CSN මාද්‍ය මාෆියාව
ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලංකාවේ ඇතුලේ ක්‍රිකට් තරංග අවසරය CSN එකට අවුරුදු තුනකට දුන්න..ඒ මිලියන එකසිය විසිපහකට.
දැන් මොකද්ද අවුල?
අවුල මෙකය්...
මෙච්චර කල් එකේ අය්තිය තිබුනේ රූපවාහිනියට.රුපවාහිනිය මේ ක්‍රිකට් මැච් පෙන්නලා උපරිම ලැබ ලැබුවා.උදාහරයකට කියනවනම් ගිය අවුරුද්දේ වර්ල්ඩ් කැප එකෙන් ලාබය රුපියල් මිලියන හාරසීයය්.
කොටින්ම රුපවාහිනිය රන් වුනේ මේ ක්‍රිකට් මැච් හින්දා.
දැන් මොකද්ද වෙන්නේ රුපවාහිනිය අම්බානකට පාඩු වෙනවා.එකේ වැඩ කරන අයට පඩි දෙන්නත් සල්ලි නැති වෙන්න පුළුවන්..දැන් මේ සල්ලි එන්න ඕනේ ආණ්ඩුව සල්ලි වලින්.ඒ කියන්නේ අපේ සල්ලි.
රුපවාහිනියේ යන පජාත නිව්ස් වලටය් අනෙක් වැඩසටහන් උඹල බැලුවත් නැතත් දැන් ගෙවන්න ලෑස්ති වෙයල්ලා....
දැන් ප්‍රශ්නේ මේ සල්ලි යන්නේ කොහාටද?
එක යන්නේ යසාරා අබේනායකගේ සාක්කුවට.කව්ද මේ යසාරා අබේනායක.ඒ ගාමිණි ෆොන්සේකාගේ මිනිබිරී..
එහෙම නැත්නම් යෝෂිත රාජපක්ෂගේ අනාගත බිරිඳ.
ඒ කියන්නේ මේ සල්ලි යන්නේ කොහාටද?(පට්ට අමාරු ප්‍රශ්නයක් ...ලොල් )
රටට එන්න ඕන සල්ලි පවුලකට යන්නේ ඔහොමය්..
මේ දවස්වල යන කාල්ටන් 7 රග්බි ඇඩ් ටික දැක්කනම් මේ ගැන හිතාගන්න තිබුනා.එකේ අය්යල මල්ලිලා හොදට ප්‍රොමෝට් වෙනවා.
ඒ විතරක් නෙවි මේ ගනුදෙනුත් දුශිතය්..සි.එස්.එන් එකේ CEO ය් ක්‍රිකට් පාලක මණ්ඩලේ ලේකමුය් එකම කෙනෙක්.ඒ නිශාන්ත රණතුංග..ඔහු හරහා තමය මේ ගනු දෙනු සියල්ල සිදුවෙන්නේ.
අපි දුෂිත ආණ්ඩු ගැන අහලා සහ දැකල තියෙනවා..රනිල්ගේ ආණ්ඩුව,චන්ද්‍රිකා ගේ ආණ්ඩුව,ප්‍රේමදාසගේ ආණ්ඩුව.මේ ඔක්කොම දුෂණ වැඩ කරා.හැබය් මෙහෙම අපේ සල්ලි පවුලකට අදින වැඩ උන් කරපු බවක් නම් මතක හෝ අහල නෑ....
මොකද කියන්නේ? එලකිරියන්ස්?