අරව මේව කියල නිකන් පවු පුරවගන්න එපා. උන්වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක්.හාමුදුරුවන්ට තියන ප්‍රසිද්ධියයි,සැළකිල්ලයි නිසා ඉරිසියාකාරයො ගොතපු කතාවක් ඕක.
    මමත් හිතනව එහෙම......
    අනික බුද්ධ දේශනාව කියල හිතට ක්‍රෝධය, වෛරය, මාත්සර්යය එන්නේ නැති, පැහැදිලි, ප්‍රඥාව අරමුණු වන දේශනාවක් අහන්න ලැබෙන්නේ උන්වහන්සේගෙන් පමණයි මේ කාලයේ........
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mama nam dan kagewath bana ahanne na.......
    mata hithenne ee aya silwath na kiyala..........

    mama daham pasal gihin igena gaththa dee thama man wishwasa karana dharmaya,,,,,

    katawath karadarayak nathuwa......pinak karagena ohe innawa..........
    mama nam dan yana bana ahannema na.........

    :(:(:(:(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ හාමුදුවන්ගෙ බණ නං සුරතල් බස් වගේ ටිකක්. නමුත් එයාගෙ පන්සල් වල සෑහෙන්න විනයක් සන්සුන් වටපිටාවක් තියෙනවා
    මං මහමෙව්නා අසපුවකට ගිහින් තියෙනවා :)
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    mama nam dan kagewath bana ahanne na.......
    mata hithenne ee aya silwath na kiyala..........

    mama daham pasal gihin igena gaththa dee thama man wishwasa karana dharmaya,,,,,

    katawath karadarayak nathuwa......pinak karagena ohe innawa..........
    mama nam dan yana bana ahannema na.........

    :(:(:(:(

    :(:(:(:(:(
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කවරයෙන් පොත මනින්න එපා. අපි බලමු තව ටිකක් සෝදිසි කරලා.