facebook likes unlimited!twiter g+ කරමුද?

xfacebookx

Member
May 23, 2012
160
4
0
මේ දවස් වල හොද වැඩ එහෙම සෙට් වෙනවා නේද ෆේස්බුක් ලයික් ට්විටර් ෆලොව්ස් වගේ ගන්න..ෆිව්එවර් වල ගිග්ස් එහෙම දාලා තියනවා දැකලා තියනවනේ..ගොඩක් අය එහෙම කරන්නේ උන්ගෙම කියලා සයිට් තියනවා ෆේස්බුක් ලයික්ස් දා ගන්න එකපාර 1000 නෙවෙයි 10.000 උනත් දමලා දෙන්න පුලුවන්!.. ඉතින් මේ වැඩෙන් හොද ගනනක් හොයා ගන්න පුලුවන්!මේ වගේ සයිට් වැහි වැහලා ඇති කියලා කට්ටිය හිතයි ඔව් වැහි වැහැලා තියනවා ඒ අතරින් ඉදිරියට එන්නත් ක්‍රම තියනවා!

කෙලින්ම කතාවට බහිමු මට තව එකෙක් ඕන සයිට් එක කරන්න ඩොමේන් එකක් 0.99$ වලට ගන්නත් මේ දවස් වල වාසියක් තියනවා!වැඩේට කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න! වැඩි විස්තර මොනවා හරි ඕන නම් මෙතන අහන්න!හොස්ටින්ග් මම ගාව තියනවා!
 
Last edited:

Elaaz

Member
Apr 23, 2012
821
37
0
උබත් එක පාරක් මේ වගේ සීන් එකක් දාලා තිබුනා නේද? වැඩේ කරමුද?ජීටෝල්ක් වරෙන්!

machan mama damme bot ekakain oya wade karanna
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    BUMP

    මාත් ඕනනම් සෙට් වෙන්නම්.සෙට් වුනාම මොනවද අපිට කරන්න තියෙන්නෙ.මමත් ‍ෆිවර් කරනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    මචන් ලයික්ස් දෙන විදිහ මට එච්චර මීටර් වුනේ නෑ.
     

    xfacebookx

    Member
    May 23, 2012
    160
    4
    0
    BUMP

    මාත් ඕනනම් සෙට් වෙන්නම්.සෙට් වුනාම මොනවද අපිට කරන්න තියෙන්නෙ.මමත් ‍ෆිවර් කරනවා.

    අනුන්ගේ පේජ්ස් ලයික් කරන්න ෆලොව් කරන්න වගේ දේවල්!ඒවට අපි පොයින්ට්ස් දෙනවා අනිත් සයිට් වලට වඩා වැඩි ගනනක්!..
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මචන් බොට් එකකින් කරත් උබට ලයික්ස් 1000 දෙන්න එකවුන්ට් දාහක් හදන්න වෙනවනේ!ඊට වඩා මේ විදිය හොදයි නැද්ද මචන්!

    machan uba oya kiyana method ekata neme mama wade kale. tikak wenas.